අපි ගියෝ......... හැමෝටම රතිබර මෙව්වා එකක් වේවා........
Byee sanjiyoo...budu saranai...parissamin gihin enna...

අපි ගියෝ......... හැමෝටම රතිබර මෙව්වා එකක් වේවා........

කාලෙන් කාලෙට එක එක ජාතියෙ උන් එනව ,කට්ටඩියෙක් විතරයි අඩුවෙලා හිට්යෙ එහෙම එකෙකුත් ඉන්නව දැන්maru ban balapan thawa thiyenawaa e thread eke

රෑට නින්ද යන්නැති මගුලක්. දැන් කියපන් කම්මලිවෙන්න විඩියකුත්උදේට කෑව දවල් තාම නැහැ. තව ටිකකින් දවල්ට රෑට දෙකටම කනව
නෑ උඹ කියපු හැම එකම කරල දැන් පට්ට ඇක්ටිව් වෙලා ඇක්ටිව් ++ වෙලා ආයෙ කම්මැලි වෙන්න බැරිව ඉන්නෙ![]()
හදාගන් ලෙඩක්
කාලෙන් කාලෙට එක එක ජාතියෙ උන් එනව ,කට්ටඩියෙක් විතරයි අඩුවෙලා හිට්යෙ එහෙම එකෙකුත් ඉන්නව දැන්![]()
රෑට නින්ද යන්නැති මගුලක්. දැන් කියපන් කම්මලිවෙන්න විඩියකුත්
මලිත්තෝ අද රෑ වැඩෙයි?![]()


සන්කපාලට කියලා ලියවගන්න ඇහැකි....එල සු.රා. ත්රෙඩ් එක මගේ ගානෙ හෙට ,කවියකුත් ලියවගමු කාටහරි කියල![]()

අමතකවෙනව .වේල් තුනම එකට කෑවොත් නරකද මන් අහන්නේ...වියදමකුත් නෑනේ...හදාගන් ලෙඩක්
![]()



ඒක නැහැ වෙන නමකින් ඇති අනිවාඅර ඔරියන් හුටුමා ආගිය අතක් නෑ නේද ආයේ????
දැන් මේ ගාටන්න හදන්නේ කුටිය වෙත
දෙකක් දාගෙනම එනවා විල්තෙර අහන්න![]()

ඔව්නේ ..දැම්මොත්නම් ඕක හෙට සාරියක් හොයන්වසන්කපාලට කියලා ලියවගන්න ඇහැකි....![]()

අනිවාආහ්...එන්න එන්න...මමත් එන්නන් වෙලාවට...![]()
අමතකවෙනව .අදනම් මල් කැඩුවා පැය 9ක් විතර![]()
ඒක නැහැ වෙන නමකින් ඇති අනිවා

නැහැ උඹ උදේ බැනපු මොබිටෙල් එකට පින්සිදුවෙන්න මල් කැඩුව පැය 9ක් විතරඅනිවා
උඹ කොහෙද පේරාදෙණිය උද්භිද උද්යානෙට වත් ගියාද?![]()

අනා..... හලී ෂෝයි........ දෙන්නා දැන් pm වලින් වගේ කතාව.........![]()
ඊර්ෂ්යා නොකරනු...... 