ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    125 බලන්න ගිය මට 135 එකටත් හිත ගියා බන්.:sorry: බලමු. 125 or 135 .:dull: තව දවස් 3-4 ක් තියෙනවනේ. හෙමිහිට හිතලා තීරණය කරනවා අක්කද, න0ගිද කියලා.:rofl:

    එල. එල. කට්ටියටම තැන්කු මචන්ලා. කෑල්ල ගෙදරට ගෙනපුවාම උබලටත් කියන්නම්. :D
    ලබන සතියේ ගේනවා. අපි ගෙනාවම කතා කරමු. එල. ;)

    එහෙනම් මූ ශුවර් එකටම වෙන එකක් දැකලද කොහෙද 135 කියල :P:P:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකෝ මචෝ බයික් එක දෙන්නෙ ? :rolleyes: හොදටම බයවෙලා :rofl:

    තමුසෙ ඕක දුන්නෙ නැත්නම් මංආයි කොහේවත් යන්න එන්නෑ කිව්වලු.:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එහෙනම් මූ ශුවර් එකටම වෙන එකක් දැකලද කොහෙද 135 කියල :P:P:P:P
    පේන්න තියෙන්නෙනම් 100,125,150 :yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    පේන්න තියෙන්නෙනම් 100,125,150 :yes:

    bajaj-discover-135-dtsi.jpg

    4ටොස් වල නම් තියනව මෙහෙම එකක්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    4ටොස් වල නම් තියනව මෙහෙම එකක්
    :dull:ඩිස්කවර් මාර මොඩ්ල්ස් තොගයක්නෙ ගහන්නෙ.ගන්න උන්ට මාර වැඩේ වෙන්නෙ :dull:

    :angry::angry::angry:පිස්සුද යකො !! මම වෙන එකක් ගන්න කියල බැලුවෙ :rolleyes: :frown:
    අපි නොදන්න චෙස් :P හොදටම බයවෙලා සින්හාසනෙත් තෙත් කරගෙන :yes::rofl:
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එල එල චමිතෝ.... යාන්තම් හිත නිදහස් නේ දැන් ඉතින්...... මටත් ඔය ලීසින් / ණය මගුල් වල හිර වෙලා ඉන්නකොට..... නින්ද යන්නෙත් නෑ..... :dull:

    කොහොම උනත්; ෆුල් ඉන්ෂුවරන්ස් අයින් කරන්න එපා..... :yes:

    සිරාවටම දැන් තමා අතේ සල්ලි ටිකක් හරි ඉතරු වෙන්නෙත්
    නාරාහේන්පිට කරගන්න ටික තමා හරියටම දැනගෙන යන්න ඕනේ.
    මාමා කොහොමද කරගත්තේ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අද පාන්දර 2.30 සිංහලු lasa.lasa ලගේ මලගෙදර ගිහින් එනකොට.
    නැන්දලගේ ගෙදරට එනකොට වැස්ස. ජැකට් නැතුව වැස්සේම මහරගම එන්න පිටත් උනා.100m එන්න උනේ නෑ තෙමෙන නිසා සීතලක් ඇල්ලුවා කට කට ගගා දත් සෙට් වදිනවා.මුළු ඇඟම වෙව්ල වෙව්ල 5km ආවා.පිස්සු වගේ මට :rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අද පාන්දර 2.30 සිංහලු lasa.lasa ලගේ මලගෙදර ගිහින් එනකොට.
    නැන්දලගේ ගෙදරට එනකොට වැස්ස. ජැකට් නැතුව වැස්සේම මහරගම එන්න පිටත් උනා.100m එන්න උනේ නෑ තෙමෙන නිසා සීතලක් ඇල්ලුවා කට කට ගගා දත් සෙට් වදිනවා.මුළු ඇඟම වෙව්ල වෙව්ල 5km ආවා.පිස්සු වගේ මට :rofl:
    තෙමිල ඉන්දි සීතල හුලන් වැදෙද්දි මරු ෆන් :yes::rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අද පාන්දර 2.30 සිංහලු lasa.lasa ලගේ මලගෙදර ගිහින් එනකොට.
    නැන්දලගේ ගෙදරට එනකොට වැස්ස. ජැකට් නැතුව වැස්සේම මහරගම එන්න පිටත් උනා.100m එන්න උනේ නෑ තෙමෙන නිසා සීතලක් ඇල්ලුවා කට කට ගගා දත් සෙට් වදිනවා.මුළු ඇඟම වෙව්ල වෙව්ල 5km ආවා.පිස්සු වගේ මට :rofl:

    ටයිටැනික් වර්ගයේ ඛේදවාචකයක් වෙලා තියෙන්නේ බොට...:dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    තෙමිල ඉන්දි සීතල හුලන් වැදෙද්දි මරු ෆන් :yes::rofl:

    ජන්තු අයියා;17288621 said:
    ටයිටැනික් වර්ගයේ ඛේදවාචකයක් වෙලා තියෙන්නේ බොට...:dull:

    5km යනකන් වැස්ස.30kmph වලට වඩා යන්න බෑ සිතල වැඩි වෙනවා.ජැකට් නැති එක තමා අවුලට තිබ්බේ.එහෙම යද්දී ආව සීතලට මචන් කොන්දත් වයිබ්රේට් වෙනවා සැරෙන් සැරේට.ගෙදර යනකන් මම හයියෙන් කෑගගහ ගියේ.එක විකාරයයි.වයිපරේ කියනවා බයික් එක නවත්තන්නලු යන්න අමාරුනම්.මම ඉතින් තව ටිකයි කියා කියා ගියා.එක මතක් වෙද්දීත් වෙව්ලලා යනවා.:lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    අපි නොදන්න චෙස් :P හොදටම බයවෙලා සින්හාසනෙත් තෙත් කරගෙන :yes::rofl:

    තමුසෙ ඕක දුන්නෙ නැත්නම් මංආයි කොහේවත් යන්න එන්නෑ කිව්වලු.:dull:

    යකෝ මම supermoto එකක් ගන්න යන්නෙ. වෙන මොකුත් හේතුවක් නෑ :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    සිරාවටම දැන් තමා අතේ සල්ලි ටිකක් හරි ඉතරු වෙන්නෙත්
    නාරාහේන්පිට කරගන්න ටික තමා හරියටම දැනගෙන යන්න ඕනේ.
    මාමා කොහොමද කරගත්තේ

    :cool: මට නම් යාන්තම් බයික් එකේ ප්‍රශ්නේ විසදගෙන එනකොට..... කාර් කටුවට වියදම් කරන්න සෙට් උනා..... ඉතින් හරි ඉතිරි...... :baffled: :dull:

    නාරාහේන්පිට වැඩ වලට අපි නම් ගිහින්ම නෑ...... :no: දන්න කවුරු හරි දම්මලා කර ගන්නවා මිසක්..... :P
     
    :P:P
     
    Status
    Not open for further replies.