සුදු අක්ක විතරයි චාමියෝ...අයියලා මල්ලිලා ටිකනන් කට්ට කලුයි..![]()
හලෝ වස්තුව කොහොමද අනේ....

ඔන්න අද තමයි අපි දෙන්න සෙට් වුනේ සැහෙන දවසකින්...ඉතින් ඉතින් අද නිවාඩුද?

සුදු අක්ක විතරයි චාමියෝ...අයියලා මල්ලිලා ටිකනන් කට්ට කලුයි..![]()

හලෝ වස්තුව කොහොමද අනේ....
ඔන්න අද තමයි අපි දෙන්න සෙට් වුනේ සැහෙන දවසකින්...ඉතින් ඉතින් අද නිවාඩුද?![]()

මොන නිවාඩුද හලෝ අපිට.උදේ දහම් පාසල් එක්ක ගියා....දුවව ක්ලාස් දාලා ආවේ...තව ටිකකින් යන්න ඕනේ එක්ක එන්න...ඉතින් දවල්ට කාලා එහෙමද?![]()

ඔව් අක්කේ මන් කෑවා..ඔයත් කාලා නෙහ්?
ඔහ් ළමයින්ගේ වැඩ නෙහ්...එතකොට දවසම පාරේද?![]()
..අද අපිනන් දවල්ට ස්පෙෂල්...
දවසම නැත්තත් දවසින් බාගයක්වත් පාරේ තමා...අද අපිනන් දවල්ට ස්පෙෂල්...
![]()

අපරාදේ සෙට් වෙන්නයි තිබුනේ...කවුද කුක්???![]()

වෙන කවුද ඉතින් මමම තමයි....![]()

ඒ කියන්නේ රසට උයන්න පුළුවන් නෙහ්.....ෂා මරු...![]()

ඊයෙ රෑ ඉදන් එහේ current බ්රේක් ඩවුන්.උදේ විනාඩි දහයක් කතා කලා.එච්චරයි.ආහ් අද පැය කීයක් මල් කැඩුවැයි?![]()

ඊයෙ රෑ ඉදන් එහේ current බ්රේක් ඩවුන්.උදේ විනාඩි දහයක් කතා කලා.එච්චරයි.![]()

ඒ කියන්නේ මැටි ගිලිනවා වගේ කියලද![]()
කට්ටිය කනවා ඉතින්...වෙන කන්න දේකුත් නැති කමට...

සුදු අක්ක විතරයි චාමියෝ...අයියලා මල්ලිලා ටිකනන් කට්ට කලුයි..![]()

ඊයෙ රෑ ඉදන් එහේ current බ්රේක් ඩවුන්.උදේ විනාඩි දහයක් කතා කලා.එච්චරයි.![]()