EK Married Club-10

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කුණු දාන්න හැදුවා විතරයි:rofl::rofl:

    Guam_trashbag_open.jpg

    දැම්ම, දිව්වා!
    tumblr_mxcv34M4Bn1s4ip2qo1_500.gif
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔව්නේ ඉතින් ඔයා වහිනවා කිවුව හැටියට මට එහෙම එකක් මතක් වුනේ....
    මරිති තඩි පහේ සීට් එකක් අරන් ඇග වටේ ඔතාගන්න...:rolleyes:
    උදුනක් නැද්ද ?

    මම ඉන්නේ රුසියාවේ කියල හිතුවද?
    මහා වැස්සේ උනත් සීට් එකක් ඔතාගත්තොත් දාඩිය දාලම මැරෙයි මෙතැන:oo::oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යමපල්ලෝ නෙමේ බැදලා දුක් විදින හැටි දැක්කමයි හිතෙන්නේ ඉක්මනට නිවන් දකින්න ඕන කියලා....:dull::dull:

    :rofl::rofl:

    ගානක් නැතුවද කරන්න කෙනෙක් නැතුවද දන්නේ නැහැ:rolleyes::rolleyes:

    ow ehema wennath puluwan
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම ඉන්නේ රුසියාවේ කියල හිතුවද?
    මහා වැස්සේ උනත් සීට් එකක් ඔතාගත්තොත් දාඩිය දාලම මැරෙයි මෙතැන:oo::oo:

    ඔව් එහෙමනේ හිතුවේ...රුසියාවේ නෙමේද?
    හ්ම්ම් එහෙනම් ඉතින් ඉන්න විදිහට ඉන්න:rofl::rofl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔව් එහෙමනේ හිතුවේ...රුසියාවේ නෙමේද?
    හ්ම්ම් එහෙනම් ඉතින් ඉන්න විදිහට ඉන්න:rofl::rofl:
    ඉන්න විදියට ඉන්නත් බෑ වගේ නිකම්
    :baffled::baffled: කියන්න බැහැ..හැබැයි ඔක්කොම ගියා ළමයි එක්කන් එන්න කියලා

    නෑ නෑ
    මම කිව්වේ කුණු දානකම් හැංගිලා ඉන්න අය ගැන:rofl::rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඉන්න විදියට ඉන්නත් බෑ වගේ නිකම්


    නෑ නෑ
    මම කිව්වේ කුණු දානකම් හැංගිලා ඉන්න අය ගැන:rofl::rofl:

    1. එහෙනම් ගහක් උඩට නැගලා පෙරයක් කඩන් කන්න:rofl::rofl:
    2.ඒ ගැනද කිවුවේ....:D:D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රෙමිය මේ දැන් අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් දැනුම් දෙමි :P රිදෙයි මාරු කියවයි :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ahh ten wheel eka umbawa eliyata demmada ? :baffled:
    මම නම් උදේ ඉඳන් මේකේ හිටියා.....:rolleyes:
    ඩබල් ඩෙකර් එක දැන්ද උඹව එලියට දැම්මේ.....:baffled:
     
    Status
    Not open for further replies.