ගෙදර 4පොර්ට් රවුටර් එකක් තියෙනව හතර අතට කනෙක්ට් කරල.බානව ඇති ඉතින් හිටු කියලදැන් 4K video බලන්න අමාරුද?
VGA Card එක පිච්චේන්නම Video බැලුව කියන්නේ ඉතින්....![]()

අහෝ ලැප් කාරයෝ නොදිටි මොක්පුර කිව්වලු.![]()
ඔව් ඔය C850 උඹේ ලැපේ ඔන්බෝර්ඩ් එකට පොඩ්ඩක් අමාරු තමා HD වීඩියෝ හෑන්ඩ්ල් කරගන්න..... සෙල්ලම්යෑ... ගිගා බයිට්ම 50ක් නේ.... 
දැන් 4K video බලන්න අමාරුද?
VGA Card එක පිච්චේන්නම Video බැලුව කියන්නේ ඉතින්....![]()

ඔව් ඔය C850 උඹේ ලැපේ ඔන්බෝර්ඩ් එකට පොඩ්ඩක් අමාරු තමා HD වීඩියෝ හෑන්ඩ්ල් කරගන්න..... සෙල්ලම්යෑ... ගිගා බයිට්ම 50ක් නේ....
![]()

ඇයි තව තියෙනවා
පල්සර් එක උඩ
ලේලන්ඩ් බස් එකක් ඇතුලේ
කොම්පියුටර් ටේබල් එකක් යට
අම්මගෙ රෙද්ද තමා....
තෝ කොහෙන්ද හැංගිලා ඉඳල පනින්නේ...![]()

කොහේ හිටියත් අවශ්‍ය වෙලාවට එනවා
VGA Card එකට මොනවා හරි වැටිලා Short උනා වෙන්න බැරිද?![]()

අම්මෝ ගිගාබයිට් 50ක්දඔව් ඔය C850 උඹේ ලැපේ ඔන්බෝර්ඩ් එකට පොඩ්ඩක් අමාරු තමා HD වීඩියෝ හෑන්ඩ්ල් කරගන්න..... සෙල්ලම්යෑ... ගිගා බයිට්ම 50ක් නේ....
![]()
මන් උන්නෙ සුලු පරිමානෙන් කරන එකක් කියල 
කොහේ හිටියත් අවශ්‍ය වෙලාවට එනවා
VGA Card එකට මොනවා හරි වැටිලා Short උනා වෙන්න බැරිද?![]()
ඈයි තොගෙ සෙපරේට් තියනවද?
අනේ මේ අර බයික් එක පුරා ඔයිල් හලාගත්ත එකා.. මේ කිව්ව එක අහල බයික් එක උඩ බුකුං ගහන්න ගියා නේද?![]()
උ.වේ.ස.
අපිට මොකටද VGA කාඩ්..... ලයිව් ම තියෙනකොට.......
බලපන්කෝ උන් මම උන්ගේ බිල සෙට්ල් කරන්න ගිය ටිකට එන්ජිමට ඔයිල් අල්ලලානේ....... මම කාර් වොෂ් වලින් හේදුවා එන්ජිම හොදටම..... තෙල් ටික යනකම්ම..... දැන් වැක්ස් කරන්න යන්නේ...... 
හිටපන් තොට...

නැත්තන් කකුල හොඳ වෙද්දී Motherboard එකත් ගිහිල්ල තියෙයි
එල අහලා කියපන්කො.ඇති මං හිතන්නේ..
මං අහල බලන්නම්..![]()
VGA කාඩ් එක වැඩ නැතුව ගියා.. හිත වාවන්නේ නෑ ඕයි.![]()

නියම වෙලාවට එනවා පොරඅම්මගෙ රෙද්ද තමා....
තෝ කොහෙන්ද හැංගිලා ඉඳල පනින්නේ...![]()

කොහේ හිටියත් අවශ්‍ය වෙලාවට එනවා
VGA Card එකට මොනවා හරි වැටිලා Short උනා වෙන්න බැරිද?![]()

ජන්තු අයියා;17292746 said:ඔයිල් අල්ලන එක හොදයිනේ බං..මම නම් කරන්නේ අල්ලන්න කියනවා හැම අස්ස මුල්ලටම ඔයිල්..ගෙදර ආපු ගමන් කරන්නේ රෙදි කෑල්ලක් අරගෙන කොනක ඉදන් පේන හරියවල් හොදට පිහිදාන එක..එතකොට නියමෙට එනවා..දූවිලි අල්ලනෙත් නෑ...මඩ අල්ලන්නෙත් නෑ..![]()

මීට පස්සේ පත්තර කෑල්ලක්වත් ලග තියාගන්නනැත්තන් කකුල හොඳ වෙද්දී Motherboard එකත් ගිහිල්ල තියෙයි
![]()

හැමෝම ඔයා වගේ කියල හිතන්න එපා සහෝ..![]()