EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕකේ පොඩි මනෝ විද්‍යාත්මක පැත්තකුත් තියෙනවා
    මොකද කච්චේරියකට ගිය මිනිහෙක්ට දවස් කීයක් නම් ඕක ඇතුලේ රස්තියාදු වෙන්න වෙනවද?
    එතකොට එක එක ෆැෂන් දාපු සාරි නංගිලා,අක්කල,ඇන්ටිලා එහෙම ඉන්නකොට ඒ මිනිස්සුන්ට ඔහේ නිකම් බලන් ඉන්න උනත් එපා වෙන්නේ නැහැනේ.
    ඒ ගැන හිතල තමයි ඒ අය ඕක ගැන දීර්ඝව සාකච්ඡා කරලා ඒ තීරණේට ඇවිත් තියෙන්නේ

    හැබැයි ඊට වඩා සාර්ථක කරගන්න පුළුවන් මිනි ස්කර්ට්ස් ටිකක් ඇන්දුවා නම්........ :rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කවුද හේමාල් රණසිංහ ද රොෂාන් රණවන ද........? :rolleyes::rolleyes:

    ඊයා ඒ මොන පෙඳයොද...:baffled:වෙන කවුද හලෝ මගේ මහත්තයා තමා...:love::love::love::D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඒකනන් ඇත්ත...හිතන්නේ ලස්සනයි කියලා...ඔහොම ගිහින් කොල්ලෙක් මොනා හරි කිව්වම පොලිසිත් යනවා...කවුරුවුනත් ගෑණුලමයෙක් සංවරව ඇඟවැහෙන්න අඳිනවනන් අන්න එතනයි ලස්සන..පාරේ ඉන්න මානසික රෝගීන්ගේ අමාරු නැතිකරන්න අපි පිහිට වෙන්න ඕනේද?:frown:

    ඒක නම් ඇත්ත අක්කේ....:love::love: ඇග වැහෙන්න ලස්සනට අදින්න පුළුවන් අනේ...:yes:

    මට අනිත් ඈයෝ හදන්න බෑනේ නංගි......... මම හදන්න උත්සාහ කරන්නේ මගේ මාමාලා නැන්දලාගේ දුවලා පුතාලා........ ඒ කියන්නේ මගේ නංගිලා මල්ලිලා.......

    ඇත්ත ඇත්ත....... මෙහෙ විදේශ සේවා එකේ උනුත් ඔහොම තමා...... පිට නිකං නාරාහේන්පිට වගේ තමා එළියේ දාගෙන යන්නේ....... නිකමට හරි පිරිමියෙක් මොනාහරි කිව්වොතින් ඔන්න එදාට වාරියපොළ දෙවන කොටස පටන් ගන්නවා.........

    ඔව් අයියේ ඒක නම් ඇත්ත

    මෝඩියේ ගෑණුයි පිරිමියි වර්ග දෙකක දෙන්නෙක් අතරින් ලස්සන කෙනා තෝරාගන්න බෑ........ මොකද දෙන්නගේ ලස්සන දෙවිදියක්........ :frown:

    අයියේ ඔයාගේ උස කියද? අන්න ඒක නම් ෆට්ට....
    මන් ආසයි මාත් උස යනවට..මන් පොඩි කාලේ ඉදන්ම බාර් එක්සයිස් කළා උස යන්න...:D:D උස යන්න පුදුම උණක් තිබුනේ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හැබැයි ඊට වඩා සාර්ථක කරගන්න පුළුවන් මිනි ස්කර්ට්ස් ටිකක් ඇන්දුවා නම්........ :rolleyes:

    :no:ඒක හරියන්නේ නෑ..එතකොට හවසට ඔෆිස් එක වහන්න බැහැනේ...මොකෝ කට්ටිය යවාගන්න බැරිවෙන නිසා...:yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :no:ඒක හරියන්නේ නෑ..එතකොට හවසට ඔෆිස් එක වහන්න බැහැනේ...මොකෝ කට්ටිය යවාගන්න බැරිවෙන නිසා...:yes:
    :lol::lol::lol:

    මිනි ඇදුම් ලස්සන ඇග හැඩ අයට ..මෙහෙ මැස්සියෝ වගේ කෙල්ලෝ සහ තප්ප දෝරු ඇන්ටිලා ඇදන් යනවා මට එතනම වමනෙට එනවා:baffled:

    ඕනෑම ඇදුමක කොලිටියක් තියෙනවා..ඒක කනවා ලංකාවේ උන්
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අයියේ ඔයාගේ උස කියද? අන්න ඒක නම් ෆට්ට....
    මන් ආසයි මාත් උස යනවට..මන් පොඩි කාලේ ඉදන්ම බාර් එක්සයිස් කළා උස යන්න...:D:D උස යන්න පුදුම උණක් තිබුනේ

    කෙල්ලෙක් උස යන්න ඔහොම කලයි කියලා කියනවා ඇහැව්වමයි........

