උඹගේ අර වැඩේ තත්වෙ මොකද?
අනේ උඹට කෝල් කරන්නත් බැරි වුනා බං........ ගෙදර ගියාම කෙල්ල එකක් සෙල්ලමට වැටුනම ආයේ වෙන මුකුත් ඔළුවේ නෑ...... මම කෝල් කරන්නං අද........
උඹගේ අර වැඩේ තත්වෙ මොකද?
අනේ ගයාන් අයියා ඇවිත්.....![]()

. ඔබ මෙන් ඈයත්, ඈය මෙන් ඔබත්, මට මගේ ඈස් දෙක වගේ...මම දුන්නා ලස්සන කොලු පැටියෙක් අක්කාටනාකි ඔටුව ඩවුරි හොයනව මෙන්න. උඹ ඩවුරියක් දෙන්න ඕනි අර අක්ක ඉන්නවට උඹ එක්ක
![]()

ගයියාගේ පාතරාසය
![]()
මෙය අමුලික මුසාවක් වන අතර මෙම ඩබල මේකප් නැතුව මා දැක ඇත්තෙමි.
සංජියා කට්ට කළු වන අතර අක්කණ්ඩිය පැහැපත් ඡවි වර්ණයෙන් යුක්තය
පොඩ්ඩිට ලැබී ඇත්තේ මෑණියන්ගේ පැහැයයි.
යන්තම් හොයාගත්තා ජීටී දාපු ත්‍රෙඩ් එක
උබ ඈයි ඈද වෙලා ඉන්නෙ![]()
මමත් දවසක් ඔය ෆොටෝ කෑල්ල දැක්කා.කෝකටත් ආයෙ බලමු ,ලින්කුව එවපන්කො![]()

ජපo නෙමේ ජපන්
මන් දන්නේ නැහැ ඔයාගේ අහවල් ඒවා ගැන
හ්ම්ම් එහෙමද ...එහෙනම් මටත් හොදයි අහගන්න පුළුවන්![]()

මොකක් හරි,කම්මැලි උනාම ඔහොමත් කරන්න පුළුවන්උඹගේ අර වැඩේ තත්වෙ මොකද?
උඹ කම්මැලි උනාම මෙහෙමද කරන්නෙ ඔටුවො ?වැරදුනා, කොකටුවො ?
උගේ ජාතකේ නම් මම දන්නේ නෑ........ අනේ මන්දා හොයලා බලන්න ඕනේ....... ඕකට හොඳම මනුස්සයා අපේ බොසා...... මිනිහා ජපන් කාපර්........ ට්‍රාන්ස්ලේෂන් ඉන්ටප්‍රිටෙෂන් කරනවත් එක්කනේ....... ඉතින් මිනිහ ඕක නොදැන ඉන්න විදියක් නෑ.......

මෙය අමුලික මුසාවක් වන අතර මෙම ඩබල මේකප් නැතුව මා දැක ඇත්තෙමි.
සංජියා කට්ට කළු වන අතර අක්කණ්ඩිය පැහැපත් ඡවි වර්ණයෙන් යුක්තය
පොඩ්ඩිට ලැබී ඇත්තේ මෑණියන්ගේ පැහැයයි.

![]()
මෙය අමුලික මුසාවක් වන අතර මෙම ඩබල මේකප් නැතුව මා දැක ඇත්තෙමි.
සංජියා කට්ට කළු වන අතර අක්කණ්ඩිය පැහැපත් ඡවි වර්ණයෙන් යුක්තය
පොඩ්ඩිට ලැබී ඇත්තේ මෑණියන්ගේ පැහැයයි.
දුවට දැන් අවුරුදු 3 යි මාස 3 යි........

නියමයිඅපි ගියා එහෙනම්, හෑමොටම ජය වේවා!!!
සදුදාට හම්බෙමු එහෙනම්
. ඔබ මෙන් ඈයත්, ඈය මෙන් ඔබත්, මට මගේ ඈස් දෙක වගේ...
මම දුන්නා ලස්සන කොලු පැටියෙක් අක්කාට![]()

ආදරය ඔවායෙන් කොටු කරලා තියන්න බැහැ නංගියොචී ඔයා බැදලා නෙහ්....කියන කතා![]()

හ්ම්ම් එහෙමද ...එහෙනම් මටත් හොදයි අහගන්න පුළුවන්![]()
අපි ගියා එහෙනම්, හෑමොටම ජය වේවා!!!
සදුදාට හම්බෙමු එහෙනම්
ආදරය ඔවායෙන් කොටු කරලා තියන්න බැහැ නංගියො![]()

මොනවහරි තියේනම් කියන්න අහලා කියන්නම්......... හැබැයි මේ ටිකේ නම් ලංකාවේ නැත...... ලබන මාසේ මුල තමා එන්නේ.....

