EK Married Club-10

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Aaye ithin weekend ekaka thama..dannawane ithin ape wada kirilla gana...off wena welawak sure karanna ba ne...:dull::dull:
    image.php
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    z ekak orange interior 51 kata :P

    oka gena ekagen mata petrol labenawaa liter eka Rs.112 ta :P

    අම්මටසිරි වෙනවා.... පෙට්‍රල් ෂෙඩ් අයිතිකරයෙක්ද.......?

    මෙහ්හ් ඔය සිරාවටමද අහන්නේ.......?

    අනික ඔරේන්ජ් කලර් ඉන්ටිරියර් මටනම් අජූතයි........ ෆුල් බ්ලැක් ඉන්ටිරියර් පට්ට ගතිනේ ඔකේ........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හරිදුවෝ....
    මල් කඩන එක නවත්තලා ෆෝන් එකට ආන්සර් කැරපියෝ....
    උර්ජන්ට් යැ.......

    විකාර....... මොන මල් ද ලයිව් ස්ට්‍රිමින් වෙන්නැති........ (කයි මාව දැන්......:P)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඉතිං අර ම.තැ. හු*න හුවමාරුවට යනවයි කිව්වා නේද...... ඒ යද්දී දෙමටගොඩ පැත්තෙන් ගියානම් හරි ආවනම් හරි වැඩේ හරිනේ.......
    ah ow ithin..dawasa kiwwa nam anna enna puluwan office ekata...:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිඹුලයියේ පොඩ්ඩක් වෙලාව දෙන්න. රෑ වෙනකොට හරියට විස්තරයක් කියන්නම්..:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    විකාර....... මොන මල් ද ලයිව් ස්ට්‍රිමින් වෙන්නැති........ (කයි මාව දැන්......:P)

    අහුවුනදාට දෙකට නමලා මඩුවලිගෙන් තලන්නේ...:growl:
     
    Status
    Not open for further replies.