    මගේ උස අඩි 6 යි අඟලයි....... උස හින්ද කන කටු අපමනයි....... ලොකුම අවුල බස් වල හිටගෙන යන්න බෑ...... පස් හය වතාවක්ම මගේ ඔලුව ගෙඩි එන්නම වැදිලා තියෙනවා බස් එකේ උඩ පොල්ලේ.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no:ඒක හරියන්නේ නෑ..එතකොට හවසට ඔෆිස් එක වහන්න බැහැනේ...මොකෝ කට්ටිය යවාගන්න බැරිවෙන නිසා...:yes:

    ඔන්න එතකොට මිනිස්සු එලවීමේ හමුදාව කියලා කට්ටියක් බඳවා ගන්න පුළුවන්....... උන්ටත් ජොබ් හම්බෙනවා එතකොට........ :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::lol::lol:

    මිනි ඇදුම් ලස්සන ඇග හැඩ අයට ..මෙහෙ මැස්සියෝ වගේ කෙල්ලෝ සහ තප්ප දෝරු ඇන්ටිලා ඇදන් යනවා මට එතනම වමනෙට එනවා:baffled:

    ඕනෑම ඇදුමක කොලිටියක් තියෙනවා..ඒක කනවා ලංකාවේ උන්

    වැඩක් නෑ කියලා....... අනන්ත අප්‍රමාන දකිනවා තර බැරල් මිනි ස්කර්ට් ඇඳගෙන යන හැටි.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol::lol::lol:

    මිනි ඇදුම් ලස්සන ඇග හැඩ අයට ..මෙහෙ මැස්සියෝ වගේ කෙල්ලෝ සහ තප්ප දෝරු ඇන්ටිලා ඇදන් යනවා මට එතනම වමනෙට එනවා:baffled:

    ඕනෑම ඇදුමක කොලිටියක් තියෙනවා..ඒක කනවා ලංකාවේ උන්

    :yes:ඔව් සමහර කෙට්ටුම කෙට්ටු කෙල්ලෝ ස්කිනි ජීන්ස් ඇඳන් යනවා...කකුල් දෙක නිකන් බිලියඩ් කූරු දෙකක් වගේ...මැරෙනවා හිනාවෙලා...ජොගින් කරන්න එනවා මහත ගෑණුකට්ටිය කොටම කොට කලිසම් ඇඳලා.බොඩි ෆිට් ටීෂර්ට් ඇඳලා..දුවනකොට මරු...තමන්ගේ වයසට,උසට,මහතට,තැනේ හැටියට,අවස්තාවට උචිත විදිහට අඳින්න ඕනේ...නැත්තන් කැපිල පේන්න ගිහින් පෙනිල කැපෙන්නයි වෙන්නේ...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෙල්ලෙක් උස යන්න ඔහොම කලයි කියලා කියනවා ඇහැව්වමයි........

    මගේ උස අඩි 6 යි අඟලයි....... උස හින්ද කන කටු අපමනයි....... ලොකුම අවුල බස් වල හිටගෙන යන්න බෑ...... පස් හය වතාවක්ම මගේ ඔලුව ගෙඩි එන්නම වැදිලා තියෙනවා බස් එකේ උඩ පොල්ලේ.........

    නියම උස...:yes:ලංකාවේ නන් කෙල්ලෝ එච්චර උස යන්න ඕනේ නෑ...ගොඩාක් පිරිමි අය එච්චර උස නැති නිසා...අනික කෙල්ලෝ ඕනෙවට වඩා උස ගියොත් ඒකත් අවුල්...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔන්න එතකොට මිනිස්සු එලවීමේ හමුදාව කියලා කට්ටියක් බඳවා ගන්න පුළුවන්....... උන්ටත් ජොබ් හම්බෙනවා එතකොට........ :P

    Ammapa...:rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes:ඔව් සමහර කෙට්ටුම කෙට්ටු කෙල්ලෝ ස්කිනි ජීන්ස් ඇඳන් යනවා...කකුල් දෙක නිකන් බිලියඩ් කූරු දෙකක් වගේ...මැරෙනවා හිනාවෙලා...ජොගින් කරන්න එනවා මහත ගෑණුකට්ටිය කොටම කොට කලිසම් ඇඳලා.බොඩි ෆිට් ටීෂර්ට් ඇඳලා..දුවනකොට මරු...තමන්ගේ වයසට,උසට,මහතට,තැනේ හැටියට,අවස්තාවට උචිත විදිහට අඳින්න ඕනේ...නැත්තන් කැපිල පේන්න ගිහින් පෙනිල කැපෙන්නයි වෙන්නේ...

