EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙනම් කොසුපාර සෙට්වෙය.:yes:

    x5i4F6B.gif

    එපා....... ඕකට වඩා අරක හොඳා එක අතකින්........
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හා තැන්ක්ස් හොදේ....:D
    මේ ඒක නෙමේ සංජී අයියේ ඔයා කොහොමද මෙච්චර වැඩ කරන ගමන් පොස්ට් දාන්නේ????:rolleyes:
    අර සන් මල්ලි හිටපු ගමන් ඇවිත් එබෙන්නේ:dull:
    Kohubath thiyena kaaleta thama sanjeeta wada thiyenne...:yes::yes: apita wage hamadama wada na...:no::no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපිටත් ඉහල ඉන්න චාන්ස් එනවානේ:P:P
    ඉහල නගින්න චාන්ස් එක ගන්න පොඩ්ඩක් සෙකන්ඩ් වෙන්න වෙනවනේ......;);)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුකුළණි......හෙලප්!!!!
    මධ්‍යම තැපැල් හුවමාරුවේ මම ගෙන්වා ගත් මුව තුළට ඔබන කැමරාවක් සිර කොට ගෙන ඇත. අද ලිපියක් ලැබුනි. මා ගාව ඉන්වොයිස් නැත. ලොකු ටැක්ස් එකක් ගෙවන්නට වුනොත් මේක ගෙන්නීමෙන් ද පලක් නැත.
    ඇතුලේ එකෙක් දන්නව නම් කන්ටැක්ට් එකක් හදල දීපල්ලා. බදාදා මේ ාරණය සම්බන්ධව ම.තැ.හු.ට මංගච්චමි!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Kohubath thiyena kaaleta thama sanjeeta wada thiyenne...:yes::yes: apita wage hamadama wada na...:no::no:

    කොහුබත් හැමදාම තියෙනවා බං..... අවුල තියෙන්නේ වැහැලා කොහුබත් තෙමුනට පස්සේ වේලාගන්න එක තමා අමාරු...... එකට තමා කාලේ යන්නේ.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආස්මි නැන්දේ.....
    අර ඔබතුමී ගේ ඒ කාලේ අන්තේවාදිකයාව සිටි හායි එළකිරි නම් බම්මන්නාට සිදුවුයේ කුමක් ද?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කුකුළණි......හෙලප්!!!!
    මධ්‍යම තැපැල් හුවමාරුවේ මම ගෙන්වා ගත් මුව තුළට ඔබන කැමරාවක් සිර කොට ගෙන ඇත. අද ලිපියක් ලැබුනි. මා ගාව ඉන්වොයිස් නැත. ලොකු ටැක්ස් එකක් ගෙවන්නට වුනොත් මේක ගෙන්නීමෙන් ද පලක් නැත.
    ඇතුලේ එකෙක් දන්නව නම් කන්ටැක්ට් එකක් හදල දීපල්ලා. බදාදා මේ ාරණය සම්බන්ධව ම.තැ.හු.ට මංගච්චමි!

    තරහා අවසර ටියුබ් ලයිට් මොලේ පත්තු වෙලා කාව හරි කන්ටැකට් වුනොතින් ඔබතුමන් අමතමි.......
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කුකුළණි......හෙලප්!!!!
    මධ්‍යම තැපැල් හුවමාරුවේ මම ගෙන්වා ගත් මුව තුළට ඔබන කැමරාවක් සිර කොට ගෙන ඇත. අද ලිපියක් ලැබුනි. මා ගාව ඉන්වොයිස් නැත. ලොකු ටැක්ස් එකක් ගෙවන්නට වුනොත් මේක ගෙන්නීමෙන් ද පලක් නැත.
    ඇතුලේ එකෙක් දන්නව නම් කන්ටැක්ට් එකක් හදල දීපල්ලා. බදාදා මේ ාරණය සම්බන්ධව ම.තැ.හු.ට මංගච්චමි!
    බලමු ම.තැහු. වේ ඉන්නවද කියල දන්නා එකෙක්
    ආස්මි නැන්දේ.....
    අර ඔබතුමී ගේ ඒ කාලේ අන්තේවාදිකයාව සිටි හායි එළකිරි නම් බම්මන්නාට සිදුවුයේ කුමක් ද?

    එම දානවකයා කලෙක සිට අස්ථාන ගත වී ඇති සෙයකි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුළණි......හෙලප්!!!!
    මධ්‍යම තැපැල් හුවමාරුවේ මම ගෙන්වා ගත් මුව තුළට ඔබන කැමරාවක් සිර කොට ගෙන ඇත. අද ලිපියක් ලැබුනි. මා ගාව ඉන්වොයිස් නැත. ලොකු ටැක්ස් එකක් ගෙවන්නට වුනොත් මේක ගෙන්නීමෙන් ද පලක් නැත.
    ඇතුලේ එකෙක් දන්නව නම් කන්ටැක්ට් එකක් හදල දීපල්ලා. බදාදා මේ ාරණය සම්බන්ධව ම.තැ.හු.ට මංගච්චමි!

    EMS ද එව්වේ...

    කෙනෙක් ඉන්නවා දෙපාරක් වද දුන්නා පොරට. එකපාරක් අයිය ලෙන්ස් එකක් ගෙනල්ලයි මං ඔසිලස්කෝප් එකක් ගෙන්නලයි.බලමු චාන්ස් එකක් තියෙයිද කියලා..

    අයියේ EMS එවනව නම් මට කලින් කියල තිබ්බොත් පන්නන්න ට්‍රයි එකක් දෙන්න පුලුවන්.

    වැඩේ මේකයි.. ඔය ටැක්ස් ගහන්න ඉන්න එකා මහ එපාම කරපු ඩයල් එකක්. කොල්ලෙකුයි තරමක් වයසක ඩයල් එකකුයි ඉන්නේ..

    උන්ව අන්දන්න නම් ටිකක් අමාරුයි හැබැයි ස්පෙෂල් අයිටම් එකක් නම් චාන්ස් එක තියනව.:yes:

    අපේ නෑදෑවෙන මාමා කෙනෙක් ඉන්නේ. පොරට කෙලින් අරූට කියවන්න විදියක් නෑ. පොරත් එතන ඉන්න අඳුරන අයට කියල තමා ෂේප්කරල දුන්නෙ ටිකක් හරි.

    කොල පුරවන්න එපා. කොලේ හිස් අරන් යන්න. ටැක්ස් කාරයා ෂේප් කලොත් ඌම ඒක පුරවල අඩුගානක් දායි. පිරිව්වොත් සදා සොත්ති තමා. ආපු එකේ ඉන්වොයිස් එකක් එක්කද පෙට්ටිය තියෙන්නේ. ඒකත් කේස් වෙන්න පුලුවන්.

    කරකියාගන්න දෙයක් නැතිවුනොත් කියන්න ට්‍රයි එකක් දාල බලන්න පුලුවන් අපේ පොරට කියල. හැබැයි මිනිහටත් එතන කෙලින් සපෝර්ට් එකක් දෙන්න බෑ.

    ගොඩක් වෙලාවට ගොනා පාට් දාල බේරගන්න පුලුවන්.
     
    මේ ඉන්නේ පුග්ගලයා වැඩේට......... :yes::yes::yes::yes:
     
    තෙලබණු අඞකය පීඑම් කළ මැනව........
    දැමිය යුතු ගොනා පාර්ට් එක කෙසේ විය යුතු ද??

    එවල තියෙන්නේ සිංගප්පූරු තැපෑලෙ.....
     
    Last edited:
    Status
    Not open for further replies.