EK Married Club-10

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං නම් අහනෝ.....:yes::yes:
    වැඩිපුර අහන්නෙම හින්දි තමා...:love:

    හැබැයි පරණම අයගෙ නෙමේ.. කමක්නෑ ඉතින්.:dull: මක්කොරන්නද.:(
    බොලා අහන්නේ චොකා බයිල නේහ් හිංදි..........:dull::dull:
    චිත්‍රපට වල ගීත සුභාවිත ගීත කියල ද උඹ කියන්නේ........
    කමෝන්...පිස් මී.......:dull::dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තරිස් ඇවිල්ලා කියලා තිබුනා....... වැඩි විස්තර අහගන්න ඌට කෝල් කරන්න හිටියේ....... හදිසියේ ම ද බං නැතිවෙලා තියෙන්නේ.......?
    මාත් හරියටම දනෙ නෑ බං :dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Home town koheda..:rolleyes::rolleyes:

    kurunegala....:dull::dull:

    මට සහෝදරියෝ නොමැති වුවත් මට නෑදෑවෙන සහෝදරියෝ සිටි...... උන්ගේ හැසිරීම් දැක ඇති මා හට මෙය කිව හැක අපහසුවකින් තොරවම...... :yes::yes:

    :confused::confused::confused:
    වාරියපොළ කියන්නේ.......

    අම්මෝ නැහැ..වාරියපොළ කෙස් ඒක නිසා දැන් කසාදයක් වත් කරගන්න වෙන්නේ නැහැ:(:(
    :rofl::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මැරීඩ් ක්ලබ් එකට අළුතින් කෙනෙක් ආවා ම, කිරියෙ සමහර උන්ට ජෙලක් එනවා. විශේෂයෙන් මේකට එන බවලත් උදවියට කියන්න තියෙන්නේ ඔය එක එක මාර්ග වල ඉන්න මල්ජංගි පූසන් ගෙන් පොඩ්ඩක් බේරිලා ඉන්න කියලා තමා...........උන් කැමති නෑ කාන්තාවො මේකට සෙට් වෙනවට, මොකද උන්ට පැණි පෙරන්න බැරි නිසා. මේකෙ පැණියො නෑ. ඔය පැණි පෙරනව වපෛන්නන උන් කවදාවත් පැණි පෙරන්නේ නෑ සත්‍ය ලෙසටම. ඒ වෙනස පේනවා අපේ ක්ලබ් එකේ. ඒ නිසා උන්ට ජෙල......
    සෝ, පරිස්සමෙන්........
    :yes::yes::yes:

    වදින තැන් වලට වදින්නම කියල තියනව කිඹුලො :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගුඩ් මොර්නිග් හුට්ටනි/ අලුත් හුටියනි:rofl::yes::love:;)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    විල්තෙරේ පිටපත් ලියමි.......
    ඇනෙයි වගේ.......
    අවසානයට කපලා කපලත් සිංදු 33ක් තියනව කියහං කෝ......
    සිකුරාදා 7.30ට පටන් ගනිමි.....නැත්තං ගෙදර යන්නට වෙන්නේ සෙනසුරාදා එළිවෙන ජාමයේ ය.........
    ඕයෙ... කාලෙකට පස්සෙ රෑ වෙනකන් ෂෝ එකක් අහන්න හැකියි :D
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    E wunata kathawen mama hithuwe dakunu palathe kenek kiyala....:yes::rolleyes::baffled::dull:


    මන් දකුණු සහ මධ්‍යම පළාතේ භාෂාවට කැමතියි...කැමතියි කියන්නේ මට ජොලි ඒක ඇහෙද්දී..මක්කැයි ,දොඩන් නැත්තේ, අත්තෙයි,ඇහැනවයි...කන්ට, එන්ට ,යන්ට...etc...:dull::dull:

    පොෂ් මදි වගේද කතාව මගේ:confused::confused:....?
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අවිස්සවෙල්ලෙ හරියෙ කියල තමා කථා කරපු කෙනා කිව්වෙ... අථා කලෙ කවුද කියල අදුර ගන්න බැරි උනා:dull:

    කථා කරපු කෙනා කිවෙ වේයන්ගොඩ කියල තමා
    :oo::oo: Ethakota umba oya uda mokakda kiyala thiyenne appuwoo....:angry::angry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මන් දකුණු සහ මධ්‍යම පළාතේ භාෂාවට කැමතියි...කැමතියි කියන්නේ මට ජොලි ඒක ඇහෙද්දී..මක්කැයි ,දොඩන් නැත්තේ, අත්තෙයි,ඇහැනවයි...කන්ට, එන්ට ,යන්ට...etc...:dull::dull:

    පොෂ් මදි වගේද කතාව මගේ:confused::confused:....?
    Wayaba un koheda ban posh.....:rofl::rofl::P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දෙබර තියා මි වදයක් වත් නෑ බං මෙහෙ...... අනික ඇලකුත් නෑ හිතේ හැටියට නාන්න ඔය උඹලගේ වගේ....... හැබැයි වෙලා අයිනේ සුපිරිම ලිඳක් තිබුනා පූල් එකක්ම තමයි ආයේ....... දවල්ට පුල් එකක් වගේ තමා සුදු පාටට ළිං පතුලත් පේනවා.......

    ලිඳ කිව්වම මතක් වුනේ ඉස්සර පුස්තකාලේ යනවා කට්ටිය එක්ක. ඔය දෙබරෙට ගල් ගහල දුවන්නෙත් ඒ ගිහින් එන ගමන් තමා.. :yes:

    යනකොට තුන් හතර පාරක් දැල් හදාගෙන ගියා මග තියන නාන ලිඳක මාලු අල්ලන්න මිනිස්සු නැතිවුනාම... :P:P

    ඉස්සරම පැන්නෙ ඔය ඇලේ නෙමේ. ඒකෙ දැන් වතුර අඩුයි. ඉස්සර නම් පට්ට. අපේ අම්මලගෙ කාලෙ ඊටත් වඩා පට්ටලු. :dull:

    ඉස්සර 5 වසරේ ඉස්කෝලෙ හවස පන්ති ගියේ වෙන මොන රෙද්දකටවත් නෙමේ සෙල්ලම් කරන්න. ඉස්කෝලෙ ගේ පිටිපස්සෙ තියෙන්නේ. ඉස්සර පට්ටෙට තිබ්බා වැඩිය බිල්ඩින් නෑ සෙල්ලම් කරන්න ටයර් එහෙම හයිකරල තිබ්බා. දවසම යකා නටල තමා එන්නේ.. දැන්නම් ඉස්කෝලෙත් ඉතින් දියුනුවෙල තිබ්බ ගස් ටිකත් කපලා පට්ට අන්දර යායක් තිබ්බ ඒකත් නෑ..:(

    11 වසරට විතර එනකම් ඇතිවෙන්න නටන්න චාන්ස් එක හම්බවුනා..:yes:
     
    Status
    Not open for further replies.