EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ එනවා කිව්වම මුන් බයේ නොවී ඉඳීද ? :dull: දැක්කනේ එදා උදේ මිනියව එපා කියද්දී ඇහැරවලා තව පොඩ්ඩෙන් මිනියා ගුටි කනවා හිරමනෙන් මිනි නැන්දගෙන් :dull::baffled: උඹ ඉතින් යන්නේ මලපෙරේත කමට මිසක් උන්ව බලන්න ද :P
    කන්න දෙන්න කියල බඩාට සුවල්පයක් කියල දෙන්නද, ඕකගේ බඩේ කලු කුහරයක්ද කොහෙද. දෙවෙනි වෙන්නේ කොසාට විතරයි....;):P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කන්න දෙන්න කියල බඩාට සුවල්පයක් කියල දෙන්නද, ඕකගේ බඩේ කලු කුහරයක්ද කොහෙද. දෙවෙනි වෙන්නේ කොසාට විතරයි....;):P

    :lol::rofl: සිරාවට ... ඇයි යකෝ මිනිස්සුන්ව මහා පාන්දර ඇහැරෝලා උයවනකොට මල නොපනින්නේ කාටද ? :rofl: මම එපා කියද්දී එදා උඹට වද දුන්නේ :angry: ඊට පස්සේ අර හම්බන්තොට ගෙදරකටත් වැඩ දුන්නා යද්දී :dull:

    කොසාව මතක් වෙනවා ඕයි :rofl: ඌ එක කටට එදා බඩාගේ ගෙදරදී හදපු බර්ගර් බන් ගිල්ලේ :rofl::rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මාත් රෑ වෙලා බන් ආවේ අව්ලක් නෑ :D මොකෝ සිද්දිය ? :)
    අවුලක්ම නෙමෙයි නිකම් දැක්කට කතා කලේ..මොකෝ වෙන්නෙ ඔය පැත්තෙ ?
    හපෝබ් බන් මං මාස දෙකමාරක්ම ඇඳේ උඩ අතට හිටියේ. කොන්ද කෙලින් කරන් හේහ්තුවෙන්න විතරයි පුලුවන්කම තිබ්බේ..:dull:

    දැන්නම් ටිකක් ෂේප්. එපාම වුනේ ප්ලාස්ටර් එක දාල සති 3ක් විතර යනකම් කැඩිච්ච ඇට කෑලි ටික එකට වැදි වැදී තිබ්බේ...:sorry:

    මොකක් වෙලාද ඇක්සිඩන්ට් වුනේ..:rolleyes:
    :dull:එපා වෙනව බන් හැරෙන්න බැරිව පිට දනකොට

    3 wheel එකක පිටිපස්සෙ වාඩිවෙලා ගියේ.වම් පැත්තේ,දඹුලු පාරෙ යනවනෙ අර ප්‍රීමා කන්ටේනර්.ඒකෙක් overtake කරන් යද්දි අන්තිම හරිය වැද්දුවයි කියහන්කො wheel එකේ. wheel එක විසි වුනු පාරට බැම්මක හේත්තු වුනා,මගෙ කකුල බැම්මටයි වීල් එකටයි හිර වුනා.thigh එක ගාවින් සොරි තමයි
    සුභ උදෑසනක්.:rolleyes:
    සුභ උදෑසනක් :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ එනවා කිව්වම මුන් බයේ නොවී ඉඳීද ? :dull: දැක්කනේ එදා උදේ මිනියව එපා කියද්දී ඇහැරවලා තව පොඩ්ඩෙන් මිනියා ගුටි කනවා හිරමනෙන් මිනි නැන්දගෙන් :dull::baffled: උඹ ඉතින් යන්නේ මලපෙරේත කමට මිසක් උන්ව බලන්න ද :P

    :frown: මම කියන්නේ නෑ මේකට....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිව්වත් වගේ කාලෙකින් පාටියක් දැම්මෙත් නෑ බොලව් කට්ටියම සෙට් වෙලා....... මොකද කරන්නේ.....?? කට්ටියටම සෙට් වෙන්න පුලුවන් දවසක් දාගෙන; ශොප් එකේවත් සෙට් වෙමුද.....?? :rolleyes:

    ඒක නෙවේ..... මට පොඩි ගේ කෑල්ලක් හොයලා දීපන්කෝ බං....... කුලියට....... :dull: ලග පාතින් නම් හොදයි....... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අවුලක්ම නෙමෙයි නිකම් දැක්කට කතා කලේ..මොකෝ වෙන්නෙ ඔය පැත්තෙ ?