    දැන් වර්තමානයේ ඉන්න තරුණ පරපුර ඉස්සරට වඩා තමන්ගේ ඇඳුම් පැළඳුම් ගැන හිතනවා...... එත් ගොඩක්ම කොළඹ, නුවර අය තමයි......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නියම උස...:yes:ලංකාවේ නන් කෙල්ලෝ එච්චර උස යන්න ඕනේ නෑ...ගොඩාක් පිරිමි අය එච්චර උස නැති නිසා...අනික කෙල්ලෝ ඕනෙවට වඩා උස ගියොත් ඒකත් අවුල්...

    ;)

    කෙල්ලෝ ගොඩක් උස ගියාම එයාල අනවශ්‍ය විදියට කැපිලා පේනවා වැඩියි....... එකෙන් අවැසිය එයාලටමයි......
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කෙල්ලෙක් උස යන්න ඔහොම කලයි කියලා කියනවා ඇහැව්වමයි........

    මගේ උස අඩි 6 යි අඟලයි....... උස හින්ද කන කටු අපමනයි....... ලොකුම අවුල බස් වල හිටගෙන යන්න බෑ...... පස් හය වතාවක්ම මගේ ඔලුව ගෙඩි එන්නම වැදිලා තියෙනවා බස් එකේ උඩ පොල්ලේ.........

    niyamayi neh
    ....මටත් අඩි 5'7 වත් වෙන්න ඇත්නම් මරු:rolleyes::rolleyes:

    :yes:ඔව් සමහර කෙට්ටුම කෙට්ටු කෙල්ලෝ ස්කිනි ජීන්ස් ඇඳන් යනවා...කකුල් දෙක නිකන් බිලියඩ් කූරු දෙකක් වගේ...මැරෙනවා හිනාවෙලා...ජොගින් කරන්න එනවා මහත ගෑණුකට්ටිය කොටම කොට කලිසම් ඇඳලා.බොඩි ෆිට් ටීෂර්ට් ඇඳලා..දුවනකොට මරු...තමන්ගේ වයසට,උසට,මහතට,තැනේ හැටියට,අවස්තාවට උචිත විදිහට අඳින්න ඕනේ...නැත්තන් කැපිල පේන්න ගිහින් පෙනිල කැපෙන්නයි වෙන්නේ...

    දවසේ කතාව..ඔව් ඔව් මාත් කාලයක් අර කොලබ කැම්පස් ඒක ගාව තියෙන්නේ එතන ට්‍රැක් එකේ ජෝගින් කළා..මරු හලෝ....පොඩ්ඩක් යන්න ඕන ඉස්සරහ පැත්තට එතනින් නැත්නම් රුපවාහිනී ඒක පැත්තට..හිනා කාලා මැරෙනවා:rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ;)

    කෙල්ලෝ ගොඩක් උස ගියාම එයාල අනවශ්‍ය විදියට කැපිලා පේනවා වැඩියි....... එකෙන් අවැසිය එයාලටමයි......
    :yes:
    niyamayi neh
    ....මටත් අඩි 5'7 වත් වෙන්න ඇත්නම් මරු:rolleyes::rolleyes:

    දවසේ කතාව..ඔව් ඔව් මාත් කාලයක් අර කොලබ කැම්පස් ඒක ගාව තියෙන්නේ එතන ට්‍රැක් එකේ ජෝගින් කළා..මරු හලෝ....පොඩ්ඩක් යන්න ඕන ඉස්සරහ පැත්තට එතනින් නැත්නම් රුපවාහිනී ඒක පැත්තට..හිනා කාලා මැරෙනවා:rofl::rofl:
    :yes::lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ;)

    කෙල්ලෝ ගොඩක් උස ගියාම එයාල අනවශ්‍ය විදියට කැපිලා පේනවා වැඩියි....... එකෙන් අවැසිය එයාලටමයි......
    ඔව් මන් ඔච්චර දුක් විදලත් 5'5 උස..ඒක මට මදි වගේ....:rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    චාමියෝ..සන්ජියෝ...මම යනවෝ...පස්සේ එන්නන්...අනිත් අයටත් කියන්න මම ගිය කියල...:D:love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    niyamayi neh
    ....මටත් අඩි 5'7 වත් වෙන්න ඇත්නම් මරු:rolleyes::rolleyes:

    දැන් උස කියාද.......?

    දවසේ කතාව..ඔව් ඔව් මාත් කාලයක් අර කොලබ කැම්පස් ඒක ගාව තියෙන්නේ එතන ට්‍රැක් එකේ ජෝගින් කළා..මරු හලෝ....පොඩ්ඩක් යන්න ඕන ඉස්සරහ පැත්තට එතනින් නැත්නම් රුපවාහිනී ඒක පැත්තට..හිනා කාලා මැරෙනවා:rofl::rofl:

    දැන් එහේ නෙවෙයි ට්‍රෙන්ඩ් එක තියෙන්නේ මෙහෙ දියත උයනේ & පාර්ලිමන්ට් එක සයිඩ් එකෙන් මාදිවෙලට යන පාර අයිනෙන් හදපු වෝකින් ට්‍රැක් එකෙයි තමා........
     
    Status
    Not open for further replies.