නැහැනේ...එකට හාල් පිටි ඕන...ඊයේ මෙහෙට වැස්සා නෙහ්...අද යන්න ඕන පිටි කොටන් එන්න....
කොහොම හරි හදන්නයි කල්පනාව....සිකුරාදා වෙඩිමකුත් තියෙන නිසා ටිකක් හැඩ වෙන්නත් ඕන...එත් හදනවා මන් අද හෝ හෙට උදේ
![]()
ආහ් එහෙනන් සැලොන් එකට වැඩ තියෙයි...ෆේෂල්,වයිට්නින්ග් එහෙම කරනවද?
මාත් යන්න ඕනේ...ලඟකදි යන්න බැරිවුනා...

එත් හදනවා මන් අද හෝ හෙට උදේ






