ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දැන් 4K video බලන්න අමාරුද?:P
    VGA Card එක පිච්චේන්නම Video බැලුව කියන්නේ ඉතින්....:rolleyes:
    ගෙදර 4පොර්ට් රවුටර් එකක් තියෙනව හතර අතට කනෙක්ට් කරල.බානව ඇති ඉතින් හිටු කියල :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    අහෝ ලැප් කාරයෝ නොදිටි මොක්පුර කිව්වලු.:dull:

    :rofl: ඔව් ඔය C850 උඹේ ලැපේ ඔන්බෝර්ඩ් එකට පොඩ්ඩක් අමාරු තමා HD වීඩියෝ හෑන්ඩ්ල් කරගන්න..... සෙල්ලම්යෑ... ගිගා බයිට්ම 50ක් නේ.... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් 4K video බලන්න අමාරුද?:P
    VGA Card එක පිච්චේන්නම Video බැලුව කියන්නේ ඉතින්....:rolleyes:

    අම්මගෙ රෙද්ද තමා....:angry:

    තෝ කොහෙන්ද හැංගිලා ඉඳල පනින්නේ...:frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: ඔව් ඔය C850 උඹේ ලැපේ ඔන්බෝර්ඩ් එකට පොඩ්ඩක් අමාරු තමා HD වීඩියෝ හෑන්ඩ්ල් කරගන්න..... සෙල්ලම්යෑ... ගිගා බයිට්ම 50ක් නේ.... :lol:

    ඈයි තොගෙ සෙපරේට් තියනවද?:frown:

    අනේ මේ අර බයික් එක පුරා ඔයිල් හලාගත්ත එකා.. මේ කිව්ව එක අහල බයික් එක උඩ බුකුං ගහන්න ගියා නේද?:rolleyes:

    Sex කරන්න​ හොඳම තැන් 10 මෙන්න

    ඇයි තව තියෙනවා
    පල්සර් එක උඩ
    ලේලන්ඩ් බස් එකක් ඇතුලේ
    කොම්පියුටර් ටේබල් එකක් යට
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අම්මගෙ රෙද්ද තමා....:angry:

    තෝ කොහෙන්ද හැංගිලා ඉඳල පනින්නේ...:frown:

    කොහේ හිටියත් අවශ්‍ය වෙලාවට එනවා :P
    VGA Card එකට මොනවා හරි වැටිලා Short උනා වෙන්න බැරිද?:rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rofl: ඔව් ඔය C850 උඹේ ලැපේ ඔන්බෝර්ඩ් එකට පොඩ්ඩක් අමාරු තමා HD වීඩියෝ හෑන්ඩ්ල් කරගන්න..... සෙල්ලම්යෑ... ගිගා බයිට්ම 50ක් නේ.... :lol:
    අම්මෝ ගිගාබයිට් 50ක්ද :shocked:මන් උන්නෙ සුලු පරිමානෙන් කරන එකක් කියල :oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහේ හිටියත් අවශ්‍ය වෙලාවට එනවා :P
    VGA Card එකට මොනවා හරි වැටිලා Short උනා වෙන්න බැරිද?:rofl:

    හිටපන් තොට...

    undertakerlastrideanimated.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ඈයි තොගෙ සෙපරේට් තියනවද?:frown:

    අනේ මේ අර බයික් එක පුරා ඔයිල් හලාගත්ත එකා.. මේ කිව්ව එක අහල බයික් එක උඩ බුකුං ගහන්න ගියා නේද?:rolleyes:

    :lol: උ.වේ.ස. :P අපිට මොකටද VGA කාඩ්..... ලයිව් ම තියෙනකොට....... :P

    :frown: බලපන්කෝ උන් මම උන්ගේ බිල සෙට්ල් කරන්න ගිය ටිකට එන්ජිමට ඔයිල් අල්ලලානේ....... මම කාර් වොෂ් වලින් හේදුවා එන්ජිම හොදටම..... තෙල් ටික යනකම්ම..... දැන් වැක්ස් කරන්න යන්නේ...... :love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: උ.වේ.ස. :P අපිට මොකටද VGA කාඩ්..... ලයිව් ම තියෙනකොට....... :P

    :frown: බලපන්කෝ උන් මම උන්ගේ බිල සෙට්ල් කරන්න ගිය ටිකට එන්ජිමට ඔයිල් අල්ලලානේ....... මම කාර් වොෂ් වලින් හේදුවා එන්ජිම හොදටම..... තෙල් ටික යනකම්ම..... දැන් වැක්ස් කරන්න යන්නේ...... :love:

