ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
ජන්තු අයියා;17286021 said:
135 ඩිස්කවර් එනවද දැන්?:oo:

ඒක තමයි බං? 135 එක එනවද ආපහු? :nerd:

bajaj-discover-135-dtsi.jpg

4ටොස් වල නම් තියනව මෙහෙම එකක්
අඩෝ එන්නේ නැහැ නේද.:( මන් ඇහැට දැක්කේ නැහැ බන් 135 . 4to එකක් තමා දැක්කේ.
135 ගන්නවා නම් 2nd hand තමා.:oo: එක හරියන්නේ නැහැ. 125 හොදා. :dull::dull:
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ මම supermoto එකක් ගන්න යන්නෙ. වෙන මොකුත් හේතුවක් නෑ :rolleyes:

    ඔහොම තමා බන්. ගොඩක් වෙලාවට වාවන්නේ නෑ බයික් අතාරින්න. වෙලාවකට හීනයක්ද කියලත් හිතෙනවා නේද බන්.. මක්කොරන්නද කොසුපාරට වඩා ඒක සැපයිනේ...

    I-know-how-you-feel.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යකෝ මම supermoto එකක් ගන්න යන්නෙ. වෙන මොකුත් හේතුවක් නෑ :rolleyes:
    හරි හරි අපිට තේරෙනව බන් :dull::rofl:

    ඔහොම තමා බන්. ගොඩක් වෙලාවට වාවන්නේ නෑ බයික් අතාරින්න. වෙලාවකට හීනයක්ද කියලත් හිතෙනවා නේද බන්.. මක්කොරන්නද කොසුපාරට වඩා ඒක සැපයිනේ...
    :yes::yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :cool: මට නම් යාන්තම් බයික් එකේ ප්‍රශ්නේ විසදගෙන එනකොට..... කාර් කටුවට වියදම් කරන්න සෙට් උනා..... ඉතින් හරි ඉතිරි...... :baffled: :dull:

    නාරාහේන්පිට වැඩ වලට අපි නම් ගිහින්ම නෑ...... :no: දන්න කවුරු හරි දම්මලා කර ගන්නවා මිසක්..... :P

    urajayoo...mage monitor eke iri wagayak yanwa..EPSI SHOWROOM eken gaththe viewsonic ekak bun..dan aurudu 2k wenawa...kohetada warranty ganna yanna ona?????kollupitiye showroom ekatamada?:oo::oo::oo::oo::oo:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland

    ස්ලිට් එක ගාව තියනව බන් කොම්පියුටර් කඩයක් ඕක ගෙනත් තියල කැමති එකක් අරන් පලයන් :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්ලිට් එක ගාව තියනව බන් කොම්පියුටර් කඩයක් ඕක ගෙනත් තියල කැමති එකක් අරන් පලයන් :yes::yes:

    වහල තිබ්බොත් ලොක් කපන අඬුවකුයි ගලකුයි අරන් පලයන් දොර ඇරගන්න.:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    urajayoo...mage monitor eke iri wagayak yanwa..EPSI SHOWROOM eken gaththe viewsonic ekak bun..dan aurudu 2k wenawa...kohetada warranty ganna yanna ona?????kollupitiye showroom ekatamada?:oo::oo::oo::oo::oo:
    අවුරුදු කීයක් වොරන්ටි දුන්නද ? වොරන්ටි තීයේනම් දුන්න තැනටම දීල ගන්න :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    ඔහොම තමා බන්. ගොඩක් වෙලාවට වාවන්නේ නෑ බයික් අතාරින්න. වෙලාවකට හීනයක්ද කියලත් හිතෙනවා නේද බන්.. මක්කොරන්නද කොසුපාරට වඩා ඒක සැපයිනේ...

    I-know-how-you-feel.jpg

    :dull::dull::dull::baffled:

    බින්දු;17289649 said:
    :D :D පට්ට පට පට :D:D සුපර්මොටෝ රොක්ස් :love::love::P:P:rofl::rofl:

    BAJA එක ඊට වඩා මරු බන්.supermoto එකක් ගන්නෙ ටිකක් පැදල බලන්න ටික කාලයක්. ආයෙත් මම ඉලග අවුරුද්දෙ BAJA එකක්ම ගන්නව :yes:

    හරි හරි අපිට තේරෙනව බන් :dull::rofl:

    :yes::yes:

    උබත් කසසිප්පු බිව්ව නේ ? සමයන් දොඩවන්නෙ ? එදා කසිප්පුවා බලන්න ගිහින් එනකොට ගෙනාපු බූලිය ඉවර නැද්ද ? :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබත් කසසිප්පු බිව්ව නේ ? සමයන් දොඩවන්නෙ ? එදා කසිප්පුවා බලන්න ගිහින් එනකොට ගෙනාපු බූලිය ඉවර නැද්ද ? :dull:
    උබල හිතන තරම් ඌ නරක නෑ :nerd: හැබැයි ලැප් එක උකුල උඩ තියන් මොනවදෝ බලනව හැම වෙලේම :rofl: කාටවත් පේන්නෑ :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබල හිතන තරම් ඌ නරක නෑ :nerd: හැබැයි ලැප් එක උකුල උඩ තියන් මොනවදෝ බලනව හැම වෙලේම :rofl: කාටවත් පේන්නෑ :dull:

    කොහෙද යකෝ උකුල උඩ තියන් හිටියේ.. ස්ටෑන්ඩ් එකක් තිබ්බ බොට පෙනුනේ නැද්ද?:angry: අනික උඹ කාලා බීලා කෙට්ටුවෙලා තියෙන්නේ මොකද?:frown:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොහෙද යකෝ උකුල උඩ තියන් හිටියේ.. ස්ටෑන්ඩ් එකක් තිබ්බ බොට පෙනුනේ නැද්ද?:angry: අනික උඹ කාලා බීලා කෙට්ටුවෙලා තියෙන්නේ මොකද?:frown:
    හරි හරි මන් මේ රට්ටු කියන කතා හින්ද නිකමට සැක කලේ :P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අවුරුදු කීයක් වොරන්ටි දුන්නද ? වොරන්ටි තීයේනම් දුන්න තැනටම දීල ගන්න :yes:

    3 yeas macho...manneme gatte...bill eke thiyenne epsi showroom kiyala
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    3 yeas macho...manneme gatte...bill eke thiyenne epsi showroom kiyala
    එහෙනම් එතනින්ම ගන්න පුලුවන් මචෝ :yes: මටත් තියෙනව විව්සොනික් දැන් 6 ඉයර්ස් වගේ :cool:අවුලක් නැතිව යූස් කරනව.ගොඩක් හොද බ්‍රෑන්ඩ් එකක් මටනම් හිතෙන විදිහට :yes: උබේ එක මොකෝ දන්නෑ අවුල් ගියේ :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙනම් එතනින්ම ගන්න පුලුවන් මචෝ :yes: මටත් තියෙනව විව්සොනික් දැන් 6 ඉයර්ස් වගේ :cool:අවුලක් නැතිව යූස් කරනව.ගොඩක් හොද බ්‍රෑන්ඩ් එකක් මටනම් හිතෙන විදිහට :yes: උබේ එක මොකෝ දන්නෑ අවුල් ගියේ :rolleyes:

    අඩෝ දාපිය 5ක්.. 2006 විතර ගත්ත එකක් තියනවා බන් මං ලඟ... තාම වැඩ. :Dඑක පාරක් හෙන ගහල හැදුවා.. :yes:
     
    • Like
    Reactions: agrmrs
    Status
    Not open for further replies.