බොලා අහන්නේ චොකා බයිල නේහ් හිංදි..........මං නම් අහනෝ.....
වැඩිපුර අහන්නෙම හින්දි තමා...
හැබැයි පරණම අයගෙ නෙමේ.. කමක්නෑ ඉතින්.මක්කොරන්නද.
![]()


චිත්‍රපට වල ගීත සුභාවිත ගීත කියල ද උඹ කියන්නේ........
කමෝන්...පිස් මී.......


බොලා අහන්නේ චොකා බයිල නේහ් හිංදි..........මං නම් අහනෝ.....
වැඩිපුර අහන්නෙම හින්දි තමා...
හැබැයි පරණම අයගෙ නෙමේ.. කමක්නෑ ඉතින්.මක්කොරන්නද.
![]()




මාත් හරියටම දනෙ නෑ බංතරිස් ඇවිල්ලා කියලා තිබුනා....... වැඩි විස්තර අහගන්න ඌට කෝල් කරන්න හිටියේ....... හදිසියේ ම ද බං නැතිවෙලා තියෙන්නේ.......?

E wunata kathawen mama hithuwe dakunu palathe kenek kiyala....වාරියපොළ කියන්නේ.......




කවුද කෝල් කලෙ කියල හොයා ගන්න බැරි උනා බන්... ලසා නෙමෙ කිව්වෙලසා නෙවෙයිද කිව්වේ.......?![]()

කථා කරපු කෙනා කිවෙ වේයන්ගොඩ කියල තමා
Ee appu..lasage gewal veyangoda nemeda ban...![]()
Home town koheda..![]()


මට සහෝදරියෝ නොමැති වුවත් මට නෑදෑවෙන සහෝදරියෝ සිටි...... උන්ගේ හැසිරීම් දැක ඇති මා හට මෙය කිව හැක අපහසුවකින් තොරවම......![]()



වාරියපොළ කියන්නේ.......




මැරීඩ් ක්ලබ් එකට අළුතින් කෙනෙක් ආවා ම, කිරියෙ සමහර උන්ට ජෙලක් එනවා. විශේෂයෙන් මේකට එන බවලත් උදවියට කියන්න තියෙන්නේ ඔය එක එක මාර්ග වල ඉන්න මල්ජංගි පූසන් ගෙන් පොඩ්ඩක් බේරිලා ඉන්න කියලා තමා...........උන් කැමති නෑ කාන්තාවො මේකට සෙට් වෙනවට, මොකද උන්ට පැණි පෙරන්න බැරි නිසා. මේකෙ පැණියො නෑ. ඔය පැණි පෙරනව වපෛන්නන උන් කවදාවත් පැණි පෙරන්නේ නෑ සත්‍ය ලෙසටම. ඒ වෙනස පේනවා අපේ ක්ලබ් එකේ. ඒ නිසා උන්ට ජෙල......
සෝ, පරිස්සමෙන්........




ඕයෙ... කාලෙකට පස්සෙ රෑ වෙනකන් ෂෝ එකක් අහන්න හැකියිවිල්තෙරේ පිටපත් ලියමි.......
ඇනෙයි වගේ.......
අවසානයට කපලා කපලත් සිංදු 33ක් තියනව කියහං කෝ......
සිකුරාදා 7.30ට පටන් ගනිමි.....නැත්තං ගෙදර යන්නට වෙන්නේ සෙනසුරාදා එළිවෙන ජාමයේ ය.........

E wunata kathawen mama hithuwe dakunu palathe kenek kiyala....![]()



....?අවිස්සවෙල්ලෙ හරියෙ කියල තමා කථා කරපු කෙනා කිව්වෙ... අථා කලෙ කවුද කියල අදුර ගන්න බැරි උනා![]()
කථා කරපු කෙනා කිවෙ වේයන්ගොඩ කියල තමා

Ethakota umba oya uda mokakda kiyala thiyenne appuwoo....

ගුඩ් මොර්නිග් හුට්ටනි/ අලුත් හුටියනි![]()




ඕයෙ... කාලෙකට පස්සෙ රෑ වෙනකන් ෂෝ එකක් අහන්න හැකියි![]()


Ethakota umba oya uda mokakda kiyala thiyenne appuwoo....
![]()

ගම් දෙක පැටලිලා...
වේයන්ගොඩ තමා...

Wayaba un koheda ban posh.....මන් දකුණු සහ මධ්‍යම පළාතේ භාෂාවට කැමතියි...කැමතියි කියන්නේ මට ජොලි ඒක ඇහෙද්දී..මක්කැයි ,දොඩන් නැත්තේ, අත්තෙයි,ඇහැනවයි...කන්ට, එන්ට ,යන්ට...etc...
පොෂ් මදි වගේද කතාව මගේ....?




තාම නැහැ..අන්ජු මළගෙදර ගියාද දැන්?![]()


Umbath maru....සොලි වෙන්න ඔනෙ...ගම් දෙක පැටලිලා...
වේයන්ගොඩ තමා...
![]()

yakoo eka wage nam dekak nam thawa patalunath kamak na...umba nam appuwama thama.....

දෙබර තියා මි වදයක් වත් නෑ බං මෙහෙ...... අනික ඇලකුත් නෑ හිතේ හැටියට නාන්න ඔය උඹලගේ වගේ....... හැබැයි වෙලා අයිනේ සුපිරිම ලිඳක් තිබුනා පූල් එකක්ම තමයි ආයේ....... දවල්ට පුල් එකක් වගේ තමා සුදු පාටට ළිං පතුලත් පේනවා.......






Umbath maru....yakoo eka wage nam dekak nam thawa patalunath kamak na...umba nam appuwama thama.....
![]()

