මචන් මේ budget එක හදන්න පටන් අරන්ද ??
මට පොඩි දෙයක් දැනගන්න ඕනේ දැන් budget එක කීයාත්මක කරන්නේ කවද්ද කියල දන්නවා ?
ඒ budget එකෙන් වෙනස් උන බඩු ( වාහන .. වගේ දේවල් ) වල මිල වෙනස් වෙන්නේ 2015 ඉදලද ??
නැත්නම් කියවල පහුවදාම වෙනස්වෙන්නේ නැහැ නේද ?
මචෝ මම මෙහෙම ඇහුවේ මේකයි දැන් කියපන්කො උදාහරණයක් විදියට මේපාර budget එකෙන් වාහන මිල වැඩි උනා කියල
එතකොට ඒ වැඩිකරපු එක වෙනස්වන්නේ 2015 නම් අපිට ඊට කලින් අර 2014 අඩු මිලට ගන්න පුළුවන් කියන තර්කය උඩ
මේගැන දන්නවනම් කියන්න
තව මේවා වෙනස් වෙන්න කලින් දැනගන්න පුද්ගලයෝ ඉන්නවා නේද උගොල්ලෝ ඒවගේ අය දන්නවනම් අහල වත් කියන්න

Last edited:

Mata ehema mukuth contacts ne machan. Mage personal feeling eka nam Jan wala presidentail election ekak ena nisa tax wedi wena ekak ne. Ekko oya ganata thiyai nethnam adu karai. 