කන්න දෙන්න කියල බඩාට සුවල්පයක් කියල දෙන්නද, ඕකගේ බඩේ කලු කුහරයක්ද කොහෙද. දෙවෙනි වෙන්නේ කොසාට විතරයි....උඹ එනවා කිව්වම මුන් බයේ නොවී ඉඳීද ?දැක්කනේ එදා උදේ මිනියව එපා කියද්දී ඇහැරවලා තව පොඩ්ඩෙන් මිනියා ගුටි කනවා හිරමනෙන් මිනි නැන්දගෙන්
උඹ ඉතින් යන්නේ මලපෙරේත කමට මිසක් උන්ව බලන්න ද
![]()


දැක්කනේ එදා උදේ මිනියව එපා කියද්දී ඇහැරවලා තව පොඩ්ඩෙන් මිනියා ගුටි කනවා හිරමනෙන් මිනි නැන්දගෙන්
උඹ ඉතින් යන්නේ මලපෙරේත කමට මිසක් උන්ව බලන්න ද 
සිරාවට ... ඇයි යකෝ මිනිස්සුන්ව මහා පාන්දර ඇහැරෝලා උයවනකොට මල නොපනින්නේ කාටද ?
ඊට පස්සේ අර හම්බන්තොට ගෙදරකටත් වැඩ දුන්නා යද්දී
මොකෝ සිද්දිය ?

මම කියන්නේ නෑ මේකට....... 

