අපි බය වෙයි...ඉන්නවකෝ අපේ තරී අයියා එනකන්...ඉල්ලලා දෙන්නන්...![]()
අපේ කිවුවේ ඔයාගෙයි ..ආයේ ?
අපි බය වෙයි...ඉන්නවකෝ අපේ තරී අයියා එනකන්...ඉල්ලලා දෙන්නන්...![]()
දීකිරට බළල්ලුත්............
ටීටී ගේ අනික....![]()

බබා කිව්වටත් පාඩුයි මේ ගෝතයට...![]()




අඩේ අර කතාව එඩිට් කරන්නද? අවුල් ඒක කිව්ව එකට.![]()
මගේ මොකෝ..... උඹේනේ ලකුණු -- වෙන්නේ....... 
කිබුලා තම්යි ඔහොම රෙප් කපන්නෙ මගෙත් එක පාරක් ඔහොම රෙප් කපලා තිබුනා මාම ටින්ටියගෙන් ඇහුවාහාම කිවුවා නාකි දොස්තරයෙක් කියලා මම ගනන් ගන්නෙ නැහැ එකම කුටුම්බෙ සහො නිසා![]()
කොයි එකවුන්ට් එකේද.....?? සුනිමල් එකේද......?? 
හරි මම 4975ක් දෙන්නම්ඔයයි මායි කියන්නෙ දෙන්නෙක් නෙමෙ අපි හදවතින් එක් වෙලා ඉවරයි


මගේ මොකෝ..... උඹේනේ ලකුණු -- වෙන්නේ.......
![]()

අපිව අන්දවන්න එන අයට පාඩුයි වැඩේ........![]()
..කෝ චාමි? මේ පැත්තේ ආවේ නැතෙයි?
නයා අතලඟ.. කකුල් උස්සගනිල්ලා...![]()


ඇඩො අපි දානවා බං ග්රෑන්ඩ් පාටියක්...... තැන්නේකුඹුරෙ රොබා තමා ඔගනයිස් කරන්නේ බ්ලක්පුල් වල...... ඔට්ටුයි පුලුවන්නම් වර........

ලිං සරණං ගච්ඡාමි!!!!
අනිත් කට්ටිය කකුල් උස්සගන්න අතරේ උඹ උස්සගනින් අර බාපු 50GB වැල වල පිහිටෙන් ඇදලා ඇදලා අඩි හතරක් පහක් විතර දික් කරගත්තු මෝල් ගහ......![]()


අපි බය වෙයි...ඉන්නවකෝ අපේ තරී අයියා එනකන්...ඉල්ලලා දෙන්නන්...![]()
ඌ සිංහාසනේ * ගිහින් ඉන්නේ......
කෝල් ආන්සර් කරන්නෙත් නෑ..... හරි නම් මමයි තරහ වෙන්න ඕනා ඌ දුන්න ගින්නට...... දැන් ඌ තරහා වෙලා.... කාට කියන්නද මේවා......

අපෝ වැඩේටමයි...කෝ චාමි? මේ පැත්තේ ආවේ නැතෙයි?
![]()
බ්ලැක් පූල් කිව්වේ ලංකාවෙද?sounds like uk...![]()
කෙලා තාප්පෙට...... මොකක්ද කියල බලද්දී ඔෆිස් එකේ නංගි කෙනෙක් දැක්කා ඌයි........![]()
අර ඊයේ හිටපු එකද......??

මැතිණිය ඔබතුමී ලංකාවෙ ද?බ්ලැක් පූල් කිව්වේ ලංකාවෙද?sounds like uk...![]()

විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ.....කෙලා තාප්පෙට...... මොකක්ද කියල බලද්දී ඔෆිස් එකේ නංගි කෙනෙක් දැක්කා ඌයි........![]()
