EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උබ කිරියෙන්ම දෙවෙනි කසාදෙත් කර ගන්න ද? යන්නෙ:rofl:

    මාව සීතල වුනා යකෝ උඹ ඔය කියපු දේට....... තව ටිකෙන් ඔෆිස් එකේදිම කලිසම හොදගන්නත් වෙනවා.......... :P:P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මට බිබික්කම් හදන හැටි කියල දෙනවද :oo:

    බිබික්කම් නම් හදන්න නොදනිමි...ඉන්නකෝ මන් දන්න අක්කා කෙනෙක් හදනවා රසට ..නිකන් කේක් වගේ කෑමක් ඒක..ෆට්ට පැණි රසයි..එහා කොනටම පැණි....

    අහලා කියන්නම් අයියේ

    ඒ මොනවයි?අදමයි ඇහුවෙත්...:yes:

    අර සංජී අයියා කියන්නේ පුස්නාම්බු කියලා...
    මන්ද මොකක් හරි..වන්ඩුවේ තම්බලා හදන්නේ..ඔයා දන්නේ නැද්ද....?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලෝකය පෙරලෙයි කාලෙ ගෙවී යයි මරුව ලගා වෙනවා
    සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි ලොව දම් කැරකෙනවා
    පොහොසත් දරුවා කැලේ පැලේ දුක සේ දැඩිවෙන්නා
    පවේ බලේ
    දුප්පත් දරුවා සුව යහනේ මත සැපසෙ වැඩෙනා පිනේ බලේ
    :dull:

    සින්දුවෙ ඉතිරි ටික දැම්ම දැක්කෙ නැද්ද? :dull:

    දැක්කේ නෑ බං මට මිස් වෙලා එක.......... කොහෙද මේක පට්ට ස්පීඩ්නේ ත්‍රෙඩ් එක...... කොහෙන්ද හොයා ගත්තේ..... ?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ අනෙ...දැන් මාව සන්ජියගේ ඇඟේ ගහලා මාරු වෙන්නද හදන්නේ...:rofl:

    Dont know...:no:

    අපේ බිරින්දෑගෙන් මට තවත් දෝනියෙක් ලැබුනොතින් මිසක නැවත වතාවක් කිසිදු ස්ත්‍රී පරාණයකට අත නොගසමි.......
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඇද්ද මරිති?:frown:
    :angry::angry::angry:
    බස්සා ගිනි දවාලේ......... ;)
    OT කරනවලු
    අදෝමැයි....... ගැත්තාට එක්ස්කියුස් කල මැනව..........
    :D
    :P



    ඉතින් ඉතින් :D



    :yes: ;)
    කකද මොරන්නේ?
    නැ නැ අක්කා 1977 ඉපදුනේ:rofl::rofl:
    1877 වෙන්නැති:dull:
    :rofl:සින්හල වැල කතා :Pදැන් ඉතින් මොනා කියවන්නද,පොතුත් ලියන්න පුලුවන් වයසක්නෙ බන්
    පොතක්ම ගහමු එක්කෝ
    අපිටනම් නැන්දා වයස ඕන් :P
    අනිවා
    දාපන් මලය 5ක්
    අද අම්ම උයපුව කෑවෙ මචන්
    හදාගන්න තිබ්බනේ හොට්ටෝ
    අශ්මි අක්කේ ඔයා පුස්නාප්ප හදන්න දන්නවද? දන්නවා නම් කියලා දෙන්නකෝ..මට හෙට හදන්න ඕන
    එයා දන්නේ පුස් ආප්ප හදන්න විතරයි
    මට බිබික්කම් හදන හැටි කියල දෙනවද :oo:
    කට්ට බිබික්කං ද නිකං එකද?
    පැණි දාලද නැතුවද?
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බිබික්කම් නම් හදන්න නොදනිමි...ඉන්නකෝ මන් දන්න අක්කා කෙනෙක් හදනවා රසට ..නිකන් කේක් වගේ කෑමක් ඒක..ෆට්ට පැණි රසයි..එහා කොනටම පැණි....

    අහලා කියන්නම් අයියේ



    අර සංජී අයියා කියන්නේ පුස්නාම්බු කියලා...
    මන්ද මොකක් හරි..වන්ඩුවේ තම්බලා හදන්නේ..ඔයා දන්නේ නැද්ද....?

    පොල් කේක්ද? වණ්ඩුවේ තම්බනවා කිව්වේ අර කැන්ද කොලේ හදන්නේ ලා දුඹුරු පාට කේක් වගේ ජාතියක්...ඒවද..?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර සංජී අයියා කියන්නේ පුස්නාම්බු කියලා...
    මන්ද මොකක් හරි..වන්ඩුවේ තම්බලා හදන්නේ..ඔයා දන්නේ නැද්ද....?

    ඔන්න ඉස්තිරි පරාණ....... දන්නවා ඇත්තේ සුද්දන්ගේ කෑම හදන්න තමා......... :rolleyes::P:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපේ බිරින්දෑගෙන් මට තවත් දෝනියෙක් ලැබුනොතින් මිසක නැවත වතාවක් කිසිදු ස්ත්‍රී පරාණයකට අත නොගසමි.......

    :D:love:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉතිං බස්සෝ ටෙල් අස් අබවුට් යුවර්සෙල්ෆ් කෝ........ අනේ ටෙල් කෝ........:P

    Paduwe innawa ban rassawa karagena ... moko wenne oya peththe?

    උබ කිරියෙන්ම දෙවෙනි කසාදෙත් කර ගන්න ද? යන්නෙ:rofl:

    :P tharigen lesi wena ekak nae :rolleyes:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පොල් කේක්ද? වණ්ඩුවේ තම්බනවා කිව්වේ අර කැන්ද කොලේ හදන්නේ ලා දුඹුරු පාට කේක් වගේ ජාතියක්...ඒවද..?
    කොළ වණ්ඩු:angry::angry::angry::angry:
    ඔන්න ඉස්තිරි පරාණ....... දන්නවා ඇත්තේ සුද්දන්ගේ කෑම හදන්න තමා......... :rolleyes::P:P

    එහෙනං එහෙනං:yes::yes::yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හදාගන්න තිබ්බනේ හොට්ටෝ

    එයා දන්නේ පුස් ආප්ප හදන්න විතරයි

    කට්ට බිබික්කං ද නිකං එකද?
    පැණි දාලද නැතුවද?
    බැහැ බොල හොදට ලුනුමිරිස් රහට අම්මගෙ කෑම ටික කන්න වෙන්නෙ ඉන්න මාස ටික විතරයි :baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    :cool::cool::cool:
    11.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :angry::angry::angry:


    එයා දන්නේ පුස් ආප්ප හදන්න විතරයි

    තරහයි මරිති..:frown:.මා එක්ක එල්ලෙන්නමයි එන්නේ..:(මම හදන්න දන්න ඒවා ත්‍රෙඩ් දාලත් තියෙයි...මැට්ටා..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පොල් කේක්ද? වණ්ඩුවේ තම්බනවා කිව්වේ අර කැන්ද කොලේ හදන්නේ ලා දුඹුරු පාට කේක් වගේ ජාතියක්...ඒවද..?

    මේ සැරසෙන්නේ ලිඳට පනින්නටය............ කෝ මේ අපේ කිඹුලා අපේ ඇන්ටිව ලිඳට දාන්න........
     
    Status
    Not open for further replies.