EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
සුදු අක්ක විතරයි චාමියෝ...අයියලා මල්ලිලා ටිකනන් කට්ට කලුයි..:yes::D

හලෝ වස්තුව කොහොමද අනේ....:love::love::love:
ඔන්න අද තමයි අපි දෙන්න සෙට් වුනේ සැහෙන දවසකින්...ඉතින් ඉතින් අද නිවාඩුද?:D:D
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හලෝ වස්තුව කොහොමද අනේ....:love::love::love:
ඔන්න අද තමයි අපි දෙන්න සෙට් වුනේ සැහෙන දවසකින්...ඉතින් ඉතින් අද නිවාඩුද?:D:D

මොන නිවාඩුද හලෝ අපිට.උදේ දහම් පාසල් එක්ක ගියා....දුවව ක්ලාස් දාලා ආවේ...තව ටිකකින් යන්න ඕනේ එක්ක එන්න...ඉතින් දවල්ට කාලා එහෙමද?:D
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මොන නිවාඩුද හලෝ අපිට.උදේ දහම් පාසල් එක්ක ගියා....දුවව ක්ලාස් දාලා ආවේ...තව ටිකකින් යන්න ඕනේ එක්ක එන්න...ඉතින් දවල්ට කාලා එහෙමද?:D

ඔව් අක්කේ මන් කෑවා..ඔයත් කාලා නෙහ්?
ඔහ් ළමයින්ගේ වැඩ නෙහ්...එතකොට දවසම පාරේද?:dull::dull:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔව් අක්කේ මන් කෑවා..ඔයත් කාලා නෙහ්?
ඔහ් ළමයින්ගේ වැඩ නෙහ්...එතකොට දවසම පාරේද?:dull::dull:

දවසම නැත්තත් දවසින් බාගයක්වත් පාරේ තමා.:yes:..අද අපිනන් දවල්ට ස්පෙෂල්...:P
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඊයෙ රෑ ඉදන් එහේ current බ්‍රේක් ඩවුන්.උදේ විනාඩි දහයක් කතා කලා.එච්චරයි. :dull:

ආදරයට කොහෙදෝ බාධා නැත්තේ..:(
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ආදරයට කොහෙදෝ බාධා නැත්තේ..:(
    2.gif
    2.gif
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සුදු අක්ක විතරයි චාමියෝ...අයියලා මල්ලිලා ටිකනන් කට්ට කලුයි..:yes::D
    :angry::angry::angry:
    දත් ටික වත් සුදුද බොල???
    ඊයෙ රෑ ඉදන් එහේ current බ්‍රේක් ඩවුන්.උදේ විනාඩි දහයක් කතා කලා.එච්චරයි. :dull:

    මල් අසා :P
     
    Status
    Not open for further replies.