පරණ කාසි වගයක් හම්බුනා...

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මේ කාසිය කොයි කාලෙ එකක්ද කියල දන්න කෙනෙක් නැද්ද?:oo:

    2eeezux.jpg


    2lcr8l1.jpg
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මේ කාසිය කොයි කාලෙ එකක්ද කියල දන්න කෙනෙක් නැද්ද?:oo:

    2eeezux.jpg
    Egypt coin එකක් නෙමෙයි බන් :D ඔය කාසියට කියන්නේ මස්ස කියල ලීලාවතී queen ගේ කාලේ අවරුදු 800 කට වඩා පරණයි :yes:
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL

    මේක 1802,, කියද කියල ගහල නෑ..:oo:

    2rf3u55.jpg


    oifjm.jpg


    Silling coin,



    මේක නිකන් ඊජිප්තු කාලේ එකක් වගේ.. මොකද්ද කියල දන්නේ නෑ.

    2eeezux.jpg


    2lcr8l1.jpg


    Not an egypt one. Nagapattam coin, can be belongs to ancient kings ages


    මෙන්න මෙහෙම 2කුත් තියෙනව.. කාසිය නම් සෙන්ටිමීටර් බාගයක් විතර ඇති.


    1i0sr7.jpg


    15cfptu.jpg



    Damn sure this one is a gold one
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    Egypt coin එකක් නෙමෙයි බන් :D ඔය කාසියට කියන්නේ මස්ස කියල ලීලාවතී queen ගේ කාලේ අවරුදු 800 කට වඩා පරණයි :yes:

    එහෙමද? මමනම් ඕව ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ.. thanx මචන්.:)

    බණ්ඩාර නිළමෙ;17290499 said:
    මෙන්න මෙහෙම 2කුත් තියෙනව.. කාසිය නම් සෙන්ටිමීටර් බාගයක් විතර ඇති.


    1i0sr7.jpg


    15cfptu.jpg



    Damn sure this one is a gold one

    :eek::eek: r u sure?
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    wikunanna epa ban. mage yaluwek kiwwa Queen kenek inna 1 cent 1k thiyenawa kiyala Lakshayak withara watina. owa ubata boru kiyala aran yai. e hinda thawa kal yanna dipan
     

    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    එල එල..
    1944 කොයින් එකක් ලැබුනොත් මට PM එකක් දාපන්..;)

    1944 Quenn Coin seen eka boruwak ban,

    1944 , 1 cent , Queen coin ekak gahalaa nalu ban.. ganna ewun boruwata kiyanne, ethakota unta, anith coin tiyena ewath balaganna puluwanne..and will try to buy them for cheap. :oo: