EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලබ්බට නම් දෙයියෝ හරි ඉන්නවා අපිට ? :(

    :frown: තොපි ඉරිසියා කරලා... දෙයියෝ සියළු සැපයුම් මාර්ග නවත්තලා..... මට රෙවිලා ඉන්නේ යකෝව්....... :baffled: :dull: :frown: :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: තොපි ඉරිසියා කරලා... දෙයියෝ සියළු සැපයුම් මාර්ග නවත්තලා..... මට රෙවිලා ඉන්නේ යකෝව්....... :baffled: :dull: :frown: :angry:

    Septic_saft_toilet_paper.gif
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :frown: චා මලී :love: ට මුකුත් කියන්න බෑ නේ මේ කොක්කබාවා එක්ක...... :angry:
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    අනේ රත්තරනේ...ආයෙ එහෙම වෙන්නේ නෑ..:yes::love:.යුරෝ...මන් ආයිත් කියන්නේ නෑ...:frown:

    ඕකව තම්බමු



    සු.උ. වේවා කො.බා. නි
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලබ්බ මොකෝ කියන්නේ.....:rolleyes:
    උඹට අක්ක සෑහෙන්න කෑම ජාති එහෙම හදාගෙන එන්න ඇති......:P

    මොකුත් නෑ ජූජකයා වගේ ඉන්නේ....:dull:

    අක්කනම් ආව වෙලාවෙ ඉඳල කට ඇරගෙන දොයියගත්තා.. නිදාගන්න ඕනෙ කියල ගියා ඊට පස්සේ...:P

    යන්න පිටත්වුනා දැන්..:yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෝ මේකේ හිටපු සුදු අයියලා අක්කා සහ සුදු මල්ලිලා.....:):)

    සුදු අක්ක විතරයි චාමියෝ...අයියලා මල්ලිලා ටිකනන් කට්ට කලුයි..:yes::D
     
    Status
    Not open for further replies.