EK Married Club-10

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉතිං මල්ලෝ කොහොමෙයි........ පහුගිය ටිකේ වැඩිය දැක්කේ නෑ මේකේ........
    පන්ති එක්ක බිසි අයියේ. ඉස්සර වගේ ගොඩක් වෙලා ඉන්න එන්න ලැබෙන්නෑ
    අයියා නං ෆුල් හැන්ඩ්සොම් පොටෝ කෑලි ටිකක් දාලා තියෙනවා දැක්කා. ආයෙ පාරක් බදින්න උනත් පුලුවං නේහ් :rolleyes::yes:
    4.gif


    සංකපාලයෝ
    :rolleyes::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙහ් බජට් එකේ හොඳ දේවලුත් තියෙනවා බන්.
    මහපොල 2500 >> 4500 කරල,
    ශිශ්යත්ව දීමනාව 500 >> 1500 කරල,
    ඔය දෙකම රජයේ සේවකයන්ගේ දරුවන්ටත් දෙනවලු( අනිවා දෙන්න ඕනි, රජයේ සේවකයෝ තමයි හිඟන්නු ):yes:
    වැඩිහිටි දීමනාව 1000 >> 2000 කරල,
    තව සෑහෙන තිබේ....
    අපිට නම් 2200/= එල්ලලා විතරයි, බේසික් එකට එකතුකරල නැහැලු.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙහ් බජට් එකේ හොඳ දේවලුත් තියෙනවා බන්.
    මහපොල 2500 >> 4500 කරල,
    ශිශ්යත්ව දීමනාව 500 >> 1500 කරල,
    ඔය දෙකම රජයේ සේවකයන්ගේ දරුවන්ටත් දෙනවලු( අනිවා දෙන්න ඕනි, රජයේ සේවකයෝ තමයි හිඟන්නු ):yes:
    වැඩිහිටි දීමනාව 1000 >> 2000 කරල,
    තව සෑහෙන තිබේ....
    අපිට නම් 2200/= එල්ලලා විතරයි, බේසික් එකට එකතුකරල නැහැලු.

    Thopi ta nam dennama narakai thopi koota wyaparikayo :angry: honda hingannu apine bola hingannu :frown:
     
    Status
    Not open for further replies.