EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :Dඋඹගේ අර වැඩේ තත්වෙ මොකද?

    අනේ උඹට කෝල් කරන්නත් බැරි වුනා බං........ ගෙදර ගියාම කෙල්ල එකක් සෙල්ලමට වැටුනම ආයේ වෙන මුකුත් ඔළුවේ නෑ...... මම කෝල් කරන්නං අද........
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනේ ගයාන් අයියා ඇවිත්.....:D:D
    :love::love:. ඔබ මෙන් ඈයත්, ඈය මෙන් ඔබත්, මට මගේ ඈස් දෙක වගේ...
    :rofl::rofl:නාකි ඔටුව ඩවුරි හොයනව මෙන්න. උඹ ඩවුරියක් දෙන්න ඕනි අර අක්ක ඉන්නවට උඹ එක්ක :P
    මම දුන්නා ලස්සන කොලු පැටියෙක් අක්කාට :love:

    ගයියාගේ පාතරාසය
    download.jpg

    මෙය අමුලික මුසාවක් වන අතර මෙම ඩබල මේකප් නැතුව මා දැක ඇත්තෙමි.
    සංජියා කට්ට කළු වන අතර අක්කණ්ඩිය පැහැපත් ඡවි වර්ණයෙන් යුක්තය
    පොඩ්ඩිට ලැබී ඇත්තේ මෑණියන්ගේ පැහැයයි.

    ඔකෙන් තම්යි මෙ දවස් ටික ඇදන් ගියෙ මෙකෙ හිටපු කාඩයො ඔක්කොම ගිහිල්ලා නිසාඅ බෙහෙතකටවත් බයිටකට ගන්න එකෙක් නැ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යන්තම් හොයාගත්තා ජීටී දාපු ත්‍රෙඩ් එක
    උබ ඈයි ඈද වෙලා ඉන්නෙ:oo::oo:

    මමත් දවසක් ඔය ෆොටෝ කෑල්ල දැක්කා.කෝකටත් ආයෙ බලමු ,ලින්කුව එවපන්කො :rolleyes:

    ආයේ එකෙක්හරි බම්ප් කෙරුවොත් එහෙම තොපිල දෙන්නවම බාවනවා......... :frown:

    මම දන්නේ නෑ බං ඇද වෙලා ඉන්නේ ඇයි කියලා...... එක්කෝ ෆොටෝ එක ඇදේට අරගෙන නැතිනම් ඇත්තටම මම ඇදේට ඉඳලා...... මට මීටර් නෑ ඇයි ඒ කියලනම්........
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ජපo නෙමේ ජපන්

    මන් දන්නේ නැහැ ඔයාගේ අහවල් ඒවා ගැන:dull:

    හ්ම්ම් එහෙමද ...එහෙනම් මටත් හොදයි අහගන්න පුළුවන්:rolleyes:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :rofl:මොකක් හරි,
    මේ සිරිලංකාවේ පය ගහල ඉන්න මට මොන ජපන් ද මැස්සියේ

    :Dඋඹගේ අර වැඩේ තත්වෙ මොකද?

    :angry::angry::angry:උඹ කම්මැලි උනාම මෙහෙමද කරන්නෙ ඔටුවො ?වැරදුනා, කොකටුවො ?
    කම්මැලි උනාම ඔහොමත් කරන්න පුළුවන්
    දැන් මගෙන් උඹ අහාවී
    "තෝ කරන්නේ මේවද කම්මැලි උනාම කියල"
    ඒකට උත්තරේ "නෑ මං ජිල් ගහනවා"
    උගේ ජාතකේ නම් මම දන්නේ නෑ........ අනේ මන්දා හොයලා බලන්න ඕනේ....... ඕකට හොඳම මනුස්සයා අපේ බොසා...... මිනිහා ජපන් කාපර්........ ට්‍රාන්ස්ලේෂන් ඉන්ටප්‍රිටෙෂන් කරනවත් එක්කනේ....... ඉතින් මිනිහ ඕක නොදැන ඉන්න විදියක් නෑ.......

    සමහරවිට ඌ ට්‍රආන්ස්ලෙෂන්ප්රිටෙෂන් ද මොකද්ද එකක් කරන හින්ද උට විතරක් ආණ්ඩුවෙන් "ල" යන්නක් දීල ඇති:oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙය අමුලික මුසාවක් වන අතර මෙම ඩබල මේකප් නැතුව මා දැක ඇත්තෙමි.
    සංජියා කට්ට කළු වන අතර අක්කණ්ඩිය පැහැපත් ඡවි වර්ණයෙන් යුක්තය
    පොඩ්ඩිට ලැබී ඇත්තේ මෑණියන්ගේ පැහැයයි.

