EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හ්ම්..එකත් ඇත්ත. මට හිතුනේ හැංගිච්ච දරුණුකමක් තියනව කියල. උදාහරනෙකට මිනිහෙක්ට වසදෙන්න පුලුවන් වගේ ගතියක්. අනේ මංදා හිතිච්ච එක. :dull:

අයියගෙන් අහන්න ඕනෙ කියල හිතුන ඕක දැක්කම. අර සිරිපාලයගෙ හැටි කියල තිබ්බ තිතටම උගෙ ෆොටෝ එකක. බොහොම පැහැදුනා ඒකට..:yes:

මං පොඩිකාලෙ ඉඳල බලපු දෙයක් තියනව මිනිස්සුන්ගෙ ගතිගුන තව පේන එකක් ලේසියෙන්ම.. කැමතිනම් කියන්නම්..:yes:

අනිත් හැත්ත හිනාවේද දන්නෑ... :dull:

හ්ම්ම්...කියමු බලන්න...:dull:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර වස දෙනව කිව්ව එකට.....
    වස දිල මරනව කියන්නේ පට්ට මෙලේකින් කරන්න ඕන වැඩක්. දැන් හුගක් පෝස්ට් මෝර්ට්ල් ටෙස්ට් තියන නිසා අහුවෙන්න තියන චාන්ස් වැඩියි.

    ඒ කාලේ තිබ්බ බෙස්ට් වස වර්ග තමා ඇක්වා ටොෆානා කියන්නේ.....සර්ච් කරල බලන්න. මේක කිසිම අතුරු ආබාධ නොපෙන්න තිතටම වැඩ කරන වසක් ඒ කාලේ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අර වස දෙනව කිව්ව එකට.....
    වස දිල මරනව කියන්නේ පට්ට මෙලේකින් කරන්න ඕන වැඩක්. දැන් හුගක් පෝස්ට් මෝර්ට්ල් ටෙස්ට් තියන නිසා අහුවෙන්න තියන චාන්ස් වැඩියි.

    ඒ කාලේ තිබ්බ බෙස්ට් වස වර්ග තමා ඇක්වා ටොෆානා කියන්නේ.....සර්ච් කරල බලන්න. මේක කිසිම අතුරු ආබාධ නොපෙන්න තිතටම වැඩ කරන වසක් ඒ කාලේ.

    ඕවද අයියේ ඒ කාලේ රුසියාවේ තිබ්බා කියන්නේ...මනුස්සයෙක් මරන්න පුලුවන්ලු මොකෙන් මැරුණද කියලා හොයාගන්න බැරිවෙන්න.අපේ සෝම හාමුදුරුවන්ටත් දුන්නා කියනවා නේද?
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔය කොල්ලො ඉන්නවනෙ...සමහර උන්ට ප්ලඉන් අප්සට්..අනිත් උන්ට ලැන්ඩින් අප්සට්....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කියපං ඉතිං....
    ඉගෙන ගන්න නේ මොනව වුණත්.....

    කකුලේ ඇඟිලී...

    මිනිස්සුන්ට අනුව අම්බානක වෙනස් වෙනවා.. කොහෙන්වත් කියෝල නෙමේ පොඩි කාලෙ ඉඳන් දැකල වැඩේ තේරුනේ..

    ඇත්තට කිව්වොත් මිනිස්සුන්ගෙ ගතිගුන අනුව (ප්‍රඥාවන්ත කම කියල හිතෙන්නේ මට) අම්බානක වෙනස් වෙනවා. උගත්කමට වෙනස් වෙන්නෙ නෑ.

    මේක මතක තියාගෙන බලන්න ඔයා දන්න ප්‍රඥාවන්තකමේ ස්කේල් එකේ කෙරවලවල් දෙකක ඉන්න දෙන්නෙක්ගෙ කකුල් දිහා වැඩේ ටක්ගාලා තේරෙයි. එක්කෙනෙක් අයිය බොහොම ගරු කරන ගුරුවරයෙක් අනිත්කෙනා හවසට දෙකක් දාලා මෙලෝතේරුමක් නැතුව දවසෙ කුලිය එදාම ඉවර කරන කෙනෙක් කියල හිතන්න. නැත්නම් නයිස් සූට් එම්ටි පොකට් කාරයො. ලස්සනට කතාකරල අන්දන්න හදන උදවියගෙ කකුල් දිහා පොඩ්ඩක් බලන්න.

    මහපට ඇඟිල්ල. මහපට ඇඟිල්ලේ නියපොත්ත ඒ කිට්ටුව ඇඟිලි. තේරෙයි හොඳට වෙනස.. හරියට බැලුවොත් කොහොම පොරක්ද කියල කියන්න පුලුවන් කියල හිතෙනව මටනම්. මනුස්සයෙක් කොච්චර ගැඹුරට දකිනවද කියල කියන්න පුලුවන් කියල හිතෙනෝ...:yes:

    ඕකයි කතාව.. හිනාවෙන්න එපා...:dull:
     
    කල්පනකරලා බලද්දි ඇත්ත තමා...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර වස දෙනව කිව්ව එකට.....
    වස දිල මරනව කියන්නේ පට්ට මෙලේකින් කරන්න ඕන වැඩක්. දැන් හුගක් පෝස්ට් මෝර්ට්ල් ටෙස්ට් තියන නිසා අහුවෙන්න තියන චාන්ස් වැඩියි.

    ඒ කාලේ තිබ්බ බෙස්ට් වස වර්ග තමා ඇක්වා ටොෆානා කියන්නේ.....සර්ච් කරල බලන්න. මේක කිසිම අතුරු ආබාධ නොපෙන්න තිතටම වැඩ කරන වසක් ඒ කාලේ.

    :baffled::baffled::baffled:බලන්නම්.. වැඩර්කෙනෙක්ගෙ වුනත් කනෙන් රිංගන ජාතියෙ ගෑනු කෙනෙක් කියල හිතන අප්ප ඒ ගෑනු කෙනා.. ආස්මී කිව්ව වගේ සෝම හාමුදුරුවො අපවත් කරන්න ඔය වගේ වැඩක් කලාද දන්නෑ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරි මාමේ.....
    අපේ බජට් ෆුල් අන්දොස් නේ මේ දවස් වල..........:dull::dull:

    මොන බජට් ද බන් ? රෙවිලා බන් ඉන්නේ :dull: හෙටත් වැඩ කරන්න හිතාගෙන ඉන්නේ :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලබ්බට නම් දෙයියෝ හරි ඉන්නවා අපිට ? :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොන බජට් ද බන් ? රෙවිලා බන් ඉන්නේ :dull: හෙටත් වැඩ කරන්න හිතාගෙන ඉන්නේ :oo:
    කියල වැඩක් නෑ බං......
    ක්ලියර් කට් 50% ඩ්‍රොප් කම්පෙයාරින්ග් ටු ද ලාස්ට් මන්ත්..........:dull::dull:
     
    Status
    Not open for further replies.