EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නැහැනේ...එකට හාල් පිටි ඕන...ඊයේ මෙහෙට වැස්සා නෙහ්...අද යන්න ඕන පිටි කොටන් එන්න....:dull::dull:
කොහොම හරි හදන්නයි කල්පනාව....සිකුරාදා වෙඩිමකුත් තියෙන නිසා ටිකක් හැඩ වෙන්නත් ඕන...:rolleyes: එත් හදනවා මන් අද හෝ හෙට උදේ:D

ආහ් එහෙනන් සැලොන් එකට වැඩ තියෙයි...ෆේෂල්,වයිට්නින්ග් එහෙම කරනවද?:Dමාත් යන්න ඕනේ...ලඟකදි යන්න බැරිවුනා...:(
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ඔය කොටන්න හදන පිටි ටික ගෙදර වංගෙඩියේ දාලා කෙටුවනම් ආයේ හැඩ වෙන්න වෙන තැන් වලට යන්න ඕනේ නෑ........
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :oo::oo:

    ගුටි...:angry::angry:
    මා විසින් නැන්දණිය යයි අමතන්නට යෙදුනේ අශ්ක්මියා හට මිසෙක නුඹ හට නොවන බැවින් නර්තනය නොකර සිටින මෙන් ඔබ තුමියගෙන් කාරුණිකව ඉල්ලා සිටීම්

    විකාර!:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආහ් එහෙනන් සැලොන් එකට වැඩ තියෙයි...ෆේෂල්,වයිට්නින්ග් එහෙම කරනවද?:Dමාත් යන්න ඕනේ...ලඟකදි යන්න බැරිවුනා...:(

    මොනවටද.......? ටින්කරින් කරගන්නද........? :rolleyes::rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    greetings_cards-r8ee22bacf88240e7bb216aae4191428d_xvuat_8byvr_152.png

    අපේ හිතාදර කොසා මාමා මතක් වුනා..... එයා හිටියනම් මිට වඩා හොඳ දේවල් උදේට දැකබලාගන්නේ අපි.......

    Good morning...:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මා විසින් නැන්දණිය යයි අමතන්නට යෙදුනේ අශ්ක්මියා හට මිසෙක නුඹ හට නොවන බැවින් නර්තනය නොකර සිටින මෙන් ඔබ තුමියගෙන් කාරුණිකව ඉල්ලා සිටීම්

    විකාර!:dull:

    Mr. මලිට්ටා......... ;)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආහ් එහෙනන් සැලොන් එකට වැඩ තියෙයි...ෆේෂල්,වයිට්නින්ග් එහෙම කරනවද?:Dමාත් යන්න ඕනේ...ලඟකදි යන්න බැරිවුනා...:(

    ඔව් නෙහ්..සැලෝන් නම් යන්නේ නැහැ...:no::no:
    ගෙදර ඔය වත්තේ එහෙම තියෙන සමහර ඒවා මුණේ උලනවා:P:P නැත්නම් කන්න තියෙන ඒවා මුණේ ගානවා
    එතකොට සුදු වෙලා හැඩ වෙලා එනවා....:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මා විසින් නැන්දණිය යයි අමතන්නට යෙදුනේ අශ්ක්මියා හට මිසෙක නුඹ හට නොවන බැවින් නර්තනය නොකර සිටින මෙන් ඔබ තුමියගෙන් කාරුණිකව ඉල්ලා සිටීම්

    විකාර!:dull:

    ඇය නර්තනයේ යෙදුනේ නැත...ඔබ මගෙන් හොම්බ රිවට් කරගන්න තැත් නොකර හිටියොත් යෙහෙකිය...:angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔසරියත් මොඩ් කරල බන්:dull: අනේ කාලෙ
    බලපල්ල සිංහලයෝ

    පිස්සු හුටං බං........ ඇඳපු ඒකිට නෙවෙයි ඔය ඇඳුම හදපු එකා / ඒකි තමයි හැමගහන්න ඕනේ....... මුන් ඉතිං දෙන ඕනෑම එකක් අන්දිනවනේ මොඩ්ල්ස්ලා හැටියට.........
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔය කොටන්න හදන පිටි ටික ගෙදර වංගෙඩියේ දාලා කෙටුවනම් ආයේ හැඩ වෙන්න වෙන තැන් වලට යන්න ඕනේ නෑ........

    වෙනදා නම් එසේ කරමි..මේ දිනවල මාගේ අතෙහි මැණික්කටුව අබාධයකට ලක් වී ඇත...:dull::dull:
     
    Status
    Not open for further replies.