Rahman කොපි!

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මෙන්න සිරා වැඩ්ඩො hans zimmer

    2v8o2l0.jpg


    මෙන්න මේයාගේ වැඩ ටිකක්



    james horner

    23m0jzk.jpg


    මෙන්න මේයාගේ වැඩ ටිකක්



    premasiri khemadasa

     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,701
    2,498
    113
    Bevery Hills-90210
    :yes:
    ඔය සීන් එක නිසා දැන් රහමන්ගේ ජනප්‍රියත්වය බැහැලා තියෙන්නේ බන් ,,,
    මොනවා උනත් රහමන් කියන්නේ කොපි කරලා හරි අහගන ඉන්න පුළුවන් නිර්මාණ කරපු දක්ෂයෙක් ........
    රහුමාන්ගෙත් බැහැලද? :confused:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    copy ekata oscar denna tharam oscar panal eke api wage modayo ne bang...........



    ඔස්කාර් නෙමේ මේ සක්වල ලෝකේ තියෙන හොදම සම්මාන උළෙලකවත්
    ඉන්න සුපිරිම වැඩ කාරයෝ ටික ලෝකේ තියෙන හැම සින්දුවක්ම අහලා තියෙනවද ?

    මේකනම් copy කරලා තියෙන්නේ අතනින් ! ඕක නම් මෙතනින් කියලා කියන්න !


    මේවාත් අපි COPY කියලා දන්නේ අපි වගේ උන්ට හරි ලෝකේ ඉන්න ඇසු පිරූ දේවල් දන්න වෙන උන්ට මේවා NOTICE උන නිසානේ !!

    හොරා කරන හොර වැඩ දන්නේ ඌනේ !

    අනිත් එක ගොඩක් වේලාවට ඒ judge board වල ඉන්නේ යම් ප්‍රාමාණික දැනුමක් තියෙන එක එක කේෂ්ත්‍ර වල ඉන්න
    වැඩිහරියක් විචාර ලියන විචාර කරන අය !


    නැත්නම් ලෝකේ ඉන්න හොදම වැඩකාරයෝ ටික oscar panal එකට ගත්තහම !
    උන් කරපු වැඩ වලට සම්මාන දෙන්නේ කවුද ? අපේ රටෙන්ද ?

    ඔය විදිහට තමයි ලෝකේ අනිත් සම්මාන උළෙලවල් වලත් judge board එකට ඉන්න අය තෝරන්නේ !



    එකනේ අපේ ඇල්බට් අයිස්ටයින් මහත්තයා මෙහෙම කිව්වේ !

    images


    මේ වගේ තමයි ඔය කවුරු කවුරුත් ඔස්කාර් සම්මානෙට පස්සේ උස්ස ගෙන දගලන අපේ රහ්මන් ලොක්කගේ අසම සම Creativity එකත් !



    ඔය සම්මානේ හම්බවෙනකන් ඔය film එකට ඔය ඉන්දියාවේ උන් උද්ඝෝෂණ කලා මතක නැත්ද ? ඔය film එකේ පෙන්වන්නේ ඉන්දියාවේ පැල්පත් වල හැටි විතරයි !

    r


    ඒවා විතරද ඉන්දියාවේ පෙන්වන්න තියෙන්නේ ! ඔය film එක හදපු සුද්දට !
    විශේෂයෙන්ම ඕකට සම්බන්ධ ඉන්දියාවේ සම්බන්ධ හැම එකාටම cast/music/technical දෙස් දෙවොල් තිබ්බේ !

    slumdog2_1252580i.jpg


    මේ ඔය film එක Oscar nominations 10 ක් ලැබිලා තියෙන කොට ඉන්දියාවේ පටන් ගත්ත උද්ඝෝෂණ වල පින්තූරයක් !

    මේ අපේ රහ්මන් ලොක්ක ලැබිච්ච සම්මානේ නිසා ඒවා ඔක්කොම හුලන් ගිහිල්ලා වගේ නැවතුනා !
    දේශප්‍රේමීත්වය උඩට ආවනේ ලංකාවේ වගේ !

    හැබැයි ඔය film එකට විතරක් ඔය film එක හදපු සුද්දන්ට විතරක් සම්මාන ලැබුනානම් මුන් ඔය උද්ඝෝෂණ දිගටම ගෙනියනවා !




