EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ උදෑසනක්.. දැන් කකුල කොහොමද මචන්?

    ගුඩ් මෝනිං වේවා! දැන් පොඩ්ඩක් එහා මෙහා යන්න පුලුවන්. දනිස්සෙන් පහලට ප්ලාස්ටර් එකක් දාල තියෙන්නේ.:yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නුවර නෙහ්? මන් ලබන සතියේ ආච්චි අම්මලාගේ ගෙදර යනවා...පුළුවන් උනොත් එන්නම්:dull::dull:....කන්න තියනවද කඩේ?:oo:
    ඇයි නුවර කියල ඩල් ෆේස් , අයි ඔයාට මගෙන් කන්න බැරිද , කඩෙන්ම ඕනද :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුබ උදැසනක් :D

    අර මේකේ කැරකෙන පිල්ලියට පයිත්තියන් ද කොහෙද තනියම කියවන්නේ ? :lol: බටර් පිහියෙන් ඇන ගන්න රිදෙයි :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ගුඩ් මෝනිං වේවා! දැන් පොඩ්ඩක් එහා මෙහා යන්න පුලුවන්. දනිස්සෙන් පහලට ප්ලාස්ටර් එකක් දාල තියෙන්නේ.:yes:
    එල එල.. ඕනි නැහැ මන් මම කකුල හරවගන්න බැරිව දවස් 3ට වඩා ට්‍රොලියෙ හිටියා, මොකද ඇදන් වල ඉඩ තිබුනෙ නැහැ.හරියටම අප්‍රේල් 15 දවසක වුනෙ.ඒ දවස් වලට ඇක්සිඩන්ට් වැඩිනෙ, එපාවෙනව බන් ඒ කාලෙ මතක් වෙද්දිත්
    ඇයි නුවර කියල ඩල් ෆේස් , අයි ඔයාට මගෙන් කන්න බැරිද , කඩෙන්ම ඕනද :D
    :rolleyes::rolleyes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සුබ උදැසනක් :D

    අර මේකේ කැරකෙන පිල්ලියට පයිත්තියන් ද කොහෙද තනියම කියවන්නේ ? :lol: බටර් පිහියෙන් ඇන ගන්න රිදෙයි :P
    සුභ උදෑසනක්...ඊයෙ චැට් මැසේග් එක මම දකිද්දි ගොඩක් පහුවෙලා :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොල් කාගේද ටැග් උස්සල මේ ත්‍රෙඩ් එක සමීක්ෂණය කරලා ඇක්ටිව් එකාට ටැග් දෙනවලු ! :rofl: අනේ උකේ :lol: කොහෙවත් යන නසරනියෙක් මේක සමීෂණය කරන්න ඕන නෑ :angry: ෆොන්න වැඩ කරලා දෙක පුන්න එනවා :lol: අනික් උන්ට කටවල් නැද්ද ඔව්වට කථා කරන්න :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුභ උදෑසනක්...ඊයෙ චැට් මැසේග් එක මම දකිද්දි ගොඩක් පහුවෙලා :D

    මාත් රෑ වෙලා බන් ආවේ අව්ලක් නෑ :D මොකෝ සිද්දිය ? :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල.. ඕනි නැහැ මන් මම කකුල හරවගන්න බැරිව දවස් 3ට වඩා ට්‍රොලියෙ හිටියා, මොකද ඇදන් වල ඉඩ තිබුනෙ නැහැ.හරියටම අප්‍රේල් 15 දවසක වුනෙ.ඒ දවස් වලට ඇක්සිඩන්ට් වැඩිනෙ, එපාවෙනව බන් ඒ කාලෙ මතක් වෙද්දිත්

    :rolleyes::rolleyes:

    හපෝබ් බන් මං මාස දෙකමාරක්ම ඇඳේ උඩ අතට හිටියේ. කොන්ද කෙලින් කරන් හේහ්තුවෙන්න විතරයි පුලුවන්කම තිබ්බේ..:dull:

    දැන්නම් ටිකක් ෂේප්. එපාම වුනේ ප්ලාස්ටර් එක දාල සති 3ක් විතර යනකම් කැඩිච්ච ඇට කෑලි ටික එකට වැදි වැදී තිබ්බේ...:sorry:

    මොකක් වෙලාද ඇක්සිඩන්ට් වුනේ..:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලොල් කාගේද ටැග් උස්සල මේ ත්‍රෙඩ් එක සමීක්ෂණය කරලා ඇක්ටිව් එකාට ටැග් දෙනවලු ! :rofl: අනේ උකේ :lol: කොහෙවත් යන නසරනියෙක් මේක සමීෂණය කරන්න ඕන නෑ :angry: ෆොන්න වැඩ කරලා දෙක පුන්න එනවා :lol: අනික් උන්ට කටවල් නැද්ද ඔව්වට කථා කරන්න :frown:
    :baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි නුවර කියල ඩල් ෆේස් , අයි ඔයාට මගෙන් කන්න බැරිද , කඩෙන්ම ඕනද :D

    :shocked: එන පොට හොද නෑ වගේ...... :angry: අනේ යකෝ...... අපි තැන්නේකුඹුරේ එනවා කිව්වහම...... මම ගෙදර නෑ.... වයිෆ් ලගේ ගෙදර ආවා..... etc .... කියන එකා..... දැන් මෙතන කන්නත් දෙන්න....... :frown: :angry: තරියෝ.... බලපන්කෝ මුගේ කතාව..... මතකනේ අපි තැන්නේකුඹුරේ එන්න අහලා එදා...... :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: එන පොට හොද නෑ වගේ...... :angry: අනේ යකෝ...... අපි තැන්නේකුඹුරේ එනවා කිව්වහම...... මම ගෙදර නෑ.... වයිෆ් ලගේ ගෙදර ආවා..... etc .... කියන එකා..... දැන් මෙතන කන්නත් දෙන්න....... :frown: :angry: තරියෝ.... බලපන්කෝ මුගේ කතාව..... මතකනේ අපි තැන්නේකුඹුරේ එන්න අහලා එදා...... :angry:

    උඹ එනවා කිව්වම මුන් බයේ නොවී ඉඳීද ? :dull: දැක්කනේ එදා උදේ මිනියව එපා කියද්දී ඇහැරවලා තව පොඩ්ඩෙන් මිනියා ගුටි කනවා හිරමනෙන් මිනි නැන්දගෙන් :dull::baffled: උඹ ඉතින් යන්නේ මලපෙරේත කමට මිසක් උන්ව බලන්න ද :P
     
    Status
    Not open for further replies.