පුදුමයි රෑ කෑමට හිටපු නැති එක ඕකුන්![]()
උඹ හිතුවද අපිට කන්න නෑ කියලා.......
හිතා ගෙන ඉන්න තරම තමා ඔය ඉතින්.... ස්තූති..... 
උඹ හිතුවද අපිට කන්න නෑ කියලා.......
හිතා ගෙන ඉන්න තරම තමා ඔය ඉතින්.... ස්තූති.....
![]()

දැන්ද කොහෙද ඇහැරිලා තියෙන්නේ..![]()
නෑ යකෝ වැඩ වැඩ..... දහසක් වැඩ.......
බ්‍රේක් වල තමා අර සද්දේ...... ලයිනර් අලුතෙන් ගහපු නිසා; ලයිනර් කුඩු වෙන්න ඕනා...... ගලවලා බලන්න වෙලාවක් නෑ..... අපි ඉතින් දවසම දුවන එකනේ කරන්නේ......
කොටළු මොඩල් වගේ ගෙවල් වල පුස් කන්නේ නෑ නේ..... 
3kata chassis 100 hornet ekak ganna balapan
උඹ තමා පල්සර් ක්ලබ් එකෙන් ඔහොම වෙච්ච දෙවෙනි එකා.. දන්නවද පලවෙනියා කව්ද කියලා...

නෑ යකෝ වැඩ වැඩ..... දහසක් වැඩ.......
![]()
බ්‍රේක් වල තමා අර සද්දේ...... ලයිනර් අලුතෙන් ගහපු නිසා; ලයිනර් කුඩු වෙන්න ඕනා...... ගලවලා බලන්න වෙලාවක් නෑ..... අපි ඉතින් දවසම දුවන එකනේ කරන්නේ......
කොටළු මොඩල් වගේ ගෙවල් වල පුස් කන්නේ නෑ නේ.....
![]()
මේ... VGA කෝ...

දුම් සහතිකේ ස්කෑන් කරලා දාන්න කියමු......
ලිදට දාන්න හොද අවස්ථාවක්...... 
ආහ් මේ ඉන්නෙකෝ බං අර කොටළු බයික් එකේ අයිති එකා තවම දුම් සහතිකේ ගන්න පෙරුම් පුරනවද.....??දුම් සහතිකේ ස්කෑන් කරලා දාන්න කියමු......
ලිදට දාන්න හොද අවස්ථාවක්......
![]()

තෝ තමා කොරල තියෙන්නෙ වැඩේකාටද රිදුනේ..
කවුරුද හැඬුවෙ...
කොටලු බයික් එකක් ලිඳට.. ගියේ...![]()

හිටුකො ආයෙ ඔය පැත්තෙ ආවම බලාගමු 

දැං බලපන් XR ගත්ත හැම එකාම කෙල්ලන්ට බයේ විකුණුවා..උඹ තමා පල්සර් ක්ලබ් එකෙන් ඔහොම වෙච්ච දෙවෙනි එකා.. දන්නවද පලවෙනියා කව්ද කියලා...
![]()

ඩුන්සහතිකේ අරං ලයිසන් එකත් අරං ආව සිංහලු
කිරි දරුවෙක් වගේ ඇඩුව දුම් සහතිකේ ඉල්ලලමේ මොන පුන්ඩවාලයක්ද.....??
![]()
දාපන් ෆොටෝ එකක් මාත් දාන්න ඉන්නෙ හවසට.අද කරන් ආවෙඩුන්සහතිකේ අරං ලයිසන් එකත් අරං ආව සිංහලු

දාපන් ෆොටෝ එකක් රියල් සින්හලයෙක් නම්ජන්තු අයියා;17304031 said:වාර්ෂික දඩ.....මාත් 13 වෙනිදා ඔය රෙද්දවල් ටික අලුත් කලේ..සිංහලුන්ට පෙන්නන්න ඕනේ දුම් සහතිකේ..පාස් උනාට හොදටම තියෙනවද නැත්ද කියලා බලා ගන්න එපැයි..

පිස්සුද බන්. මම මේක දෙන්නෙ නෑ මේ සතියෙ දෙකෙ ඇතුලත එකෙක් ගන්න ආවෙ නැත්තන්. මට මිටර් එකකුත් හම්බ වෙනව ජපානෙන්ම එකක් දාන්න යන්නෙ![]()
![]()

පිස්සුද බන්. මම මේක දෙන්නෙ නෑ මේ සතියෙ දෙකෙ ඇතුලත එකෙක් ගන්න ආවෙ නැත්තන්. මට මිටර් එකකුත් හම්බ වෙනව ජපානෙන්ම එකක් දාන්න යන්නෙ![]()
![]()

එක්කෝ අලුත් මීටර් එක තියාගෙන උඹ බයික් එක විකුනලා දාපන් බන්.![]()

මූටත් ඒ සෙතේම තමා.. දැන් ඉතින් විඳවපන් කුකුලෝහ්!