    අපේ උන්නම් ගහන තරමක් ගහන්නේ Clone !
    ජෝතිපාල/ඇන්ජලීන් කාලේ !
    දැන් ඉන්න අලුත් රැල්ල හින්දි Clone ගහන්නේ ! අපි හැමෝම ලගදී අහපු Hit වෙච්ච සින්දු වල

    චීනා ගහන Clone වගේ තමයි ඒවත් !
    හැබැයි වැඩි කල් තියෙනවා !
    හැබැයි බලන් ගියහම ඒ පරණ Clone වල original එකත් බටහිර රටක Clone
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Inspirations !!!!

    මේ දාපු video වල එහෙම තියෙන්නේ ඉන්දියාවේ එවුන් තමයි ! මොකද උන්ම තමයි මේ video කරලා තියෙන්නේ !

    උඩ බලාගෙන කෙල ගහා ගන්න බැහැනේ මේ වගේ ඒ අයට ඉන්න God Father කෙනක් කෙලින්ම copy කරයි කිව්වොත් !

    ඒකයි උන් එහෙම කියන්නේ ! අපේ උන්ට නම් මොලේ හේදිලා ගිහිල්ලද ?


    මේ ලගදී ශකිරාටත් නඩුවක් වැටුනා copy කලා කියලා ඒකෙන් නඩුව දාපු එවුන් දිනුවා !

    ඔයා කියන විදිහට ඒකත් inspirations එකක් තමයි ! හොයලා බලන්න..



    අපේ එවුන් ගහන්නේ copy නෙමේ !

    උන් කරන්නේ clone ! ඉන්දියාවේත් එහෙම උන් ඉන්නවා !


    හැබැයි ඒකෙන් මේ වගේ ලොකු චරිත මවා ගත්ත අය කරන දේවල් සාධාරණීය කරණය වෙන්නේ නැහැනේ !

    එතකොට Beethoven ලා Mozart ලා Sebastian Bach ලා Richard Wagner ලා අතර
    තියෙන්නේ ඕනනේ !

    ඔයා ඔය කියන ආකාරයේ inspirations මොකද එක ලග Music Generation වලට අයිති නිසා ! ඒ කාලේ හැටියට !

    මම දන්නේ නැහැ ඔයාගේ සංගීතය ගැන දැනුම ගැන !


    මොකද ඕනෑම දෙයක Art එකක Genre එකක් බිහිවෙන්නේ inspirations වලින් තමයි !
    හැබැයි මේ අපේ අපේ දැන් ඉන්න අයවගේ melody/tune copy කරලා නෙමෙයි !


    එත් මේ copy තමයි !

    z_p16-Buddhist-03.jpg


    සෝලියස් මෙන්ඩිස් වටිනා කියන අපේ චිත්‍ර ශිල්පියා කැළණි විහාරයේ චිත්‍ර වලට එයාගේ ඔලුවට inspirations ඕන නිසා සිගිරි චිත්‍ර වගේම ඉන්දියාවේ ගිහින් සාන්චි චිත්‍ර පවා බලලා ආවා !

    ඒත් සෝලියස් මෙන්ඩිස් ඇදපු කැළණි විහාරයේ චිත්‍ර, සිගිරි චිත්‍ර සාන්චි චිත්‍ර වලට සමානද ?

    අන්න ඒකයි නියම inspirations

    ඔයා කියන වගේ ඒවා නෙමෙයි යාළුවා !


    ඔන්න මං කලින්ම කිව්ව මම මෙයාගෙ සිංදු අහන කෙනෙක් නෙවෙයි. මමත් සංගීතය ගැන ටිකක් හරි දන්න නිසා තමයි කමෙන්ට් කරේ. ඔය කොපි කියල දාපු සමහර ඒව කොපි කියන්න මට නම් ටිකක් අමාරුයි. මොකද සංගීතයෙදි මොන තරම් සංකීර්න තනු නිර්මානයක් වුනත් නෝට්ස් 12 කින් තමයි ඒක නිරූපනය කරන්නෙ. ඒවගේම කෝඩ් ප්‍රෝ ග්‍රෙශන් ගත්තොත් එකම කෝඩ් ප්‍රෝ ග්‍රෙශන් එක තියෙන සිංදු කී දාහක් නම් තියෙනවද? ඒක නිසා පොඩි පොඩි සමානකම් තියෙන්න පුලුවන් නිර්මාන වල. කලින් දාලා තියෙන හෑන්ස් සිමර්ස් ගෙ එකයි එයාටෙල් එකේ ට්‍රැක් එකයි තනි කරම වෙනස් එකක්. ඒ දෙකෙන් නිරූපනය වෙන්න‍ෙ එකිනෙකට වෙනස් තිම්ස් දෙකක්.
     

