jai ho eka matanam hithenna copy ekak kiyala
copy ekata oscar denna tharam oscar panal eke api wage modayo ne bang...........
jai ho eka matanam hithenna copy ekak kiyala
රහුමාන්ගෙත් බැහැලද?
ඔය සීන් එක නිසා දැන් රහමන්ගේ ජනප්රියත්වය බැහැලා තියෙන්නේ බන් ,,,
මොනවා උනත් රහමන් කියන්නේ කොපි කරලා හරි අහගන ඉන්න පුළුවන් නිර්මාණ කරපු දක්ෂයෙක් ........

copy ekata oscar denna tharam oscar panal eke api wage modayo ne bang...........
![]()
මේ ඔය film එක Oscar nominations 10 ක් ලැබිලා තියෙන කොට ඉන්දියාවේ පටන් ගත්ත උද්ඝෝෂණ වල පින්තූරයක් !
Inspirations !!!!
මේ දාපු video වල එහෙම තියෙන්නේ ඉන්දියාවේ එවුන් තමයි ! මොකද උන්ම තමයි මේ video කරලා තියෙන්නේ !
උඩ බලාගෙන කෙල ගහා ගන්න බැහැනේ මේ වගේ ඒ අයට ඉන්න God Father කෙනක් කෙලින්ම copy කරයි කිව්වොත් !
ඒකයි උන් එහෙම කියන්නේ ! අපේ උන්ට නම් මොලේ හේදිලා ගිහිල්ලද ?
මේ ලගදී ශකිරාටත් නඩුවක් වැටුනා copy කලා කියලා ඒකෙන් නඩුව දාපු එවුන් දිනුවා !
ඔයා කියන විදිහට ඒකත් inspirations එකක් තමයි ! හොයලා බලන්න..
අපේ එවුන් ගහන්නේ copy නෙමේ !
උන් කරන්නේ clone ! ඉන්දියාවේත් එහෙම උන් ඉන්නවා !
හැබැයි ඒකෙන් මේ වගේ ලොකු චරිත මවා ගත්ත අය කරන දේවල් සාධාරණීය කරණය වෙන්නේ නැහැනේ !
එතකොට Beethoven ලා Mozart ලා Sebastian Bach ලා Richard Wagner ලා අතර
තියෙන්නේ ඕනනේ !
ඔයා ඔය කියන ආකාරයේ inspirations මොකද එක ලග Music Generation වලට අයිති නිසා ! ඒ කාලේ හැටියට !
මම දන්නේ නැහැ ඔයාගේ සංගීතය ගැන දැනුම ගැන !
මොකද ඕනෑම දෙයක Art එකක Genre එකක් බිහිවෙන්නේ inspirations වලින් තමයි !
හැබැයි මේ අපේ අපේ දැන් ඉන්න අයවගේ melody/tune copy කරලා නෙමෙයි !
එත් මේ copy තමයි !
![]()
සෝලියස් මෙන්ඩිස් වටිනා කියන අපේ චිත්ර ශිල්පියා කැළණි විහාරයේ චිත්ර වලට එයාගේ ඔලුවට inspirations ඕන නිසා සිගිරි චිත්ර වගේම ඉන්දියාවේ ගිහින් සාන්චි චිත්ර පවා බලලා ආවා !
ඒත් සෝලියස් මෙන්ඩිස් ඇදපු කැළණි විහාරයේ චිත්ර, සිගිරි චිත්ර සාන්චි චිත්ර වලට සමානද ?
අන්න ඒකයි නියම inspirations
ඔයා කියන වගේ ඒවා නෙමෙයි යාළුවා !
මේ ලගදි ගන් වුමන් මූවි එක බලද්දි ඇහුන මියුසික් එකක් අහල පුරුදු හින්ද නිකන් සර්ච් කලා....සමහර විට උම්බල මේක දන්නවත් ඇති.
අපේ නොදන්නා කටිටිය කියයි ඔහොම වෙනවා කියලා රාග මත පදනම් වෙලා සින්දු හදන කොට! නොදන්න ආණ්ඩර දෙමල කියන්න අපේ සමහර අය හරි දක්ෂයි !
රාග කියන්නේ notes වල එක් ආකාරයට පෙළ ගැස්මක් වුනාට !
ඒ රාග කියන්න පුලුවන් හදන්න පුලුවන් different moods ( classical music වලදී කියන gamak ) වලට ඒ ඒ අයගේ දක්ෂතාවය මත !
උදා : දුක, සතුට, රාගය දනවන ආකාරයට !
උදා අපේ ජාතික ගීය සහ ඉන්දියාවේ ජාතික ගීය යන දෙකම එකම රාගයක් මත හදලා තියෙන්නේ !
හැබැයි mood එක අයින් කරලා ! notes මත විතරයි !
එතකොට හරියටම කියන්නත් බැහැ ඒ ජාතික ගීත රාගයක් මත පදනම් වෙනවා ! කියලා !
මොකද mood එක තමයි වැදගත් ! ඒක තමයි characteristic එක
Kohomath sinduwak hadaddi samahara un sindu ahala ahala eka paarata compose karanawa mokak hari. Ethakota ahan hitapu sinduwak lagin yanna hoda chance ekak thiyanawa
Eke echchara awulak na 
Ohoma copy kalaata awulak na ban lankaawe un copy karanne gediya pitinneKohomath sinduwak hadaddi samahara un sindu ahala ahala eka paarata compose karanawa mokak hari. Ethakota ahan hitapu sinduwak lagin yanna hoda chance ekak thiyanawa
Eke echchara awulak na
![]()
![]()
Victor Rathnayake
මේ පෙම්බර මධූ මගේ කියන සින්දුව -
ගායනය : Victor Rathnayake
සංගීතය : එතුමාගේ ලු
තනුව : එතුමාගේ ලු
සුභාවිත ගීතය ස්වත්රන්ත නිර්මාණ ගැන පරණ සංගීතය ගැන කතා කරන එතුමා ....
සුභාවිත ගීතය ස්වත්රන්ත නිර්මාණ වචන නිතරම තෙපලන එතුමා !
කවරදාකවත් කියලා නැහැ මම මේ සින්දුව ගත්තේ වෙන තැනකින් කියලා ...
මේ සින්දුවේ උපත මලයාලම් සින්දුවක් !
ඒක පස්සේ දාන්නම් !
මේකේ tempo එහෙම වෙනස් කරලා තියෙනවා !
වෙනස් කරනවනේ copy කරන කොට original එක හොයන්න බැරි වෙන්න !
තව ඒ විදිහටම හදන්න බැහැනේ notes හරියටම දන්නේ නැත්නම් !
ලංකාවේ ජිප්සීස් , පොල් ප්රනාන්දු , ක්ලැරන්ස්ලා ත් copy ගහලා තියෙනවා හොදේ !
ඒවා පස්සේ වෙලාවක් නැහැ !
Original එක මලයාලම් සින්දුවක් !
මේ හින්දි copy සින්දුව !
මේ අපේ copy සින්දුව !