EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඒ වගේද මල්ලි; ගිගා බයිට් 50ක වැල බාපු එක...... මෙච්චර ලොකු කමියුනිටි එකක කට්ටියක්ම දැන ගත්ත එකම........ :lol:

    බාලා නෑලු ලයිව් ස්ට්‍රිමින් බලලා තියෙන්නේ...... මේ දැන් දැන් *කන ෆ්‍රෙෂ් වීඩියෝ........ :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    අනිත් කට්ටිය කකුල් උස්සගන්න අතරේ උඹ උස්සගනින් අර බාපු 50GB වැල වල පිහිටෙන් ඇදලා ඇදලා අඩි හතරක් පහක් විතර දික් කරගත්තු මෝල් ගහ......
    :rolleyes::rolleyes:

    :eek: හෆොයි...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පගාව.......... :P

    :yes: පගාවක් දුන්නහම කොහොමද ඒ සතියම..... ;)

    මේ ඔය ඩුවල් සිම් (සිංගල් උනත් අවුලක් නෑ) හොද ෆෝන් කට්ටක් කියපන්කෝ..... :D ටිකක් ලොකු පගාවක් දෙන්න හදන්නේ...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    10703673_10152866203409578_2201404479320725703_n.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: පගාවක් දුන්නහම කොහොමද ඒ සතියම..... ;)

    මේ ඔය ඩුවල් සිම් (සිංගල් උනත් අවුලක් නෑ) හොද ෆෝන් කට්ටක් කියපන්කෝ..... :D ටිකක් ලොකු පගාවක් දෙන්න හදන්නේ...... :P

    අම්මටසිරි පගාවක් හැටියට දතක් ම ගැලවෙන්නයි යන්නේ...... උඹේ බජට් එක කියාද......? ගලක්සි ස් ඩුවෝස් එක කෙසේද......?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මටසිරි පගාවක් හැටියට දතක් ම ගැලවෙන්නයි යන්නේ...... උඹේ බජට් එක කියාද......? ගලක්සි ස් ඩුවෝස් එක කෙසේද......?

    :rofl: ගෙවන්න ගන්න පුලුවන් එකක් තමා බං ගන්නේ....... එක පාර දීලා ගන්න විදිහක් නෑ මේ දවස් වල...... :dull:
     
    Status
    Not open for further replies.