

මේ කාසිය කොයි කාලෙ එකක්ද කියල දන්න කෙනෙක් නැද්ද?
![]()
![]()

Machan mage lagath okama tibba.. eth den eka netiwela.. aparade ban..![]()

අපරාදෙ.. ඕක කොච්චර පරණද කියල දන්නෙ නැද්ද බන්??Egypt coin එකක් නෙමෙයි බන්මේ කාසිය කොයි කාලෙ එකක්ද කියල දන්න කෙනෙක් නැද්ද?
![]()
ඔය කාසියට කියන්නේ මස්ස කියල ලීලාවතී queen ගේ කාලේ අවරුදු 800 කට වඩා පරණයි 
මේක 1802,, කියද කියල ගහල නෑ..
![]()
![]()
Silling coin,
මේක නිකන් ඊජිප්තු කාලේ එකක් වගේ.. මොකද්ද කියල දන්නේ නෑ.
![]()
![]()
Not an egypt one. Nagapattam coin, can be belongs to ancient kings ages
මෙන්න මෙහෙම 2කුත් තියෙනව.. කාසිය නම් සෙන්ටිමීටර් බාගයක් විතර ඇති.
![]()
![]()
Damn sure this one is a gold one
Egypt coin එකක් නෙමෙයි බන්ඔය කාසියට කියන්නේ මස්ස කියල ලීලාවතී queen ගේ කාලේ අවරුදු 800 කට වඩා පරණයි
![]()

බණ්ඩාර නිළමෙ;17290499 said:මෙන්න මෙහෙම 2කුත් තියෙනව.. කාසිය නම් සෙන්ටිමීටර් බාගයක් විතර ඇති.
![]()
![]()
Damn sure this one is a gold one
r u sure?
Oya tihiyenne, "Kahawanuwak" Old sri lankan coin type. (Search google)


ow bn meka nan watinwa godak![]()
එල එල..
1944 කොයින් එකක් ලැබුනොත් මට PM එකක් දාපන්..![]()
