EK Married Club-10

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඉරිදට බැදපු හැමෝම කරන්නේ ළමයි පන්ති දාන එකයි..අරන් එන්න යන එකයි..අයියෝ මන්ද...කලකිරෙනවා මට මේවා දැකලා:dull::dull:

    :oo::oo::oo:
    Black-Pepper-Fried-Fish.jpg
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කුඩයක් ඉහලන් ඉන්න....:dull::dull:
    අපටත් වහින්න වගේ..දැන් නම් වැස්ස එපා වෙලා ඉන්නේ
    කාමරේ ඇතුලේ කුඩා ඉහළං ඉන්න කියලාද කියන්නේ???
    වහලේ උළු බාල නෑ මැස්සි

    එහෙමද ආස?:oo:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    mun ada koodu athule hira karala aththe monawa balannada munge :dull:
    ඔව් අද දර පලනවා ඇති , වලං හෝදනවා ඇති, රෙදි හෝදනවා ඇති.....ඊට අමතරව බැනුම් අහනවා ඇති....:rofl::rofl:
    දවසට සැරයක් හරි දැක්කේ නැත්නම් කට්ටිය කෑවේ නැහැ වගේ:yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් අද දර පලනවා ඇති , වලං හෝදනවා ඇති, රෙදි හෝදනවා ඇති.....ඊට අමතරව බැනුම් අහනවා ඇති....:rofl::rofl:
    දවසට සැරයක් හරි දැක්කේ නැත්නම් කට්ටිය කෑවේ නැහැ වගේ:yes::yes:

    ow ow mun wage yamapallo dakkama thamai anik ayata pin karanna ona kiyala hithenne :rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කාමරේ ඇතුලේ කුඩා ඉහළං ඉන්න කියලාද කියන්නේ???
    වහලේ උළු බාල නෑ මැස්සි

    ඔව්නේ ඉතින් ඔයා වහිනවා කිවුව හැටියට මට එහෙම එකක් මතක් වුනේ....
    මරිති තඩි පහේ සීට් එකක් අරන් ඇග වටේ ඔතාගන්න...:rolleyes:
    උදුනක් නැද්ද ?
     
    Status
    Not open for further replies.