    තෝ අපිව දැක්කේ මහා රෑකනේ යකෝ....... :angry::angry::angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    download.jpg

    මෙය අමුලික මුසාවක් වන අතර මෙම ඩබල මේකප් නැතුව මා දැක ඇත්තෙමි.
    සංජියා කට්ට කළු වන අතර අක්කණ්ඩිය පැහැපත් ඡවි වර්ණයෙන් යුක්තය
    පොඩ්ඩිට ලැබී ඇත්තේ මෑණියන්ගේ පැහැයයි.

    මටත් මේක හිතුනා

    දුවට දැන් අවුරුදු 3 යි මාස 3 යි........
    :love::love: නියමයි

    අපි ගියා එහෙනම්, හෑමොටම ජය වේවා!!!
    සදුදාට හම්බෙමු එහෙනම්

    හරි බුදුසරණයි...පරිස්සමින් යන්ඩෝ..ජයවේවා!!!!
    :love::love:. ඔබ මෙන් ඈයත්, ඈය මෙන් ඔබත්, මට මගේ ඈස් දෙක වගේ...

    මම දුන්නා ලස්සන කොලු පැටියෙක් අක්කාට :love:

    :love::love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හ්ම්ම් එහෙමද ...එහෙනම් මටත් හොදයි අහගන්න පුළුවන්:rolleyes:

    මොනවහරි තියේනම් කියන්න අහලා කියන්නම්......... හැබැයි මේ ටිකේ නම් ලංකාවේ නැත...... ලබන මාසේ මුල තමා එන්නේ.....
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මොනවහරි තියේනම් කියන්න අහලා කියන්නම්......... හැබැයි මේ ටිකේ නම් ලංකාවේ නැත...... ලබන මාසේ මුල තමා එන්නේ.....

    එළකිරි මන් pm එකක් දාන්නම්කො:yes::yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අනේ උඹට කෝල් කරන්නත් බැරි වුනා බං........ ගෙදර ගියාම කෙල්ල එකක් සෙල්ලමට වැටුනම ආයේ වෙන මුකුත් ඔළුවේ නෑ...... මම කෝල් කරන්නං අද........
    හරි හරි පස්සෙ කතා කරමු ඒක මචන්.. :D
    :love::love:. ඔබ මෙන් ඈයත්, ඈය මෙන් ඔබත්, මට මගේ ඈස් දෙක වගේ...

    මම දුන්නා ලස්සන කොලු පැටියෙක් අක්කාට :love:
    1.ඒක හොදයි :D:love:
    2.කොලුවා උඹ වාගේ වල් නාකි ඔටු තඩියෙක් කරන්න එපා.:frown: යකෝ මේ බැදපු එකා ඩවුරිත් හොයනවා. බැද්දට පල :P
    p.s.: අර chemistry සර් උඹලගෙ නෑදෑයෙක්ද ?:rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සමහරවිට ඌ ට්‍රආන්ස්ලෙෂන්ප්රිටෙෂන් ද මොකද්ද එකක් කරන හින්ද උට විතරක් ආණ්ඩුවෙන් "ල" යන්නක් දීල ඇති:oo:

    නෑ යකෝ නෑ ටපලවගෙන උඹ........... මම අර ල යන්න ගැන කිව්වේ ජපන් ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා ඌ ගැන...... ඔය ට්‍රාන්ස්ලේෂන් ඉලව්ව කරන්නේ අපේ බොසා..... ඌට තියෙන්නේ සිංහල නමක්.......
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මල හතිලවුවයි..ගයාන් අයියේ මට බය හිතෙනවා හලෝ:confused::confused:

    අනෙ මම විහිලු කරන්නෙ බන් කෙල්ලෙ:rofl:
    හරි හරි පස්සෙ කතා කරමු ඒක මචන්.. :D

    1.ඒක හොදයි :D:love:
    2.කොලුවා උඹ වාගේ වල් නාකි ඔටු තඩියෙක් කරන්න එපා.:frown: යකෝ මේ බැදපු එකා ඩවුරිත් හොයනවා. බැද්දට පල :P
    p.s.: අර chemistry සර් උඹලගෙ නෑදෑයෙක්ද ?:rolleyes:
    :yes::yes: දරුවාවත් මං වගෙ කරනවා මම :love: මම නරක නැහැ මාව දන්න උන් මට ආදරෙයි දරුවාටත් හැමොගෙම කරුනාව ආදරය ලැබෙන විදියට තම්යි මම හදන්නෙ මට උව ඩොකෙක් ගගනගාමියෙක් කරන්න ඔන නැහැ පොලවෙ පය ගහලා ඉන්න මනුස්සකම් දන්න මනුස්සයෙක් කරානම් ඇති:love:;)
    මටත් මේක හිතුනා

    :love::love: නියමයි

    හරි බුදුසරණයි...පරිස්සමින් යන්ඩෝ..ජයවේවා!!!!

    :love::love:

    ඔව් ඔයා දැක්කෙ නැහැ අපෙ පුතාව?
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    රෙද්ද!
    ඇයි බොල ලොන්ත කොකටුවෙනි, මම තොපිලා සමග පී ඇම් මාර්ගයෙන් සන්නිවේදනය නොකරන්නෙම්ද????
    යකෝ අර ගමේ ගොඩේ ඉන්න එව්වෝ වගේ නේ.
    ඉස්ත්‍රී පරානයක් එක්ක කතා කරොත් කතා දහයක් හදල
    රෙද්ද!:angry::angry::angry::angry::angry:
    :no::no: umba mata nam pm karala na...:rolleyes::rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනෙ මම විහිලු කරන්නෙ බන් කෙල්ලෙ:rofl:

    :yes::yes: දරුවාවත් මං වගෙ කරනවා මම :love: මම නරක නැහැ මාව දන්න උන් මට ආදරෙයි දරුවාටත් හැමොගෙම කරුනාව ආදරය ලැබෙන විදියට තම්යි මම හදන්නෙ මට උව ඩොකෙක් ගගනගාමියෙක් කරන්න ඔන නැහැ පොලවෙ පය ගහලා ඉන්න මනුස්සකම් දන්න මනුස්සයෙක් කරානම් ඇති:love:;)

    ඔව් ඔයා දැක්කෙ නැහැ අපෙ පුතාව?

    හිතට වැදුනා ගයාන් අයියේ...ෆට්ට...ආඩම්බරයි ඔයා ගැන.....:yes::yes:
    ඔයා මට සිතුව පෙන්නුවේ නැහැනේ:dull::dull:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මමත් කලුයි ලස්සනයි ඔයාට ඔනනම් ෆොටො එකක් එවන්නම් හැබැයි මට දැවැද්දක් ඔන බරට
    මට 30 නංගිට කියද ඔයා සුදුද ලස්සනද කොණ්ඩය දිගට වවලාද
    උඹ ගෙහුං පාතිමා කෙනෙක් සෙට් කරගනිං මයේ ඔටු මාමේ:rofl::rofl::rofl:
    තෝ අපිව දැක්කේ මහා රෑකනේ යකෝ....... :angry::angry::angry:
    අයි රෑට දෙන්න දෙපාටට පේන්නේ මොකක් හරි කේස් එකක්ද?:angry::angry::angry:
    හරි හරි පස්සෙ කතා කරමු ඒක මචන්.. :D

    1.ඒක හොදයි :D:love:
    2.කොලුවා උඹ වාගේ වල් නාකි ඔටු තඩියෙක් කරන්න එපා.:frown: යකෝ මේ බැදපු එකා ඩවුරිත් හොයනවා. බැද්දට පල :P
    p.s.: අර chemistry සර් උඹලගෙ නෑදෑයෙක්ද ?:rolleyes:

    නෑ යකෝ නෑ ටපලවගෙන උඹ........... මම අර ල යන්න ගැන කිව්වේ ජපන් ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා ඌ ගැන...... ඔය ට්‍රාන්ස්ලේෂන් ඉලව්ව කරන්නේ අපේ බොසා..... ඌට තියෙන්නේ සිංහල නමක්.......
    අහ.එහෙමද?
    ආදරය ඔවායෙන් කොටු කරලා තියන්න බැහැ නංගියො:love::rofl:

    0bf2ae6e028b70b3054b86ed1ab8b248.gif
     
    Status
    Not open for further replies.