    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    හප්පටසිරි මම අදනේ මෙහෙම සීන් එකක් දන්නේ
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    මම මේක ගැන වෙනම නුලක් දාන්න හිටියේ.....
    මේකටම ඔන්න කොටා දානවා
    __________________________________________
    මේක ගැන උඹල මොකද කියන්නේ????
    අපිට හුරුයි වගේ නේ

    අනේ මන්ද

     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මේ ලගදි ගන් වුමන් මූවි එක බලද්දි ඇහුන මියුසික් එකක් අහල පුරුදු හින්ද නිකන් සර්ච් කලා....සමහර විට උම්බල මේක දන්නවත් ඇති.

     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේ ලගදි ගන් වුමන් මූවි එක බලද්දි ඇහුන මියුසික් එකක් අහල පුරුදු හින්ද නිකන් සර්ච් කලා....සමහර විට උම්බල මේක දන්නවත් ඇති.

    අනිවා මේක දන්නවා උබ අනිවාර්යෙන් ඉස්කෝලේදී western music කලා නම් !
    any way thanks!
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    reputation_neg.gif
    Rahman කොපි! 10-21-2014 11:04 PM -9

    anyway thanks ! මම දන්නවා කවුද කැපුවේ කියලා මෙතන ඉන්න අයගෙන් !

    තව එක එකාට කඩේ යන්න හොදේ !

    තව ඔය rep කපන්න ඉන්න අය ඉන්නවද ?

    rep කපලා කටවල් වහන්න බැහැ ! ඇත්ත වහන්නත් බැහැ !

    දැන් ඉතින් එක එක හේතු කියනවා ! rep කපනවා !
    ජයලලිතා පොඩ්ඩකට හිරේ ගියාවාගේ !
    මහින්දට හොරා කියන කොට ජොන්ස්ටන්ට කිරිපණු ගාය හදුනා වගේ !
     
    • Like
    Reactions: casper88

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    victor_rathnayake.jpg


    Victor Rathnayake

    reputation_neg.gif
    Rahman කොපි! 10-22-2014 02:07 PM I disapprove

    rep කපන අයට තෑග්ගක් !

    මේ පෙම්බර මධූ මගේ කියන සින්දුව -

    පෙම්බර මධු මගේ
    // ගායනය : වික්ටර් රත්නායක
    පද රචනය : කරුණාරත්න අබේසේකර
    සංගීතය : පී එල් ඒ සෝමපාල.

    අපේ නොදන්නා කටිටිය කියයි ඔහොම වෙනවා කියලා රාග මත පදනම් වෙලා සින්දු හදන කොට! නොදන්න ආණ්ඩර දෙමල කියන්න අපේ සමහර අය හරි දක්ෂයි !

    රාග කියන්නේ notes වල එක් ආකාරයට පෙළ ගැස්මක් වුනාට !
    ඒ රාග කියන්න පුලුවන් හදන්න පුලුවන් different moods ( classical music වලදී කියන gamak ) වලට ඒ ඒ අයගේ දක්ෂතාවය මත !
    උදා : දුක, සතුට, රාගය දනවන ආකාරයට !

    උදා අපේ ජාතික ගීය සහ ඉන්දියාවේ ජාතික ගීය යන දෙකම එකම රාගයක් මත හදලා තියෙන්නේ !
    හැබැයි mood එක අයින් කරලා ! notes මත විතරයි !
    එතකොට හරියටම කියන්නත් බැහැ ඒ ජාතික ගීත රාගයක් මත පදනම් වෙනවා ! කියලා !
    මොකද mood එක තමයි වැදගත් ! ඒක තමයි characteristic එක


    මේ සින්දුවේ උපත මලයාලම් සින්දුවක් !
    ඒක පස්සේ දාන්නම් !

