ලේලන්ඩ් පවර්
http://i57.tinypic.com/9av7lu.jpg
http://i59.tinypic.com/2gtw67r.jpg
දැං රිදිල™ දුවගෙන එයි![]()
පවර් නෙමේ බන් ගියපු මිනිස්සුන්ට මොකෝ...
යකෝ බස් එකකවත් යන්න බයයිනේ මාර විදියට හැප්පුනානේ පහුගිය දවස් ටිකේ..

ලේලන්ඩ් පවර්
http://i57.tinypic.com/9av7lu.jpg
http://i59.tinypic.com/2gtw67r.jpg
දැං රිදිල™ දුවගෙන එයි![]()

අම්මෝ බන් දොර ලග එහෙම ගිය අයට මොකෝ දන්නෑලේලන්ඩ් පවර්දැං රිදිල™ දුවගෙන එයි
![]()




එල එලඅඩෝ දාපිය 5ක්.. 2006 විතර ගත්ත එකක් තියනවා බන් මං ලඟ... තාම වැඩ.එක පාරක් හෙන ගහල හැදුවා..
![]()
සිරාවටම බන් හොද බ්රෑන්ඩ් එකක්
කලස් අතින් ගත්තත ගොඩක් හොදයි 
එහෙනම් එතනින්ම ගන්න පුලුවන් මචෝමටත් තියෙනව විව්සොනික් දැන් 6 ඉයර්ස් වගේ
අවුලක් නැතිව යූස් කරනව.ගොඩක් හොද බ්රෑන්ඩ් එකක් මටනම් හිතෙන විදිහට
උබේ එක මොකෝ දන්නෑ අවුල් ගියේ
![]()





පවර් නෙමේ බන් ගියපු මිනිස්සුන්ට මොකෝ...
යකෝ බස් එකකවත් යන්න බයයිනේ මාර විදියට හැප්පුනානේ පහුගිය දවස් ටිකේ..![]()
ලේලන්ඩ් පවර්
දැං රිදිල™ දුවගෙන එයි![]()
NA-8888(KTG104) ඕක වීදුරුවක් දාගෙන ගියා විතරයි ලු...... 

ටෙරි පුටේ...... EPSI කලින් නම් තිබ්බේ කොල්ලුපිටියේ අබාන්ස් (මැක්ඩොනල්ඩ්ස්) ඉස්සරහා....... තවම එතන ඈත්තේ.... මම පොඩ්ඩක් ඔරොප්පු වෙලා ඉන්නේ උන් එක්ක.... වොරන්ටි කේස් එකකට.....![]()

මොන වැඩද බන්.මාව කොර උනා ඒ සීතලට.ජීවිතේට එහෙම සීතලක් දැනිලා නෑ.හිතපන් කට කට ගාලා වෙව්ලනකොට කොහොමද කියලාචමිතා වයිපර් අක්කට වැඩ පෙන්නලා වගේ...![]()

ඈ උඹටත් එහෙම උනාද ඒ කියන්නේ


වගා ලිඳේ™උබල හිතන තරම් ඌ නරක නෑහැබැයි ලැප් එක උකුල උඩ තියන් මොනවදෝ බලනව හැම වෙලේම
කාටවත් පේන්නෑ
![]()
ඔතන ඉන්නවා මහේෂි කියලා පට්ට කැල්ලක්. උබ ගියොත් shads එකේ චානක මතක් කරා කියන්න![]()
යකෝ මම supermoto එකක් ගන්න යන්නෙ. වෙන මොකුත් හේතුවක් නෑ![]()
පව් වැඩ කරන්න එපා.ඔතන ඉන්නවා මහේෂි කියලා පට්ට කැල්ලක්. උබ ගියොත් shads එකේ චානක මතක් කරා කියන්න![]()

මොන වැඩද බන්.මාව කොර උනා ඒ සීතලට.ජීවිතේට එහෙම සීතලක් දැනිලා නෑ.හිතපන් කට කට ගාලා වෙව්ලනකොට කොහොමද කියලා
ඈ උඹටත් එහෙම උනාද ඒ කියන්නේ
වගා ලිඳේ™

ආයි පැදලා හමාරයි කාලෙකට. බයික් කෙසේ වෙතත් ඇවිදගන්න එපෑ ඕයි.. කකුල තිබ්බ ගානට එන්න අවුරුද්දක් විතර යනවලු.![]()
මල්ලි; උඹ ඔය පෙන්වන ඩොක්ටර් ට වද කරලා..... ඉල්ල ගත්තේ නැද්ද මුකුත් කැල්සියම් පෙති හෝ බොන බෙහෙත්.....?? කැල්සියම් වලට ඉක්මනට ඈට කටු සෙට් වෙනවා නේද......?? පොඩ්ඩක් ඔය ඩොක්ටර් ට වද දීලා ඉල්ලපන්...... 
https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-xfa1/v/t1.0-9/1888445_719673758116782_1247306938247969958_n.jpg?oh=c1b1d5c7862781cd14b7a70b9e2442fd&oe=54B9C1FC&__gda__=1420446380_d239ae7cbbc4d735dceddcd53fa1cb8b
මරු කියවයි මේකට අදාල එකා.....![]()
සිරාම කතාව බං