සෙද්ද තමා......... කාගේද කැත හිත........? කැත හිත ඔයාගේ නිසා තමා මම ඒ කියපු දේ කැතට පෙනුනේ..........![]()
කොච්චර අනන්මනන් කියෙව්වත් ඔයාට හා පැටියා කියන්නේ නෑ....

සෙද්ද තමා......... කාගේද කැත හිත........? කැත හිත ඔයාගේ නිසා තමා මම ඒ කියපු දේ කැතට පෙනුනේ..........![]()

හා තැන්ක්ස් හොදේ....
මේ ඒක නෙමේ සංජී අයියේ ඔයා කොහොමද මෙච්චර වැඩ කරන ගමන් පොස්ට් දාන්නේ????
අර සන් මල්ලි හිටපු ගමන් ඇවිත් එබෙන්නේ![]()
මරණය කැපය....![]()
සන්ජියෝ හොණ්ඩා ෆිට් එකෙ බන් , එන මොඩ්ල්ස් ටිකයි , ඔකේ මාකට්ම මොඩල් එකයිසෙද්ද තමා......... කාගේද කැත හිත........? කැත හිත ඔයාගේ නිසා තමා මම ඒ කියපු දේ කැතට පෙනුනේ..........![]()

කෝ මේකේ හිටපු සුදු අයියලා අක්කා සහ සුදු මල්ලිලා.....![]()
මේ ඉන්නේ......

අපි හොඳින්...ඔයාට කොහොමෙයි?
![]()

සන්ජිගෙ ගෙදරනන් ඕකේ අනිත් පැත්ත නේහ්...
![]()

අපි දෙන්නටම වඩා සද්දේ අපේ පුංචි බෝම්බේගේ........ 
මම මේ ටිකේ ඉන්නේ ෆ්‍රී එකේ ඔෆිස් එකේ......... පහුගිය වැහි කාලේ හින්දා ශිප්මන්ට්ස් කෙරෙන්නේ නෑ ෆැක්ට්‍රි එකේ....... ඉතිං ශිප්මන්ට්ස් නැති නිසා මට කරන්න තරං ලොකු වැඩක් නෑ ඔෆිස් එකේ.......
මම මේ ටිකේ ඉන්නේ ෆ්‍රී එකේ ඔෆිස් එකේ......... පහුගිය වැහි කාලේ හින්දා ශිප්මන්ට්ස් කෙරෙන්නේ නෑ ෆැක්ට්‍රි එකේ....... ඉතිං ශිප්මන්ට්ස් නැති නිසා මට කරන්න තරං ලොකු වැඩක් නෑ ඔෆිස් එකේ.......

තව කිව්වනම් කෙසේද.......? ඇඩ්ඩරස් අන්තරස්දාන වෙයි කිව්වනම්........

කොච්චර අනන්මනන් කියෙව්වත් ඔයාට හා පැටියා කියන්නේ නෑ....![]()
සාමලී නගා කොහොමෙයි
චාමියගෙන් බෝ වුනේ...![]()
සන්ජියෝ හොණ්ඩා ෆිට් එකෙ බන් , එන මොඩ්ල්ස් ටිකයි , ඔකේ මාකට්ම මොඩල් එකයි
ආයේ 2013 ආපු මොඩල් වල වෙනස්කමුයි කියපන්කො
හදිසියක්![]()
E makkai?මේ ටිකේ නම් නිකන් හිතට හරි නැහැ...නිකන් හිස් ගතියක් දැනෙනවා....![]()

අපි දෙන්නටම වඩා සද්දේ අපේ පුංචි බෝම්බේගේ........
![]()

මටත් උපාසක චරිතයක් කරන්න හිතෙනවා![]()

සාමලී නගා කොහොමෙයි
එහෙමද?
පිස්සුවත් බෝ උනාද එයාගෙන්?

නෑ නෑ යකෝ ඇහුවේ බඩා කෝ කියල නෙවෙයි.......