මට මඩ ගහන උන්ගේ මාසෙ පටන් ගත්ත ගමන් ඩේටා සේරම ඉවර වේවා!!!!
ඔව්.. තඩි ඒවා ගන්න සල්ලි නෑ.. GTX 650 තමා ගන්න පුලුවන් ගානල තියෙන්නේ.. AMD ඒගානට වටින ඒව මෙහෙ නෑ වගේ.. දන්නවනම් කියන්නෝ හොඳ එකක්... 18කට අඩුවෙන් වගේ..![]()
දැන් තියෙන එව්වා ගැන නොදනිමි
ගණන් මිනුම්
යුරාජය ගෙන් අහපං
ඕක භක්ෂක නේ

යකෝ ගිගා බයිට් 50ක ඒවා කියන්නේ
කියුපිඩ් ගෝනියක් විතර ගහල වරෙන්

මට මඩ ගහන උන්ගේ මාසෙ පටන් ගත්ත ගමන් ඩේටා සේරම ඉවර වේවා!!!!

මට එච්චර දුරට ඉමැජින් කරගන්නත් අමාරුයි........ මෙමරි මදි.......![]()
මල්ලී අපි දවල්ට කිරියෙ සෑරිසරන්නෙ බොස්ගෙ පිහිටෙන්නෙහ්... ඒ නිසා අපිට ඕවා අදාල නෑ, දේව ගෑත්තාට පමනි අදාල වන්නේ![]()

පල පල යන්න රෑට ඔය හැම චන්ඩියම සෙකන්ඩ් වෙනවා.....රෑට සෙකන්ඩ් නොවීම......![]()

පල පල යන්න රෑට ඔය හැම චන්ඩියම සෙකන්ඩ් වෙනවා.....![]()
පල පල යන්න රෑට ඔය හැම චන්ඩියම සෙකන්ඩ් වෙනවා.....![]()

ඈයි ඒ ඔයා ඉස්පෑසල්ද එයාට

එහෙමනම් කොස්වත්තේ අනාතයා වේලි වේලි තමයි ඇත්තේ.....රත්නපුරේ එහෙම වුනත් කොස්වත්තේ එහෙම වෙන්නේ නෑ......
මෙහෙනම් කොයිවෙලේවත් සෙකන්ඩ් වෙන්නේ නෑ........//
මිනිපුරයට එන්න කියමු මෙහෙ හැටි බලන්න කියමු.....
බලාලා ඉගෙන ගන්න කියමු අපි.......//
මිනිපුරයට ටියුෂන් දෙමුකෝ අපි.....//

රත්නපුරේ එහෙම වුනත් කොස්වත්තේ එහෙම වෙන්නේ නෑ......
මෙහෙනම් කොයිවෙලේවත් සෙකන්ඩ් වෙන්නේ නෑ........//
මිනිපුරයට එන්න කියමු මෙහෙ හැටි බලන්න කියමු.....
බලාලා ඉගෙන ගන්න කියමු අපි.......//
මිනිපුරයට ටියුෂන් දෙමුකෝ අපි.....//