EK Married Club-10

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    371.png
    :oo:රෑට නින්ද යන්නැති මගුලක්. දැන් කියපන් කම්මලිවෙන්න විඩියකුත්
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උදේට කෑව දවල් තාම නැහැ. තව ටිකකින් දවල්ට රෑට දෙකටම කනව :dull:

    නෑ උඹ කියපු හැම එකම කරල දැන් පට්ට ඇක්ටිව් වෙලා ඇක්ටිව් ++ වෙලා ආයෙ කම්මැලි වෙන්න බැරිව ඉන්නෙ :baffled:

    වේල් තුනම එකට කෑවොත් නරකද මන් අහන්නේ...වියදමකුත් නෑනේ...:Pහදාගන් ලෙඩක්:frown:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කාලෙන් කාලෙට එක එක ජාතියෙ උන් එනව ,කට්ටඩියෙක් විතරයි අඩුවෙලා හිට්යෙ එහෙම එකෙකුත් ඉන්නව දැන් :dull:

    අර ඔරියන් හුටුමා ආගිය අතක් නෑ නේද ආයේ????
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එල සු.රා. ත්‍රෙඩ් එක මගේ ගානෙ හෙට ,කවියකුත් ලියවගමු කාටහරි කියල :P
    සන්කපාලට කියලා ලියවගන්න ඇහැකි....:P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වේල් තුනම එකට කෑවොත් නරකද මන් අහන්නේ...වියදමකුත් නෑනේ...:Pහදාගන් ලෙඩක්:frown:
    අමතකවෙනව .
    2.gif
    අදනම් මල් කැඩුවා පැය 9ක් විතර :love::love::rolleyes:
    අර ඔරියන් හුටුමා ආගිය අතක් නෑ නේද ආයේ????
    ඒක නැහැ වෙන නමකින් ඇති අනිවා
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් මේ ගාටන්න හදන්නේ කුටිය වෙත
    දෙකක් දාගෙනම එනවා විල්තෙර අහන්න :D:D

    ආහ්...එන්න එන්න...මමත් එන්නන් වෙලාවට...:D
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ආහ්...එන්න එන්න...මමත් එන්නන් වෙලාවට...:D
    අනිවා
    අමතකවෙනව .
    2.gif
    අදනම් මල් කැඩුවා පැය 9ක් විතර :love::love::rolleyes:

    ඒක නැහැ වෙන නමකින් ඇති අනිවා

    උඹ කොහෙද පේරාදෙණිය උද්භිද උද්‍යානෙට වත් ගියාද?:baffled:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අනිවා


    උඹ කොහෙද පේරාදෙණිය උද්භිද උද්‍යානෙට වත් ගියාද?:baffled:
    නැහැ උඹ උදේ බැනපු මොබිටෙල් එකට පින්සිදුවෙන්න මල් කැඩුව පැය 9ක් විතර :dull:
     
    Status
    Not open for further replies.