    :dull:එපා වෙනව බන් හැරෙන්න බැරිව පිට දනකොට

    3 wheel එකක පිටිපස්සෙ වාඩිවෙලා ගියේ.වම් පැත්තේ,දඹුලු පාරෙ යනවනෙ අර ප්‍රීමා කන්ටේනර්.ඒකෙක් overtake කරන් යද්දි අන්තිම හරිය වැද්දුවයි කියහන්කො wheel එකේ. wheel එක විසි වුනු පාරට බැම්මක හේත්තු වුනා,මගෙ කකුල බැම්මටයි වීල් එකටයි හිර වුනා.thigh එක ගාවින් සොරි තමයි

    සුභ උදෑසනක් :D

    හප්පා... ඕන්නෑ බන්...:sorry:
    ත්‍රීවීල් සහ බයික් තමා බන් වැඩිම අනතුරු. :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කන්න දෙන්න කියල බඩාට සුවල්පයක් කියල දෙන්නද, ඕකගේ බඩේ කලු කුහරයක්ද කොහෙද. දෙවෙනි වෙන්නේ කොසාට විතරයි....;):P

    :frown: මම එහෙම කන්නේ නෑ යකෝව්....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: ආයේ නම් මුන් එකෙක්ගේවත් ගෙවල් වල ගිහින්; තේකක් තියා වතුර උගුරක්වත් බොන්න නරකයි..... නොදකින් කියන කතා....... :( :( :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කිව්වත් වගේ කාලෙකින් පාටියක් දැම්මෙත් නෑ බොලව් කට්ටියම සෙට් වෙලා....... මොකද කරන්නේ.....?? කට්ටියටම සෙට් වෙන්න පුලුවන් දවසක් දාගෙන; ශොප් එකේවත් සෙට් වෙමුද.....?? :rolleyes:

    ඒක නෙවේ..... මට පොඩි ගේ කෑල්ලක් හොයලා දීපන්කෝ බං....... කුලියට....... :dull: ලග පාතින් නම් හොදයි....... :yes:
    :angry::angry::angry:
    ගොන් වැඩ කරන්න එපා, කලිනුත් කියල ඇතිනේ. හිටපන් කෝල් එකක් අරන් ඉතුරු ටික කියල දෙන්නම්, පුද්ගලික දේවල් ප්‍රසිද්දියේ කියන්න බෑ.....:frown::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :angry::angry::angry:
    ගොන් වැඩ කරන්න එපා, කලිනුත් කියල ඇතිනේ. හිටපන් කෝල් එකක් අරන් ඉතුරු ටික කියල දෙන්නම්, පුද්ගලික දේවල් ප්‍රසිද්දියේ කියන්න බෑ.....:frown::frown:

    :frown: පාටියක් දාන එක ගොන් වැඩක්ද බොලව්......?? :angry:

    හිටු මම උඹට කෝල් එකක් දෙන්නම්..... මොබිටෙල් සිම් එක දාගෙන ඉන්නේ ඩුවල් සිම් හොට්ටකට.... ඒ පයන්න හරියට ඈහෙන්නේ නෑ බං...... :( තොපි ගනිව්කෝ ඩයලොග් එකක්..... ඔය මගුල් මොබිටෙල් එක විනාඩි දෙකක් කෝල් එකක ඉන්න නෑ කට් වෙනවත් එක්ක....... :baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හප්පා... ඕන්නෑ බන්...:sorry:
    ත්‍රීවීල් සහ බයික් තමා බන් වැඩිම අනතුරු. :dull:
    ඔව් බන්
    2.gif
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ලොල් කාගේද ටැග් උස්සල මේ ත්‍රෙඩ් එක සමීක්ෂණය කරලා ඇක්ටිව් එකාට ටැග් දෙනවලු ! :rofl: අනේ උකේ :lol: කොහෙවත් යන නසරනියෙක් මේක සමීෂණය කරන්න ඕන නෑ :angry: ෆොන්න වැඩ කරලා දෙක පුන්න එනවා :lol: අනික් උන්ට කටවල් නැද්ද ඔව්වට කථා කරන්න :frown:
    මු වෙලාවට කොල්ලා, වෙන් ඉස්කොලෙකට දැම්මේ , බලපන් මුට පොඩි කාලේ හරි හැටි , වචන ටිකවත් ඉස්කෝලෙන් කියලා දීලා නැහැනේ බොලව් :dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කිව්වත් වගේ කාලෙකින් පාටියක් දැම්මෙත් නෑ බොලව් කට්ටියම සෙට් වෙලා....... මොකද කරන්නේ.....?? කට්ටියටම සෙට් වෙන්න පුලුවන් දවසක් දාගෙන; ශොප් එකේවත් සෙට් වෙමුද.....?? :rolleyes:

