තරහයි මරිති...මා එක්ක එල්ලෙන්නමයි එන්නේ..
මම හදන්න දන්න ඒවා ත්‍රෙඩ් දාලත් තියෙයි...මැට්ටා..
තරහයි මරිති...මා එක්ක එල්ලෙන්නමයි එන්නේ..
මම හදන්න දන්න ඒවා ත්‍රෙඩ් දාලත් තියෙයි...මැට්ටා..
මේ සැරසෙන්නේ ලිඳට පනින්නටය............ කෝ මේ අපේ කිඹුලා අපේ ඇන්ටිව ලිඳට දාන්න........

ඔන්න දැම්මඒහ්හ්හ් කොහොමෙයි දැක්කේ........ මුණු පොතේ ඉන්නවනම් රික්වෙස්ට් එකක් දාහන්.......

බැහැ බොල හොදට ලුනුමිරිස් රහට අම්මගෙ කෑම ටික කන්න වෙන්නෙ ඉන්න මාස ටික විතරයි![]()

තරහයි මරිති...මා එක්ක එල්ලෙන්නමයි එන්නේ..
මම හදන්න දන්න ඒවා ත්‍රෙඩ් දාලත් තියෙයි...මැට්ටා..

Paduwe innawa ban rassawa karagena ... moko wenne oya peththe?
නෑ හලෝ විහිලු නෙමෙයි...ඔය ගම් පලාත්වල කඩවල එහෙම කෑමක් තියේ...හැලප නෙමෙයි![]()
ඉතිං කුකුළණි!!
මේ දවස්වල නම් අම්බානක් සහ කංබානක් ඉන්කම් ඩ්‍රොප් බව නොකියා බැරිය. නමුත් ගනං වැඩිවෙන ඒව නම් නියමෙට වැඩිවෙනවාය.....
ගිය සැරේ 8070/- වූ වාහනය සර්විස් කිරීමේ ගාස්තු මේ වර 9110/-කි......
මාමා දාන සර්විස් එකේ ගණන් වැඩි බව කිව යුතුවේ.....

රෙද්ද!
ඔව්වාට කියන්නේ කොළ වණ්ඩු කියල
ඕක දන්නේ නැද්ද?
තාම මම කන්න ආසම කෑමක්
පොල් කේක්ද? වණ්ඩුවේ තම්බනවා කිව්වේ අර කැන්ද කොලේ හදන්නේ ලා දුඹුරු පාට කේක් වගේ ජාතියක්...ඒවද..?
ඔන්න ඉස්තිරි පරාණ....... දන්නවා ඇත්තේ සුද්දන්ගේ කෑම හදන්න තමා.........![]()

රෙද්ද!
ඔව්වාට කියන්නේ කොළ වණ්ඩු කියල
ඕක දන්නේ නැද්ද?
තාම මම කන්න ආසම කෑමක්
මම මාස කීයක් එහෙම නැතිව ඉදල තියෙනවද
අම්ම උයාපු කෑම වේලක් කෑවේ නෑ සෑහෙන කාලෙකින් මම
එලෙන්න,ප්ෆ්ෆ්ෆ්ෆ්
වෙල්ල වැහුම් හදන්න දන්නවයි?
නෑ හලෝ විහිලු නෙමෙයි...ඔය ගම් පලාත්වල කඩවල එහෙම කෑමක් තියේ...හැලප නෙමෙයි![]()

Nama danne na
ඒවා නෙමේ සුදු... එකට කියන්නේ වෙන නමක් මතක නැහැ....
ඒවත් බැහැ...
වන්ඩු නෙමේ සුදෝ....