EK Married Club-10

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හා මරිති......:rofl::rofl:
    ආ.....මැස්සි කොහොමෙයි?
    අරක එව්වැයි?
    tumblr_ndv94nXEwT1tm0eroo4_r2_500.gif

    මටත් එකක් ඕන
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආ.....මැස්සි කොහොමෙයි?
    අරක එව්වැයි?


    මටත් එකක් ඕන

    ඉන්නවා අනේ ඉතින්....නැහැනේ මට ඒක ලියන්න තේරෙන් නැහැ....:dull::dull:
    ජෑම් පාන් ඕන නම් පෝලිමේ එන්න:rofl::rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    .................... සඳහා ........... ක සහනයක්...........

    කැමති විදියකට හිස්තන් පුරවගන්න........

    හ්ම්ම්ම් කොහොමද මේක පුරවන්නේ..ඉන්න බලන්න...

    මන් ඒක පිරෙවුවා කියන්නකෝ...ඔව් හරිම නිරමාණශිලියි....:lol::lol::lol::lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඉන්නවා අනේ ඉතින්....නැහැනේ මට ඒක ලියන්න තේරෙන් නැහැ....:dull::dull:
    ජෑම් පාන් ඕන නම් පෝලිමේ එන්න:rofl::rofl:

    ඔය රෙද්දේ තියෙන්නේ ජෑම් පාන් නෙවෙයි මැට්ටියේ
    ඔව්ව පැටිස් ද කොහෙද
    රෙද්ද!
    ඉන්බොක්සිය පිරිලයි කියන්නේ:yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය රෙද්දේ තියෙන්නේ ජෑම් පාන් නෙවෙයි මැට්ටියේ
    ඔව්ව පැටිස් ද කොහෙද
    රෙද්ද!
    ඉන්බොක්සිය පිරිලයි කියන්නේ:yes:

    අනා..... හලී ෂෝයි........ දෙන්නා දැන් pm වලින් වගේ කතාව......... :rolleyes::rolleyes::rolleyes::P:yes::yes:
     
    Status
    Not open for further replies.