දවසේ පචය........

ඔයිට වඩා මහත් වෙන්න එපා නොකිය පුලුවන්ද හලෝ ..ඉස්සරහ බලන් ඉන්න ඕන ඒවා වන වනා පාර දිගේ ඇදන් යනකොට![]()


ඒ වගේද මල්ලි; ගිගා බයිට් 50ක වැල බාපු එක...... මෙච්චර ලොකු කමියුනිටි එකක කට්ටියක්ම දැන ගත්ත එකම........
![]()

ස්පෙයා වීල් එකකට වගේ නම් හොදා......
![]()
අනිත් කට්ටිය කකුල් උස්සගන්න අතරේ උඹ උස්සගනින් අර බාපු 50GB වැල වල පිහිටෙන් ඇදලා ඇදලා අඩි හතරක් පහක් විතර දික් කරගත්තු මෝල් ගහ......![]()
හෆොයි...... 
තෝ අද නම් ගුටි කනවා ගෙදරින් සහතිකෙටම.........
එහෙම වෙන්නේ නෑ...... අද මොනවා හරි අරන් දෙනවා යන ගමන්......

එහෙම වෙන්නේ නෑ...... අද මොනවා හරි අරන් දෙනවා යන ගමන්......
![]()
![]()
![]()
![]()

පගාව..........![]()
පගාවක් දුන්නහම කොහොමද ඒ සතියම.....
ටිකක් ලොකු පගාවක් දෙන්න හදන්නේ...... 
පගාවක් දුන්නහම කොහොමද ඒ සතියම.....
![]()
මේ ඔය ඩුවල් සිම් (සිංගල් උනත් අවුලක් නෑ) හොද ෆෝන් කට්ටක් කියපන්කෝ.....ටිකක් ලොකු පගාවක් දෙන්න හදන්නේ......
![]()
අම්මටසිරි පගාවක් හැටියට දතක් ම ගැලවෙන්නයි යන්නේ...... උඹේ බජට් එක කියාද......? ගලක්සි ස් ඩුවෝස් එක කෙසේද......?
ගෙවන්න ගන්න පුලුවන් එකක් තමා බං ගන්නේ....... එක පාර දීලා ගන්න විදිහක් නෑ මේ දවස් වල...... 