EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිණියා ලිඳකට නෙවෙයි ගරලා අතහැරලා දාපු මැණික් පතලකටම ජබුක්.......... :rofl::rofl::rofl:
    යකෝ මම පදින්නේ ටෙන් වීල් එකක් නම් ඔය කියන එකී ස්කැමල් එකක් වෙන්න එපාය.:P:rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අනෙ මම විහිලු කරන්නෙ බන් කෙල්ලෙ:rofl:

    :yes::yes: දරුවාවත් මං වගෙ කරනවා මම :love: මම නරක නැහැ මාව දන්න උන් මට ආදරෙයි දරුවාටත් හැමොගෙම කරුනාව ආදරය ලැබෙන විදියට තම්යි මම හදන්නෙ මට උව ඩොකෙක් ගගනගාමියෙක් කරන්න ඔන නැහැ පොලවෙ පය ගහලා ඉන්න මනුස්සකම් දන්න මනුස්සයෙක් කරානම් ඇති:love:;)
    එල එල :Dවිහිලුවට බන් මම කීවෙ :oo:
    FB thiyena uge sirname eka boru ekak ban....:P:P
    එහෙමද? මම හිතුවා නෑදෑයෙක්වත්ද කියලා
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ තාම තියෙනවා...මම මේ බලන ගමන්...:yes:

    genius-photo.png
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යකෝ මම පදින්නේ ටෙන් වීල් එකක් නම් ඔය කියන එකී ස්කැමල් එකක් වෙන්න එපාය.:P:rofl:

    ඒකත් අර ඩිවෝස් ජාතියේ බයික් එකක්ද?:P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    huuuuuuuuuu.........

    දැන් ඕනා එකෙක් ඕනෑම විදියකට බම්ප් කරපල්ලෝ......... :rofl::rofl::rofl::rofl:
    අලුත් ත්‍රෙඩ් එකක් අරින්නද ඇනිවසරිය පහුවෙලා දන් නැතිවම කියලා ?:rofl::rofl::P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බැලුවට පෝස්ට් දාන්න බෑ මොට්ටපාල.....:baffled:

    පෝස්ට් දාන කතාවක් කිව්වේ කවුද?මොට්ට කැස්බෑවෝ...:frown:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒකත් අර ඩිවෝස් ජාතියේ බයික් එකක්ද?:P

    මිණියෝ මොකද මේ වෙන්නේ........ මෙහෙන් යෝකර් එවනවා හෝ ගාලා...... කොයි වෙලේ උඹ අවුට් වෙයිද දන්නේ නෑ....... බලාගෙන බැට් කරපිය........ :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මිණියෝ මොකද මේ වෙන්නේ........ මෙහෙන් යෝකර් එවනවා හෝ ගාලා...... කොයි වෙලේ උඹ අවුට් වෙයිද දන්නේ නෑ....... බලාගෙන බැට් කරපිය........ :P

    :lol::lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒකත් අර ඩිවෝස් ජාතියේ බයික් එකක්ද?:P

    ඉබ්බි මේක බලනවා, පහුගිය දවසක ඩිවෝස් බයිසිකල් කතාවට තරිය එක්ක එකතුවෙලා මට හිනාවුනා නේද. මෙන්න සාක්ශි.:P

    http://www.lankadeepa.lk/index.php/articles/270371
     
    Status
    Not open for further replies.