    ඒක නෙවේ..... මට පොඩි ගේ කෑල්ලක් හොයලා දීපන්කෝ බං....... කුලියට....... :dull: ලග පාතින් නම් හොදයි....... :yes:
    දෙයියෝ ගෙවයි......:P
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මලබේ sliit එකට අසලින් 10 දෙදෙනුකට නැවතිමට පහසුකම් තිබෙන බොඩිම්ක් සොයා දෙන්නකෝ...ජනවාරි මුල ඔනේ :D:rolleyes::rolleyes::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: පාටියක් දාන එක ගොන් වැඩක්ද බොලව්......?? :angry:

    හිටු මම උඹට කෝල් එකක් දෙන්නම්..... මොබිටෙල් සිම් එක දාගෙන ඉන්නේ ඩුවල් සිම් හොට්ටකට.... ඒ පයන්න හරියට ඈහෙන්නේ නෑ බං...... :( තොපි ගනිව්කෝ ඩයලොග් එකක්..... ඔය මගුල් මොබිටෙල් එක විනාඩි දෙකක් කෝල් එකක ඉන්න නෑ කට් වෙනවත් එක්ක....... :baffled:
    පාටිය ගැන නෙමෙයි හොට්ටෝ කියුවේ ඔය ගෙදරින් යන එක ගැන.:dull::frown:
    පාටියට මම එක පයින් කැමතියි.:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තලාහේනේ ලීෆ් මුද්‍රණ ආයනය ගින්නකින් විනාශ වේ......
    ප්‍රධාන පාරේ ට්‍රැෆික්ය........
    දැන් නම් නිවලා...නමුත් ගන්න දෙයක් ඉතුරු වී නැත......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තලාහේනේ ලීෆ් මුද්‍රණ ආයනය ගින්නකින් විනාශ වේ......
    ප්‍රධාන පාරේ ට්‍රැෆික්ය........
    දැන් නම් නිවලා...නමුත් ගන්න දෙයක් ඉතුරු වී නැත......
    කඩාකප්පල් ක්‍රියාවක්ද, මඩ පෝස්ටර් වත් ගගහ තිබිලද.....:oo::oo:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :frown: පාටියක් දාන එක ගොන් වැඩක්ද බොලව්......?? :angry:

    හිටු මම උඹට කෝල් එකක් දෙන්නම්..... මොබිටෙල් සිම් එක දාගෙන ඉන්නේ ඩුවල් සිම් හොට්ටකට.... ඒ පයන්න හරියට ඈහෙන්නේ නෑ බං...... :( තොපි ගනිව්කෝ ඩයලොග් එකක්..... ඔය මගුල් මොබිටෙල් එක විනාඩි දෙකක් කෝල් එකක ඉන්න නෑ කට් වෙනවත් එක්ක....... :baffled:

    මොබිටෙල් නම් මහා පයන්නකි:angry:
    යන්සයකි:angry:
    රකාරාන්සයකි:angry:
    රේඵයකි:angry:
    කෝපාග්නිය දල්වන්නකි:angry:
    අමු රෙද්දකි:angry:

    ඒ අස්සේ

    සුබ උදෑසනක් කුකුලෙනි
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොබිටෙල් නම් මහා පයන්නකි:angry:
    යන්සයකි:angry:
    රකාරාන්සයකි:angry:
    රේඵයකි:angry:
    කෝපාග්නිය දල්වන්නකි:angry:
    අමු රෙද්දකි:angry:

    ඒ අස්සේ

    සුබ උදෑසනක් කුකුලෙනි
    10712782_10152526085694825_3787842147474278610_n.jpg
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මොබිටෙල් නම් මහා පයන්නකි:angry:
    යන්සයකි:angry:
    රකාරාන්සයකි:angry:
    රේඵයකි:angry:
    කෝපාග්නිය දල්වන්නකි:angry:
    අමු රෙද්දකි:angry:

    ඒ අස්සේ

    සුබ උදෑසනක් කුකුලෙනි
    :D:Dසුබ උදෑසනක්
     
    Status
    Not open for further replies.