    එන්ජිමත් වැක්ස් කරන්න එපා ගොනා වගේ..:rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :lol: උ.වේ.ස. :P අපිට මොකටද VGA කාඩ්..... ලයිව් ම තියෙනකොට....... :P

    :frown: බලපන්කෝ උන් මම උන්ගේ බිල සෙට්ල් කරන්න ගිය ටිකට එන්ජිමට ඔයිල් අල්ලලානේ....... මම කාර් වොෂ් වලින් හේදුවා එන්ජිම හොදටම..... තෙල් ටික යනකම්ම..... දැන් වැක්ස් කරන්න යන්නේ...... :love:

    ඔයිල් අල්ලන එක හොදයිනේ බං..මම නම් කරන්නේ අල්ලන්න කියනවා හැම අස්ස මුල්ලටම ඔයිල්..ගෙදර ආපු ගමන් කරන්නේ රෙදි කෑල්ලක් අරගෙන කොනක ඉදන් පේන හරියවල් හොදට පිහිදාන එක..එතකොට නියමෙට එනවා..දූවිලි අල්ලනෙත් නෑ...මඩ අල්ලන්නෙත් නෑ..:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හිටපන් තොට...

    undertakerlastrideanimated.gif

    මීට පස්සේ පත්තර කෑල්ලක්වත් ලග තියාගන්න ;) නැත්තන් කකුල හොඳ වෙද්දී Motherboard එකත් ගිහිල්ල තියෙයි :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඇති මං හිතන්නේ..

    මං අහල බලන්නම්..:yes:
    එල අහලා කියපන්කො.

    VGA කාඩ් එක වැඩ නැතුව ගියා.. හිත වාවන්නේ නෑ ඕයි.:sorry:
    :rofl:
    අම්මගෙ රෙද්ද තමා....:angry:

    තෝ කොහෙන්ද හැංගිලා ඉඳල පනින්නේ...:frown:
    නියම වෙලාවට එනවා පොර :rofl:
    කොහේ හිටියත් අවශ්‍ය වෙලාවට එනවා :P
    VGA Card එකට මොනවා හරි වැටිලා Short උනා වෙන්න බැරිද?:rofl:

    නිකන් දියරයක් වගේ දෙයක්ද :confused:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17292746 said:
    ඔයිල් අල්ලන එක හොදයිනේ බං..මම නම් කරන්නේ අල්ලන්න කියනවා හැම අස්ස මුල්ලටම ඔයිල්..ගෙදර ආපු ගමන් කරන්නේ රෙදි කෑල්ලක් අරගෙන කොනක ඉදන් පේන හරියවල් හොදට පිහිදාන එක..එතකොට නියමෙට එනවා..දූවිලි අල්ලනෙත් නෑ...මඩ අල්ලන්නෙත් නෑ..:yes:

    මන්නම් කැමති නැත්තෙ දූවිලි අල්ලන හින්ද :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17292746 said:
    ඔයිල් අල්ලන එක හොදයිනේ බං..මම නම් කරන්නේ අල්ලන්න කියනවා හැම අස්ස මුල්ලටම ඔයිල්..ගෙදර ආපු ගමන් කරන්නේ රෙදි කෑල්ලක් අරගෙන කොනක ඉදන් පේන හරියවල් හොදට පිහිදාන එක..එතකොට නියමෙට එනවා..දූවිලි අල්ලනෙත් නෑ...මඩ අල්ලන්නෙත් නෑ..:yes:

    එන්ජිමට ඇල්ලුවට පස්සේ ටිං ටිං ගාන්න රත්වෙනවා.. එන්ජිමට හොඳනෑ වැඩේ.. කරන්න එපා දිගටම..:no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මීට පස්සේ පත්තර කෑල්ලක්වත් ලග තියාගන්න ;) නැත්තන් කකුල හොඳ වෙද්දී Motherboard එකත් ගිහිල්ල තියෙයි :P

    හැමෝම ඔයා වගේ කියල හිතන්න එපා සහෝ..:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හැමෝම ඔයා වගේ කියල හිතන්න එපා සහෝ..:dull:

    ඇත්ත.......VGA Card උඩ හිටන් හලාගන්න මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා කියල අද දැනගත්තා :dull:
     
    Status
    Not open for further replies.