ඉරිදට බැදපු හැමෝම කරන්නේ ළමයි පන්ති දාන එකයි..අරන් එන්න යන එකයි..අයියෝ මන්ද...කලකිරෙනවා මට මේවා දැකලා![]()



ඉරිදට බැදපු හැමෝම කරන්නේ ළමයි පන්ති දාන එකයි..අරන් එන්න යන එකයි..අයියෝ මන්ද...කලකිරෙනවා මට මේවා දැකලා![]()



කෝ මේකේ හිටපු සුදු අයියලා අක්කා සහ සුදු මල්ලිලා.....![]()

මම එයාට එක එක ඒවා කියනවනම් මම නරක මිනිහද එතකොට?![]()





තාරි අයියා ඇත්තම කියනවා
moko ada kalinma log wela 
![]()
ටයිපින් මිස්ටේක් ඔයා ටෙක් කරන්නේ ඇයි???![]()

mun bora tel linda wal tharamatama kaluimoko ada kalinma log wela
![]()


කුඩයක් ඉහලන් ඉන්න....එහෙමත් එකක්ද
වහින්න වගේ මෙහෙට නම්![]()


ඊ,,,ඇත්තද?
අද කලින්ම ඔයාලා බලල යන්න ආවා![]()

mun bora tel linda wal tharamatama kaluimoko ada kalinma log wela
![]()
තාරි අයියට ළමයි ගෙන්න යන්න නැද්ද?

කාමරේ ඇතුලේ කුඩා ඉහළං ඉන්න කියලාද කියන්නේ???කුඩයක් ඉහලන් ඉන්න....
අපටත් වහින්න වගේ..දැන් නම් වැස්ස එපා වෙලා ඉන්නේ

ඔව් අද දර පලනවා ඇති , වලං හෝදනවා ඇති, රෙදි හෝදනවා ඇති.....ඊට අමතරව බැනුම් අහනවා ඇති....mun ada koodu athule hira karala aththe monawa balannada munge![]()




ඔව් අද දර පලනවා ඇති , වලං හෝදනවා ඇති, රෙදි හෝදනවා ඇති.....ඊට අමතරව බැනුම් අහනවා ඇති....
දවසට සැරයක් හරි දැක්කේ නැත්නම් කට්ටිය කෑවේ නැහැ වගේ![]()

mama nam ewwain godak nidahas nangi.. akka thamai okkoma ae dewal bala ganne..indala hitala thamai mata owa set wenne![]()


කාමරේ ඇතුලේ කුඩා ඉහළං ඉන්න කියලාද කියන්නේ???
වහලේ උළු බාල නෑ මැස්සි