හරි හරි පස්සෙ කතා කරමු ඒක මචන්..අනේ උඹට කෝල් කරන්නත් බැරි වුනා බං........ ගෙදර ගියාම කෙල්ල එකක් සෙල්ලමට වැටුනම ආයේ වෙන මුකුත් ඔළුවේ නෑ...... මම කෝල් කරන්නං අද........

1.ඒක හොදයි. ඔබ මෙන් ඈයත්, ඈය මෙන් ඔබත්, මට මගේ ඈස් දෙක වගේ...
මම දුන්නා ලස්සන කොලු පැටියෙක් අක්කාට![]()

යකෝ මේ බැදපු එකා ඩවුරිත් හොයනවා. බැද්දට පල 

සමහරවිට ඌ ට්රආන්ස්ලෙෂන්ප්රිටෙෂන් ද මොකද්ද එකක් කරන හින්ද උට විතරක් ආණ්ඩුවෙන් "ල" යන්නක් දීල ඇති![]()
මල හතිලවුවයි..ගයාන් අයියේ මට බය හිතෙනවා හලෝ![]()

හරි හරි පස්සෙ කතා කරමු ඒක මචන්..
1.ඒක හොදයි
2.කොලුවා උඹ වාගේ වල් නාකි ඔටු තඩියෙක් කරන්න එපා.යකෝ මේ බැදපු එකා ඩවුරිත් හොයනවා. බැද්දට පල
p.s.: අර chemistry සර් උඹලගෙ නෑදෑයෙක්ද ?![]()

දරුවාවත් මං වගෙ කරනවා මම
මම නරක නැහැ මාව දන්න උන් මට ආදරෙයි දරුවාටත් හැමොගෙම කරුනාව ආදරය ලැබෙන විදියට තම්යි මම හදන්නෙ මට උව ඩොකෙක් ගගනගාමියෙක් කරන්න ඔන නැහැ පොලවෙ පය ගහලා ඉන්න මනුස්සකම් දන්න මනුස්සයෙක් කරානම් ඇති

මටත් මේක හිතුනා
නියමයි
හරි බුදුසරණයි...පරිස්සමින් යන්ඩෝ..ජයවේවා!!!!
![]()
රෙද්ද!
ඇයි බොල ලොන්ත කොකටුවෙනි, මම තොපිලා සමග පී ඇම් මාර්ගයෙන් සන්නිවේදනය නොකරන්නෙම්ද????
යකෝ අර ගමේ ගොඩේ ඉන්න එව්වෝ වගේ නේ.
ඉස්ත්‍රී පරානයක් එක්ක කතා කරොත් කතා දහයක් හදල
රෙද්ද!![]()

umba mata nam pm karala na...

අනෙ මම විහිලු කරන්නෙ බන් කෙල්ලෙ
දරුවාවත් මං වගෙ කරනවා මම
මම නරක නැහැ මාව දන්න උන් මට ආදරෙයි දරුවාටත් හැමොගෙම කරුනාව ආදරය ලැබෙන විදියට තම්යි මම හදන්නෙ මට උව ඩොකෙක් ගගනගාමියෙක් කරන්න ඔන නැහැ පොලවෙ පය ගහලා ඉන්න මනුස්සකම් දන්න මනුස්සයෙක් කරානම් ඇති
ඔව් ඔයා දැක්කෙ නැහැ අපෙ පුතාව?

උඹ ගෙහුං පාතිමා කෙනෙක් සෙට් කරගනිං මයේ ඔටු මාමේමමත් කලුයි ලස්සනයි ඔයාට ඔනනම් ෆොටො එකක් එවන්නම් හැබැයි මට දැවැද්දක් ඔන බරට
මට 30 නංගිට කියද ඔයා සුදුද ලස්සනද කොණ්ඩය දිගට වවලාද

අයි රෑට දෙන්න දෙපාටට පේන්නේ මොකක් හරි කේස් එකක්ද?තෝ අපිව දැක්කේ මහා රෑකනේ යකෝ.......![]()

හරි හරි පස්සෙ කතා කරමු ඒක මචන්..
1.ඒක හොදයි
2.කොලුවා උඹ වාගේ වල් නාකි ඔටු තඩියෙක් කරන්න එපා.යකෝ මේ බැදපු එකා ඩවුරිත් හොයනවා. බැද්දට පල
p.s.: අර chemistry සර් උඹලගෙ නෑදෑයෙක්ද ?![]()
අහ.එහෙමද?නෑ යකෝ නෑ ටපලවගෙන උඹ........... මම අර ල යන්න ගැන කිව්වේ ජපන් ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා ඌ ගැන...... ඔය ට්‍රාන්ස්ලේෂන් ඉලව්ව කරන්නේ අපේ බොසා..... ඌට තියෙන්නේ සිංහල නමක්.......
ආදරය ඔවායෙන් කොටු කරලා තියන්න බැහැ නංගියො![]()
man 4to kalla
hoyagaththa sanjee ayiyage
..dannda?