    මේකේ tempo එහෙම වෙනස් කරලා තියෙනවා !
    වෙනස් කරනවනේ copy කරන කොට original එක හොයන්න බැරි වෙන්න !
    තව ඒ විදිහටම හදන්න බැහැනේ notes හරියටම දන්නේ නැත්නම් !

    ලංකාවේ ජිප්සීස් , පොල් ප්‍රනාන්දු , ක්ලැරන්ස්ලා ත් copy ගහලා තියෙනවා හොදේ !
    ඒවා පස්සේ වෙලාවක් නැහැ !

    Original එක මලයාලම් සින්දුවක් !

    මේ හින්දි copy සින්දුව !



    මේ අපේ copy සින්දුව !


     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    Ohoma copy kalaata awulak na ban lankaawe un copy karanne gediya pitinne :P Kohomath sinduwak hadaddi samahara un sindu ahala ahala eka paarata compose karanawa mokak hari. Ethakota ahan hitapu sinduwak lagin yanna hoda chance ekak thiyanawa :P Eke echchara awulak na ;)
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    reputation_neg.gif
    Rahman කොපි! 10-22-2014 01:33 PM ubata ehemaawath sinduwak kiyanna baa ne bung

    මලිත්ට ගහන කොට ඇයි චන්චලා අඩන්නේ ! මාර ආතල් එකක් ගත හැකිනේ මේකේ post දාලා

    ridlaaa ridilaaa ridilaaaaaaaaaa රිදුනනේ !

    අපි නොහිතන අපි ආස කරන කලා කරුවෝ මෙහෙමෙ copy කරලා තියෙනවා කියලා ඇහුවහම !

    පුදුම හිතෙනවා ! එහෙම නැහැ කියලා හිතනවා ! ඒක කිව්වා එකාට බනිනවා !
    හැබැයි අන්තිමට කාලයක් යන කොට බුද්ධිය මෝරන කොට පිලිගන්නවා ! ඌ copy කලා කියලා ! ඌ මේ වැඩේ කලා කියලා ! අනිත් දේවල් වලටත් ඔය theory එහෙමමයි !

    ලංකාවේ සමහර ආණ්ඩු හදන්න ජන්දේ දුන්න උන්ට තේරිලා තියෙන්නේ ! අන්න එහෙම !

    ඕක තමයි මම ඇතුළු හැමෝටම වෙන දේ !


    උබට එහෙමවත් සින්දුවක් කියන්න පුලුවන්ද ? නමක් නැති එකෙක් ! නමත් කිව්වා නම් හරිනේ !

    කමක් නැහැ මේක කියවලා බලන්නකෝ !
    මේ ඔය බූරු අදහස හැම එකටම දාන හැමෝටම ලියන්නේ


    උබට එහෙමවත් සින්දුවක් කියන්න පුලුවන්ද ?

    [*] උබට පුළුවන්ද?

    [*] ජනාධිපති උපදේශක කියලා පත් කර ගන්නේ ජනාධිපති වෙච්ච් උන්ද?

    [*] ක්‍රිකට් කණ්ඩායම් වලට පුහුණු කරන පුහුණු කරුවෝ ලෝක පුජීත ක්‍රිකට් ක්‍රීඩකයෝද ?

    [*] ක්‍රීඩා අතිරේක / ආරක්ෂක අතිරේක පත්තරේට ලියන උන් හැම එකාම ඒවා කරලා තියෙනවද ?

    [*] සිනමා/ගීත/සාහිත්‍ය විචාරකයෝ එහෙම ඒවා කරලා තියෙන උන්ද ? ලෝකේ කොහේ උනත් !

    [*] දැන් මේ ලෝකේ lamborghini ගැන කතා කරන එවුන්ට lamborghini ගන්න පුළුවන්ද ?

    [*] mobile company වල ගණන් වැඩියි ! service එක හොද නැහැ කියන ගොඩේ උබත් ඉන්නවා ඇතිනේ ! අපිත් ඉන්නවා ! අපිට හෝ උබට පුලුවන්ද mobile company දාන්න.

