2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
[FONT=&quot]පි‍්‍රය දසුනකි තනි සිතට නොමැකෙනා[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්[/FONT]
 

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    475.png


    :no::no::no::no::no::no:
    වසර 10ක් අතීතයට ගියෙමි
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පිලේ පහන නිවුවා මං ගොම්මන් අඳුරේ ....
    තනිකම වරෙන් ඉඳිකඩ පැන මං නිදි පදුරේ ....
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පිලේ පහණ ගීතය චවන ගායනය සංගීතය හරිම පුදුම විදියට ගැලපෙනවා ගීතයෙන් හිතට දැනෙන දේ වචන වලින් කියන්න අමාරුයි මගේ කැමතිම ගීතයක්
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කෑප්ටන් Jack Sparrow;17295296 said:
    මමත් සෙට් උනා, එත් පරක්කු උනා :(
    maxboysl තමයි මටත් රෙකමදෝරු දත් කිබුලා සහෝදරයාගේ ප්‍රෝග්‍රෑම් එක සුපිරි කියලා.
    වැඩේ හොදයි වගේ.

    දැන්ද තෝ ආවේ:angry::angry::angry::angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෑප්ටන් Jack Sparrow;17295296 said:
    මමත් සෙට් උනා, එත් පරක්කු උනා :(
    maxboysl තමයි මටත් රෙකමදෝරු දත් කිබුලා සහෝදරයාගේ ප්‍රෝග්‍රෑම් එක සුපිරි කියලා.
    වැඩේ හොදයි වගේ.

    Welcome bro....:D
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    තරුද නිහඬය, සඳුද සැඟවී
    අඳුරු උණුහුම විඳගනු කෙලෙස
    හිරුගෙන් වත් දැන් යදිමි සිසිලස
    නෙතු පියන් වත් නොදත් මේ දුක
    සිහින් ස්වරයෙන් හද බිඳී නුඹ

    කීරි ගැහෙනා හඬින් වියැකුන
    තනිව සසරේ අතරමං සිත
    පියා නෙතුපිය යදින්නට වත්
    අහස් කුස නැත පැතුම් පොදි තව

    එකෝමත් එක තවත් දවසෙක
    අහස් කුස ඉම පෙනෙන නොපෙනෙ
    තරම් උසකට මැව් සිහින කඳු
    සබඳ නුඹහට සිහිවෙද නොවෙද??
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තරුද නිහඬය, සඳුද සැඟවී
    අඳුරු උණුහුම විඳගනු කෙලෙස
    හිරුගෙන් වත් දැන් යදිමි සිසිලස
    නෙතු පියන් වත් නොදත් මේ දුක
    සිහින් ස්වරයෙන් හද බිඳී නුඹ

    කීරි ගැහෙනා හඬින් වියැකුන
    තනිව සසරේ අතරමං සිත
    පියා නෙතුපිය යදින්නට වත්
    අහස් කුස නැත පැතුම් පොදි තව

    එකෝමත් එක තවත් දවසෙක
    අහස් කුස ඉම පෙනෙන නොපෙනෙ
    තරම් උසකට මැව් සිහින කඳු
    සබඳ නුඹහට සිහිවෙද නොවෙද??

    මේ මම ඉල්ලුව සින්දුවේ ලිරික්ස්ද? :)
     
    Status
    Not open for further replies.