යකෝ මම පදින්නේ ටෙන් වීල් එකක් නම් ඔය කියන එකී ස්කැමල් එකක් වෙන්න එපාය.මිණියා ලිඳකට නෙවෙයි ගරලා අතහැරලා දාපු මැණික් පතලකටම ජබුක්..........![]()


huuuuuuuuuu.........
දැන් ඕනා එකෙක් ඕනෑම විදියකට බම්ප් කරපල්ලෝ.........![]()

එල එලඅනෙ මම විහිලු කරන්නෙ බන් කෙල්ලෙ
දරුවාවත් මං වගෙ කරනවා මම
මම නරක නැහැ මාව දන්න උන් මට ආදරෙයි දරුවාටත් හැමොගෙම කරුනාව ආදරය ලැබෙන විදියට තම්යි මම හදන්නෙ මට උව ඩොකෙක් ගගනගාමියෙක් කරන්න ඔන නැහැ පොලවෙ පය ගහලා ඉන්න මනුස්සකම් දන්න මනුස්සයෙක් කරානම් ඇති
![]()
විහිලුවට බන් මම කීවෙ 
එහෙමද? මම හිතුවා නෑදෑයෙක්වත්ද කියලාFB thiyena uge sirname eka boru ekak ban....![]()
යකෝ මම පදින්නේ ටෙන් වීල් එකක් නම් ඔය කියන එකී ස්කැමල් එකක් වෙන්න එපාය.![]()




බැලුවට පෝස්ට් දාන්න බෑ මොට්ටපාල.....නෑ තාම තියෙනවා...මම මේ බලන ගමන්...![]()

යකෝ මම පදින්නේ ටෙන් වීල් එකක් නම් ඔය කියන එකී ස්කැමල් එකක් වෙන්න එපාය.![]()

අලුත් ත්රෙඩ් එකක් අරින්නද ඇනිවසරිය පහුවෙලා දන් නැතිවම කියලා ?huuuuuuuuuu.........
දැන් ඕනා එකෙක් ඕනෑම විදියකට බම්ප් කරපල්ලෝ.........![]()



උඹටත් අපි කෝට් කරපුවා පේන්නේ නෑ නේද....මොකද තරිස් වගෙ පුප්පන්නෙ![]()

බැලුවට පෝස්ට් දාන්න බෑ මොට්ටපාල.....![]()

ඒකත් අර ඩිවෝස් ජාතියේ බයික් එකක්ද?![]()

උඹටත් අපි කෝට් කරපුවා පේන්නේ නෑ නේද....![]()

මිණියෝ මොකද මේ වෙන්නේ........ මෙහෙන් යෝකර් එවනවා හෝ ගාලා...... කොයි වෙලේ උඹ අවුට් වෙයිද දන්නේ නෑ....... බලාගෙන බැට් කරපිය........![]()


ඒකත් අර ඩිවෝස් ජාතියේ බයික් එකක්ද?![]()