    [*] දැන් මහින්ද රාජපක්ෂ හෝ රනිල් හොද නෑ කියන අය එහෙම කියන්නේ උන්ට දේශපාලනය කරලා ඒ තැන් වලට යන්නද?

    [*] දැන් මේ ලංකාවේ institute අර company එක මේක හොද නැහැ කියන උන්ට එහෙම ඒවා දාන්න පුළුවන්ද?


    ---------------------------------------------------------------------------------
    ---------------------------------------------------------------------------------

    උබට උබේ හරි account එකෙන් ඇවිල්ල උඩ ලියලා තියෙන ඒවාට හරි තර්කානුකූල පිළිතුරක් දෙන්න පුලුවන්ද !


    ආන්න ඒවගේ තමයි මට සින්දු කියන්න පුලුවන් වෙන්න ඕන නැහැ ! මේවා ගැන කතා කරන්න !
    මම සහ වෙනත් අය මේවා ගැන ගැන එලි කරන්නේ අපිට සින්දු කියන්න නෙමෙයි !

    මේ අය සමාජයේ පෙනී ඉන්න හැටි පෙන්වලා දෙන්න ! අපි කරන්නේ විචාරයක් !
    නිර්මාණ කරනවා නම් කොහොමත් ඔය විචාරය මුණ දෙන්න ඕන උන් සහ උන්ගේ Fansලා

    නැත්නම් ඒ නිර්මාණ ගෙදර හමස් පෙට්ටිය දාලා තියා ගන්න ඕන!

    ඒ කිව්වේ නිර්මාණ ගැන copy හෝ clone ගැන නෙමේ !
    උන්ට පුලුවන් නම් plagiarism කියන නීති විරෝධී, සදාචාර විරෝධී වැඩේ මුළු ලෝකෙට පේන්න කරන්න.

    අපි උන්ට ගරු කරන්න ඕනද ? උබලා වගේ එවුන් වගේ


    හැම එක්කෙනාම දක්ෂ දේවල් තියෙනාවා. මම දක්ෂ වෙන පැත්තකට ! උබ වෙන පැත්තකට වෙන්න ඇති !

    උබ උබට ගැලපෙන දේ කරපන් එක එකාට කඩේ යන්නේ නැතිව !
     
    Last edited:
    • Like
    Reactions: kevindareal

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Ohoma copy kalaata awulak na ban lankaawe un copy karanne gediya pitinne :P Kohomath sinduwak hadaddi samahara un sindu ahala ahala eka paarata compose karanawa mokak hari. Ethakota ahan hitapu sinduwak lagin yanna hoda chance ekak thiyanawa :P Eke echchara awulak na ;)

    ඔය කියන එකට තමයි inspiration ගන්නවා කියන්නේ !

    ඒකයි හැම වැඩේම revision කරන්න ඕන ආයෙත් ! එහෙම වෙන නිසා ඕනෑම කෙනෙක්ට
    අපි commercial graphic/logo/website හදන කොටත් ඔය revision වැඩේ කරනවා !
    UI පැත්තෙන් !

    නැත්නම් අපිට පස්සේ ! අපේ නමට කෙලෙවනවා ! client ලා අපහසුතාවයට පත් වෙනවා !
    අනිත්මට උන් අපිට බනිනවා !

    හැබයි ! මේ අය කරන්නේ commercial දේවල් නෙමේ !

    ඒ අයම ( රහ්මාන් ඇතුළු එහේ සහ අපේ නඩේත් ) tv වලට ඇවිල්ලා කියන හැටියට !
    ඒවා මාරම මාර ස්වත්‍රන්ත කලා නිර්මාණ !

    කලා නිර්මාණ != commercial නිර්මාණ වලට සමාන වෙන්නේ නැහැ !

    කලා නිර්මාණ කරන කලාකරුවෝ තමන්ගේ image එක ආරක්ෂා කරගන්න ඕන ඒ අය copy කරන්නේ නැතුව !
    එහෙම නැතුවත් copy කරනවා කියන්නේ ! බල්ලෝ මරලා සල්ලි හම්බ කරනවා වගේ වැඩක්නේ !

