sanjee ayiye kohomada?ammo dakka kal
ko apata cake?![]()
අර මක්කටෙයි........?

sanjee ayiye kohomada?ammo dakka kal
ko apata cake?![]()

කෙලිච්චියෝන්ට මොනවත් සහන නැද්ද????![]()
ආ.....මැස්සි කොහොමෙයි?හා මරිති......![]()
අර මක්කටෙයි........?![]()


ආ.....මැස්සි කොහොමෙයි?
අරක එව්වැයි?
මටත් එකක් ඕන




.................... සඳහා ........... ක සහනයක්...........
කැමති විදියකට හිස්තන් පුරවගන්න........




උදේ ඉදලා ඔෆිස් එකේ නෙට්වර්ක් ඩවුන් වෙලා තිබිලා දෑන් තමා හෑදුවෙ අප්පා


ඉන්නවා අනේ ඉතින්....නැහැනේ මට ඒක ලියන්න තේරෙන් නැහැ....
ජෑම් පාන් ඕන නම් පෝලිමේ එන්න![]()

වෙඩින් කේක්....වෙඩින් එකකට ගියා කිවුවේ..අපිව මතක් වෙලා කැල්ලක් වත් ගෙන්න ඇතිනේ![]()


නෙට්වර්ක් ඇඩ්මින් කෙනෙක්ද?![]()


හ්ම්ම්ම් කොහොමද මේක පුරවන්නේ..ඉන්න බලන්න...
මන් ඒක පිරෙවුවා කියන්නකෝ...ඔව් හරිම නිරමාණශිලියි....![]()



ඔය රෙද්දේ තියෙන්නේ ජෑම් පාන් නෙවෙයි මැට්ටියේ
ඔව්ව පැටිස් ද කොහෙද
රෙද්ද!
ඉන්බොක්සිය පිරිලයි කියන්නේ![]()






අනා..... හලී ෂෝයි........ දෙන්නා දැන් pm වලින් වගේ කතාව.........![]()


තවත් ජෝඩුවක් එලකිරියෙන් සෙට් වෙයි වගේ නෙහ්.....![]()

තවත් ජෝඩුවක් එලකිරියෙන් සෙට් වෙයි වගේ නෙහ්.....![]()


මාව අනුගමනය කරනවා....... 



අප්පෝ එව්වා දැන් කාලා දිරවලත් ඉවරයි.......![]()

