EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක තමයි මාත් කිවුවේ අයියේ....ඉතිරු ටිකත් අදින්නේ නැතිව ඉන්න තිබුනේ...ඕක අපේ අය අදින්න ගනීද දන්නේ නැහැ:dull::dull:

    ආයේ ඉතිං මම දන්නා කවුරු හරි ඔහොම ඇන්දෝතින් කවුරු හිටියත් කමක් නෑ දෙනවා කන පැලෙන්න........ :frown:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නිදහසට කරුණු......... :P

    අපෝනැහැ අනේ බොරු නෙමේ...ගිය කන්නේ වී මිටියක් උස්සන්න ගිහිල්ලා අත අහු උනා බැලන්ස් එකට....තාම හොද නැහැ...අපි ගමේ කෙල්ලෝ අපි ලග නැහැනේ ඔය බොරු පොෂ් කතා:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සාමාන්යෙන් අපි ඔය දියසේවල, පාසි එහෙම බැඳිලා තියෙන තැන් වල එව්වා යවන්න සිමෙන්ති කුඩු නැතිනම් හාපික් වගේ දේවල් පාවිච්චි කරනවා......... ඔයාලත් ඔයාලගේ ඔය මැරුණයි කියන හැම අයින් කරන්න එව්වා පාවිච්චි කරලා බලන්න....... :rolleyes:

    :P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අනෙහ්හ් ඉතිං ඕකා ගැන කතා කොරලා වැඩක් නෑ.......

    උදේ පාන්දර ඇවිත් ක්ලබ් එකේ දොර ඇරලා යනවා අනිත් එවුන්ට එන්න....... ආයේ දවල්ට ඔලුව දාලා බලනවා ක්ලබ් එක යහතින්ද කියලා....... ආයේ ඔන්න හවස හරි රෑ හරි ගොඩ වෙලා බලනවා අද ක්ලබ් එකේ එවුන් මොකද කරේ කියලා.......... ඔච්චරම තමා..........
    black_men_lol_gif.gif

    :baffled:ඔව් බන් ජරා හැත්ත

    :yes::yes:
    මොලේ කලඳක් නැති එවුං බන්
    සමාවන්න මැතිනියනි....... මා ඔබගේ පරපුරෙන් පැවත නොඑන බැවින් මා හට හොම්බක් නොමැත.......

    (ඔන්න රිද්දුවා උදෙන්ම......:P)
    රිදෙයි,මරු කියවයි, දුවගෙන ගිහින් ලිඳේ පනියි:rofl::rofl::rofl:
    :Dඑහෙනන් හොඳ ෆේෂල් ස්ක්‍රබ් එකක් අරගෙන මූණෙයි,අත් වලයි,බෙල්ල වටේටයි ගාල මැරුනු හම අයින් කරගන්න...එතකොට සුදුම සුදු වෙයි...:yes:
    හයිලන්ඩ් යෝගට් එකකුයි ටිකක් විතර පරණ තක්කලි දෙදියකුයි චප්ප කරලා ගාන්න
    කොහොමද එව්වා දැක්කම අපිට එන ප්‍රබොදේ........ නැට්ටමෝල්ට් ලොරියක් බිව්වත් එහෙම දැනෙන්නේ නෑ.......... :P
    :yes::yes::yes:
    සිරාවට බං

    දිගින් දිගටම ඇය හට මෙසේ ඇමතීම නිසා මාගේ හදවත රිදුම් දෙන්නේමැයි...
    ආයේ එහෙම නැන්ද කියලා තිබුනොත් බලාගමු..ඔව් මන් නිකන් ඉන්නේ නැහැ:angry::angry:
    ..මරිත්තා:rofl:

    ඒක තමයි මාත් කිවුවේ අයියේ....ඉතිරු ටිකත් අදින්නේ නැතිව ඉන්න තිබුනේ...ඕක අපේ අය අදින්න ගනීද දන්නේ නැහැ:dull::dull:

    වැඩිහිටියන් හට ගරු කිරීමත්,සුදුස්සාට සදුසු තැන දීමත් මා වැනි පුරාණ සිංහල චාරිත්‍රයේ වික්‍රමාතිශයත්, යස ඉසුරත් ගුණධර්මාදියත් මැනවින් ප්‍රගුණ කරන මානවකයෙකුට අමුත්තක් නොවේ:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකක් හරි බියුටි පැජන්ට් එකකට යන්නද ඔහොම මොඩිෆයි කරලා තියෙන්නේ...මොකට වුනත් හරිම කැතයි.:baffled:..දෙයක් වෙනස් කරන පිළිවෙලක් තියේ...සාම්ප්‍රදායික ගෞරවය රැකෙන විදිහට කරන්න ඕනේ...මොකද හැමදාම එකම විදිහට තියෙනකොටත් පැවැත්මක් නැති නිසා...ඒත් මේ වගේ විකාරනන් අනුමත කරන්න බෑ...:yes:

    exactly........... :yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආයේ ඉතිං මම දන්නා කවුරු හරි ඔහොම ඇන්දෝතින් කවුරු හිටියත් කමක් නෑ දෙනවා කන පැලෙන්න........ :frown:

    එහෙමත් බැරි වෙයි අයියේ...
    දැන් ඔයා දැකලා ඇතිනේ අර සාරිය අදින්නේ බඩයි ඉනයි ගොඩක් පෙන්න..දැකලා නැද්ද...හැට්ටේ කොටයි..එකෙත් පිට ඉදන් ඔක්කොම පේනවා..ඇතුලේ ඒවත් පේනවා....ඊළගට ඉනත් පේනවා වියතක් විතර... මට මහ අප්පිරියයි ඒවා දකිද්දී...

    මෙහෙ අර අලුතෙන් AGA ඔෆිස් වලට ආපු කෙල්ලෝ අදින්නෙම එහෙමයි...ඊයා....ඔය ඔක්කොටම ගන්නද බැහැනේ:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වැඩිහිටියන් හට ගරු කිරීමත්,සුදුස්සාට සදුසු තැන දීමත් මා වැනි පුරාණ සිංහල චාරිත්‍රයේ වික්‍රමාතිශයත්, යස ඉසුරත් ගුණධර්මාදියත් මැනවින් ප්‍රගුණ කරන මානවකයෙකුට අමුත්තක් නොවේ:yes:

    :D:love:good boy
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අවුරුදු 5 කට කලින් හිටියා වගේ නෙවෙයි දැන් හරිය.......

    දැන් ඊටත් වඩා කැතද?:(ඔව් ඉතින් වයසට යන්න යන්න ඔහොම තමා...:P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපෝනැහැ අනේ බොරු නෙමේ...ගිය කන්නේ වී මිටියක් උස්සන්න ගිහිල්ලා අත අහු උනා බැලන්ස් එකට....තාම හොද නැහැ...අපි ගමේ කෙල්ලෝ අපි ලග නැහැනේ ඔය බොරු පොෂ් කතා:dull:

    :cool::cool::cool::cool:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දැන් ඊටත් වඩා කැතද?:(ඔව් ඉතින් වයසට යන්න යන්න ඔහොම තමා...:P
    මාමිලා නැන්දලා වයස ගැන කතා වෙනව,අපිනම් තාම තරුණ ගැටව් :rolleyes:
    :rofl::rofl::rofl::rofl:

    :love::love::love: good aunty

    තව ටික කාලෙකින් පිටපොටේ පවා මොඩි කරලා අඳියි මුන්
    දැනටත් ඒක පේන්න නේ අඳින්නේ:angry::angry::angry:
    :yes:ඔව් බන් කියන්න වචන නැත
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙමත් බැරි වෙයි අයියේ...
    දැන් ඔයා දැකලා ඇතිනේ අර සාරිය අදින්නේ බඩයි ඉනයි ගොඩක් පෙන්න..දැකලා නැද්ද...හැට්ටේ කොටයි..එකෙත් පිට ඉදන් ඔක්කොම පේනවා..ඇතුලේ ඒවත් පේනවා....ඊළගට ඉනත් පේනවා වියතක් විතර... මට මහ අප්පිරියයි ඒවා දකිද්දී...

    මෙහෙ අර අලුතෙන් AGA ඔෆිස් වලට ආපු කෙල්ලෝ අදින්නෙම එහෙමයි...ඊයා....ඔය ඔක්කොටම ගන්නද බැහැනේ:dull:

    ඒකනන් ඇත්ත...හිතන්නේ ලස්සනයි කියලා...ඔහොම ගිහින් කොල්ලෙක් මොනා හරි කිව්වම පොලිසිත් යනවා...කවුරුවුනත් ගෑණුලමයෙක් සංවරව ඇඟවැහෙන්න අඳිනවනන් අන්න එතනයි ලස්සන..පාරේ ඉන්න මානසික රෝගීන්ගේ අමාරු නැතිකරන්න අපි පිහිට වෙන්න ඕනේද?:frown:
     
    Status
    Not open for further replies.