    එහෙම copy නොකරන මිනිස්සු මේ post එකෙත් ඉන්නවා

    commercial නිර්මාණ කරන්නේ trend එකට කලා නිර්මාණ එහෙමත් නෙමේ
    උදා : web design & software UI/UX -

    flat design/minimalist trend ආවා retro design trend ආවා material design trend ආවා

    එහෙම revision කරලා ඒක වෙනස් විදිහට හදා ගන්න බැරි වුන් !
    කරන්නම බැරි තැන තමයි ඔය විදිහට copy කරන්නේ !

    අපේ උන් ගහන්නේ clone ! copy නෙමේ ! මේ ලගදී ආවේ හොද ඒවා හින්දි clone ටිකක් !
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    victor_rathnayake.jpg


    Victor Rathnayake


    මේ පෙම්බර මධූ මගේ කියන සින්දුව -

    ගායනය : Victor Rathnayake
    සංගීතය : එතුමාගේ ලු
    තනුව : එතුමාගේ ලු

    සුභාවිත ගීතය ස්වත්‍රන්ත නිර්මාණ ගැන පරණ සංගීතය ගැන කතා කරන එතුමා ....
    සුභාවිත ගීතය ස්වත්‍රන්ත නිර්මාණ වචන නිතරම තෙපලන එතුමා !
    කවරදාකවත් කියලා නැහැ මම මේ සින්දුව ගත්තේ වෙන තැනකින් කියලා ...





    මේ සින්දුවේ උපත මලයාලම් සින්දුවක් !
    ඒක පස්සේ දාන්නම් !

    මේකේ tempo එහෙම වෙනස් කරලා තියෙනවා !
    වෙනස් කරනවනේ copy කරන කොට original එක හොයන්න බැරි වෙන්න !
    තව ඒ විදිහටම හදන්න බැහැනේ notes හරියටම දන්නේ නැත්නම් !

    ලංකාවේ ජිප්සීස් , පොල් ප්‍රනාන්දු , ක්ලැරන්ස්ලා ත් copy ගහලා තියෙනවා හොදේ !
    ඒවා පස්සේ වෙලාවක් නැහැ !

    Original එක මලයාලම් සින්දුවක් !

    මේ හින්දි copy සින්දුව !



    මේ අපේ copy සින්දුව !




    මිත‍්‍රයා ඔබට ලොකු වැරදිමක් වෙලා තිබෙනවා පෙම්බර මධු ගීතයේ සංගීතය වික්ටර් රත්නායකයන්ගේ නෙමේ P.L.A. සෝමපාලයන්ගේ ඕක චිත‍්‍රපට ගීතයක් සිංහල චිත‍්‍රපට වල බොහෝ අනුකාරක ගීත නිර්මාණය කරන්නේ මේ P.L.A. සෝමපාලයන් තමයි. ජෝති-ඇන්ජලින් ගායන කරන අනුකාරක චිත‍්‍රපට ගීත බොහොමයකම සංගීතය P.L.A. සෝමපාලයන්ගේ, ඔහුගේ ස්වතන්ත‍්‍ර සරළ ගීත තිබුනට චිත‍්‍රපට ගීත වල 90 % ක් ම වගේ තියෙන්නේ අනුකාරක ගීත තමයි.

    P.L.A. සෝමපාල සිංහල චිත‍්‍රපට ගීතවල ඇතිකල අනුකාරක ගීත යටපත් කරමින් ස්වතන්ත‍්‍ර ගීත ඔස්සේ සිංහල චිත‍්‍රපට ගීත වෙනස්ම මගකට යොමුකල යුග පුරුෂයන් දෙදෙනා වන්නේ සරත් දසනායකයන් හා පේ‍්‍රමසිරි කේමදාසයන්, ඔවුන් දෙදෙනා තමයි ස්වතන්ත‍්‍ර මධුර තනු නිර්මාණය කරමින් සිංහල චිත‍්‍රපට ගීත වලට නව ජිවයක් ලබාදුන්නේ, විශේෂයෙන්ම ජෝතිපාලගේ ස්වතන්ත‍්‍ර
    චිත‍්‍රපට ගීත බොහොමයක් බෙදිලා යන්නේ සරත් දසනායක හා පේ‍්‍රමසිරි කේමදාසයන් අතරේ තමයි.