EK Married Club-10

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තරහයි මරිති..:frown:.මා එක්ක එල්ලෙන්නමයි එන්නේ..:(මම හදන්න දන්න ඒවා ත්‍රෙඩ් දාලත් තියෙයි...මැට්ටා..
    8.gif
    ලින්ක් ප්ලීස්
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ සැරසෙන්නේ ලිඳට පනින්නටය............ කෝ මේ අපේ කිඹුලා අපේ ඇන්ටිව ලිඳට දාන්න........

    නෑ හලෝ විහිලු නෙමෙයි...ඔය ගම් පලාත්වල කඩවල එහෙම කෑමක් තියේ...හැලප නෙමෙයි:yes:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    බැහැ බොල හොදට ලුනුමිරිස් රහට අම්මගෙ කෑම ටික කන්න වෙන්නෙ ඉන්න මාස ටික විතරයි :baffled:
    :sorry::sorry::sorry::sorry:
    අම්ම උයාපු කෑම වේලක් කෑවේ නෑ සෑහෙන කාලෙකින් මම
    තරහයි මරිති..:frown:.මා එක්ක එල්ලෙන්නමයි එන්නේ..:(මම හදන්න දන්න ඒවා ත්‍රෙඩ් දාලත් තියෙයි...මැට්ටා..

    එලෙන්න,ප්ෆ්ෆ්ෆ්ෆ්:rofl::rofl::rofl:
    වෙල්ල වැහුම් හදන්න දන්නවයි?
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නෑ හලෝ විහිලු නෙමෙයි...ඔය ගම් පලාත්වල කඩවල එහෙම කෑමක් තියේ...හැලප නෙමෙයි:yes:

    රෙද්ද!
    ඔව්වාට කියන්නේ කොළ වණ්ඩු කියල
    ඕක දන්නේ නැද්ද?
    තාම මම කන්න ආසම කෑමක්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතිං කුකුළණි!!
    මේ දවස්වල නම් අම්බානක් සහ කංබානක් ඉන්කම් ඩ්‍රොප් බව නොකියා බැරිය. නමුත් ගනං වැඩිවෙන ඒව නම් නියමෙට වැඩිවෙනවාය.....
    ගිය සැරේ 8070/- වූ වාහනය සර්විස් කිරීමේ ගාස්තු මේ වර 9110/-කි......

    :oo: මාමා දාන සර්විස් එකේ ගණන් වැඩි බව කිව යුතුවේ..... :dull:

    දාන ඔයිල් එක මොකක්ද......?? :oo:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පොල් කේක්ද? වණ්ඩුවේ තම්බනවා කිව්වේ අර කැන්ද කොලේ හදන්නේ ලා දුඹුරු පාට කේක් වගේ ජාතියක්...ඒවද..?

    ඒවා නෙමේ සුදු... එකට කියන්නේ වෙන නමක් මතක නැහැ....

    ඔන්න ඉස්තිරි පරාණ....... දන්නවා ඇත්තේ සුද්දන්ගේ කෑම හදන්න තමා......... :rolleyes::P:P

    ඒවත් බැහැ...:dull::dull:

    රෙද්ද!
    ඔව්වාට කියන්නේ කොළ වණ්ඩු කියල
    ඕක දන්නේ නැද්ද?
    තාම මම කන්න ආසම කෑමක්

    වන්ඩු නෙමේ සුදෝ....
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :sorry::sorry::sorry::sorry:
    අම්ම උයාපු කෑම වේලක් කෑවේ නෑ සෑහෙන කාලෙකින් මම


    එලෙන්න,ප්ෆ්ෆ්ෆ්ෆ්:rofl::rofl::rofl:
    වෙල්ල වැහුම් හදන්න දන්නවයි?
    මම මාස කීයක් එහෙම නැතිව ඉදල තියෙනවද
    2.gif
     
    Status
    Not open for further replies.