EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිස් පෙට්ටි ටිකක් ඉදිරිපිට කහට වීදුරුවක්, දැන් ඉතින් රිදිල මරු කියවයි.

    :frown: බලපිය පෙට්ටි තුනක් තියෙනවා..... :P ඔව් ඔව්.... කහට..... කහට බීලා වෙරි උනේ..... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ යකෝ මට මේ උදව්ව කරපු එකා...... :rolleyes: ඊයේ දැක්කට පස්සේ නෑ...... මූට රෙමිය බඩ ගියා වත්ද......?? :rofl: එකෙකුත් මම බොනවා දැකලා..... VM එකක් දාන්න උ.වේ.ස. X (X2) වෙලා....... :rofl:

    " කෑව නං බිව්ව නං පැත්තකට වෙලා ඉදපං රට පාත්තයා!!!! "

    උ.වේ.ස. X (X2)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉස්සර මොකෙක්හරි එකෙක් ඉඳල වගේ.. :shocked:නැන්ද යන්න ඇත්තේ ඕක මාට්ටුවෙලා තමා..:yes:

    :frown: මේ මොන පුන්ඩවාලයක්ද.....?? ටෝනි අයියා මතක් වෙලා මරු කියෝනවා...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :nerd:නැන්දා නෑ :baffled:
    මාමාට මං කිව්වා ලීෆ්ලට් එකක් ඊමේල් කරපං ළමයින්ට බෙදන්න කියලා මෙහෙ.
    කෝ එව්වෙ නෑ නේ.
    නැන්දා ගිය දුකට ද ඔය බොන්නෙ :frown:

    :no: අපි සැනසිල්ලේ...... :love:

    :oo: ලීෆ්ලට් ටික ගහලම දෙන්නම් :yes:

    :frown: දුකට කවුද යකෝ බොන්නේ.... සතුටට...... :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න හිතේ දුක නොදැනිම හෙමින් හෙමින් එලියට එනවා...:yes:.

    :frown: පිස්සුද.....!! :angry: පැනඩෝල් නැතත් මොකෝ... හිසරදයක් නෑ.... කනක් ඈහිලා ඉන්නවනේ...... :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ සිකුරාදා කිඹුල් රේඩියෝ තිබේද? අර යකාට තද වෙලා හාට් ඇටෑක් එකක්වත් හැදුනොත්...ඒක නිසා ෆොන්ට් සයිස් එක 4 නොදා ඉන්නවා....අන්තිමට මේ පැත්තේ හොල්මන් කරයි...:rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෝ අද අපේ චාමියා.:love:..අද දවසටම දැක්කෙවත් නෑ...:confused:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මමත් යනවා යුරෝ...අද තනියෙන් මා...හඬන්නෙ නෑ මා...මා දමා ඈ ගියා කියා....කිය කිය නිදාගනියෝ...:P good night...sweet dreamz..:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමත් යනවා යුරෝ...අද තනියෙන් මා...හඬන්නෙ නෑ මා...මා දමා ඈ ගියා කියා....කිය කිය නිදාගනියෝ...:P good night...sweet dreamz..:D

    :dull: කන්න දෙයක් හදා ගන්නත් එපායේ..... කොහේ දාලද මන්දා කොත්තු මී එකක්වත් හොයා ගන්න ඕනා ගෙනාපු....... :baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull: කන්න දෙයක් හදා ගන්නත් එපායේ..... කොහේ දාලද මන්දා කොත්තු මී එකක්වත් හොයා ගන්න ඕනා ගෙනාපු....... :baffled:
    අද තොත්තු නෑ, ඒ නිසා දුකට කොත්තු මී වත් කාපන්.....:P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :baffled: කමක් නෑ.... මේ සතියේ ඉදලා එන්නේ නැතෑ..... :D



    :baffled: :dull: වහිනවා බං ඉවරයක් නැතුව..... :dull:
    දවල් ඉදන් චිරි චිරි ගාල වැහැල වැහැල දැනුයි නැවතුනේ, කාල එන්නම් මන් :dull:
     
    Status
    Not open for further replies.