EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිබුලා තම්යි ඔහොම රෙප් කපන්නෙ මගෙත් එක පාරක් ඔහොම රෙප් කපලා තිබුනා මාම ටින්ටියගෙන් ඇහුවාහාම කිවුවා නාකි දොස්තරයෙක් කියලා මම ගනන් ගන්නෙ නැහැ එකම කුටුම්බෙ සහො නිසා:rofl:

    :oo: කොයි එකවුන්ට් එකේද.....?? සුනිමල් එකේද......?? :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: මගේ මොකෝ..... උඹේනේ ලකුණු -- වෙන්නේ....... :P

    ඔය කිව්වට නැන්දා මං ආවොත් තේ එකක් එහෙම හදලා බිස්කට් එහෙම ලෑස්තිකරලා තියෙයි.:cool:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපිව අන්දවන්න එන අයට පාඩුයි වැඩේ........ :rolleyes::rofl::P:P

    අපෝ වැඩේටමයි.:baffled:..කෝ චාමි? මේ පැත්තේ ආවේ නැතෙයි?:confused:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නයා අතලඟ.. කකුල් උස්සගනිල්ලා...:rolleyes:


    අනිත් කට්ටිය කකුල් උස්සගන්න අතරේ උඹ උස්සගනින් අර බාපු 50GB වැල වල පිහිටෙන් ඇදලා ඇදලා අඩි හතරක් පහක් විතර දික් කරගත්තු මෝල් ගහ......
    :rolleyes::rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇඩො අපි දානවා බං ග්‍රෑන්ඩ් පාටියක්...... තැන්නේකුඹුරෙ රොබා තමා ඔගනයිස් කරන්නේ බ්ලක්පුල් වල...... ඔට්ටුයි පුලුවන්නම් වර........

    බ්ලැක් පූල් කිව්වේ ලංකාවෙද?sounds like uk...:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අනිත් කට්ටිය කකුල් උස්සගන්න අතරේ උඹ උස්සගනින් අර බාපු 50GB වැල වල පිහිටෙන් ඇදලා ඇදලා අඩි හතරක් පහක් විතර දික් කරගත්තු මෝල් ගහ......
    :rolleyes::rolleyes:
    ලිං සරණං ගච්ඡාමි!!!!:rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි බය වෙයි...ඉන්නවකෝ අපේ තරී අයියා එනකන්...ඉල්ලලා දෙන්නන්...:frown::angry:

    :rofl: ඌ සිංහාසනේ * ගිහින් ඉන්නේ...... :lol: කෝල් ආන්සර් කරන්නෙත් නෑ..... හරි නම් මමයි තරහ වෙන්න ඕනා ඌ දුන්න ගින්නට...... දැන් ඌ තරහා වෙලා.... කාට කියන්නද මේවා...... :baffled: :dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෙලා තාප්පෙට...... මොකක්ද කියල බලද්දී ඔෆිස් එකේ නංගි කෙනෙක් දැක්කා ඌයි........ :dull::dull::dull:
    විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ.....:baffled:
     
    Status
    Not open for further replies.