loku udawwak me SLT hinda

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
machanla dannawada Utorrents hari mokak hari download software ekak apita ona welawata download wenna hadanna??

ex- 1200AM walin passe offpeak hinda 12n passe download wenna danna films..:yes::yes:
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    uTorrent BitTorrent දෙකේම scheduled downloading තියෙනවා

    jlPUi.png
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    utorrent එකේ scheduler එකෙන් බෑ download සෙට් වෙන්න දාන්න, ඒකට පුලුවන් යම් කිසි කාලයක් ගිය ගමන් Speed limit කරන්න විතරයි. මේකට හොදම Software එක තමයි Windows Scheduler. utorrent එකේ file එකක් download වෙන්න දානන් ඊට පස්සේ , Windows Scheduler එකට ගිහින් utorrent run වෙන්න දාන්න 12 පැන්න ගමන්.
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    utorrent එකේ scheduler එකෙන් බෑ download සෙට් වෙන්න දාන්න, ඒකට පුලුවන් යම් කිසි කාලයක් ගිය ගමන් Speed limit කරන්න විතරයි. මේකට හොදම Software එක තමයි Windows Scheduler. utorrent එකේ file එකක් download වෙන්න දානන් ඊට පස්සේ , Windows Scheduler එකට ගිහින් utorrent run වෙන්න දාන්න 12 පැන්න ගමන්.

    ok ill try
     
    machan meken pause kerepu ekak aith start kerenna bane..:no::no: software eka open unata downloading pause wenawane..kalin pause kerepu hinda..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    utorrent එකේ file එකක් Download වෙන්න දාන්න, ඊට පස්සේ Close කරන්න (Notification area එකේ icon එක ඇති ඒකත් close කරන්න) ,ඊට පස්සේ windows schdulere එකට ගිහින් මේ pics වල තියෙන settings දාන්න, එතකොට හරියටම 12:01 ට utorrent එක run වෙයි, utorrent එකෙන් automatically files download කරයි.

    l7LE205.png

    EwZDBkE.png

    yL12Mrp.png

    RQGf3Sb.png
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔය උඩ දාලා තියෙන එක හරියටම follow කරන්න, අනිවාර්යෙන්ම 100% වැඩ.
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    machan umbata ona nam machine eka sleep eke thiyan indala raa 12 ta start karala baana magulak baala download ivaravunaama automatically shut down venna hari paya kihipayak giyata passe shut down venna hari settings hadanna puluvan oya software kali valin.oya vade mamath karala thiyanava. ona softwares meva thamai:yes::yes:
    '' wake up on stand by"
    "Shutdown timer"
     
    Last edited:

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    machan umbata ona nam machine eka sleep eke thiyan indala raa 12 ta start karala baana magulak baala download ivaravunaama automatically shut down venna hari paya kihipayak giyata passe shut down venna hari settings hadanna puluvan oya software kali valin.oya vade mamath karala thiyanava.dan nam mata nam ehema mathaka naha softwares vala.net eke search karahan.

    :yes::yes: thanks
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    machan umbata ona nam machine eka sleep eke thiyan indala raa 12 ta start karala baana magulak baala download ivaravunaama automatically shut down venna hari paya kihipayak giyata passe shut down venna hari settings hadanna puluvan oya software kali valin.oya vade mamath karala thiyanava. ona softwares meva thamai:yes::yes:
    '' wake up on stand by"
    "Shutdown timer"

    එච්චර ඕනේ නෑ බන්, Windows scheduler එක තියෙන කොට. :P